BIT කරන අය එන්න මෙතෙන්ට

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මිතුරනි තොපි කොහිද ? vle ලොග් වෙන්න පුලුවන්ද බලන්ඩකෝ? ප්‍රොජෙක්ට් vle එකටත් බලල කියපන්.

    මුන්ගේ මේ සයිට් එකේ ssl certificate එක expire වෙලා. මගේ ලොගින් details auto fill වෙන්නේ නැතුව ගියා. මතක තියන තියන එක ගැහුවා බන් එකක්වත් වැඩ නැහැ. :confused:
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    1) Colombo Campus එකෙන් කරන BIT degree එක ලංකාවේ පිළිගන්නවද?

    2) Job Interview වලදී අනිවා face කරන විදිය තමයි බලන්නේ. හැබැයි 4 year degree එකක් තියෙන fresher කෙනෙකුයි, Bit එකක් තියෙන කෙනෙකුටයි වෙනමද සලකන්නේ?

    3) Colombo Bit එක online එකක් කියල කියන්නේ. ඒ කියන්නේ self study ද? එහෙම කරන්න පුලුවන්ද?

    4) Colombo Bit එක මෙහෙ උගන්වන affiliate universities මොනාද? (ගාණ අඩු පිළිගත්) eg: Esoft

    5) මගේ මල්ලිට හොයන්නේ. මිනිහ BIT එක කරන්නේ FIT කියල Colombo campus එකෙන්ම කරන exam එකකට ලියල A /L by pass කරලා .
    BIT කරන්න පටන් අරන් 3n වෙනි අවුරුද්දේදී මිනිහා A /L ගොඩ දාගත්තොත් BIT එක 4 year degree එකකට convert කරගෙන දිගටම studies කරගෙන යන්න පුලුවන්ද?
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    2022 BIT රෙජිස්ටේෂන් මොකද වෙන්නේ?. ඩේට ඇප්ලිකේෂන් එක ෆිල් කරා. මට ඕ ලෙවල් ඉංග්‍රීසි වලට ' S ' එකක් තියෙන්නේ. අවුලක් වේවිද?
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    1) Colombo Campus එකෙන් කරන BIT degree එක ලංකාවේ පිළිගන්නවද?

    2) Job Interview වලදී අනිවා face කරන විදිය තමයි බලන්නේ. හැබැයි 4 year degree එකක් තියෙන fresher කෙනෙකුයි, Bit එකක් තියෙන කෙනෙකුටයි වෙනමද සලකන්නේ?

    3) Colombo Bit එක online එකක් කියල කියන්නේ. ඒ කියන්නේ self study ද? එහෙම කරන්න පුලුවන්ද?

    4) Colombo Bit එක මෙහෙ උගන්වන affiliate universities මොනාද? (ගාණ අඩු පිළිගත්) eg: Esoft

    5) මගේ මල්ලිට හොයන්නේ. මිනිහ BIT එක කරන්නේ FIT කියල Colombo campus එකෙන්ම කරන exam එකකට ලියල A /L by pass කරලා .
    BIT කරන්න පටන් අරන් 3n වෙනි අවුරුද්දේදී මිනිහා A /L ගොඩ දාගත්තොත් BIT එක 4 year degree එකකට convert කරගෙන දිගටම studies කරගෙන යන්න පුලුවන්ද?
    1)
    ගොඩක් interview වලදී දැන් degree එක කොහෙද කියල බලන්නේ නෑ.. එක නිසා පිළිගනිම ගැන worry වෙන්න දෙයක් නෑ.. UCSC internal එකට degree තියන පිළිගැනීමට සමාන පිළිගැනීමක් තියනවා.. ඉස්සර (2010-2011 වගේ කාලේ) නම් interview ගියාම ටිකක් කැපිලි තිබ්බා

    2)
    එක නම් company එක අනුව වෙනස් වෙනවා.. සමහර company වල 4 year degree වලට software engineer 3 year degree වලට associate software engineer දෙන්නේ.. BIT කියල වෙනසක් නෑ ඔක්කොම 3 year degree වලට..

    WES credential evaluation එකෙන්දී BIT 3 years උනත් 4 year degree කියල පිළිගන්නේ

    3)
    online degree එකක් විදියට නෙමෙයි පිළිගන්න external degree එකක් විදියට . self study කරල කරන්න පුළුවන්.. මම කරෙත් එහෙමයි (semester 6 න් එකකටයි මම නම් class ගියේ)

    4)
    එක නම් මේකේ තියනවා https://www.bit.lk/index.php/learning/training-institutes/ cost එක නම් දන්නේ නෑ

    5)
    එහෙම convert කරන්න බෑ government university වල නම්.. private එවයි නම් සමහර courses exclude කරගන්න පුළුවන් වෙයි BIT complete කරලා තිබ්බොත්

    හොදම දේ AL ගොඩ දාගෙන government university එකකට යන්න බැරි උනොත් BIT කරන එක.. AL ගොඩ දාගන්න බැරි උනොත් fit කරලා කරන්න... AL කරන ගමන් fit කරලා BIT එක නම් දේකම හරියට කරගන්න බැරි වෙන වැඩක්
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Scope gana ahuwa....Tawa itin code eka samahara logic points explain karanna kiwwa...modification ekak dunna...
    Job ekak karanawada ahuwa :baffled:
    මචන් උඹේ ප්‍රොජෙක්ට් එකේ හැම ෆිචර් එකක්ම පෙන්නුවද ? උන් බැලුවද ?

    අඩේ බයයි බන්. පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කො. කොහොමද සින් එක වෙන්නේ කියල. :rolleyes:
     
    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මචන් උඹේ ප්‍රොජෙක්ට් එකේ හැම ෆිචර් එකක්ම පෙන්නුවද ? උන් බැලුවද ?

    අඩේ බයයි බන්. පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කො. කොහොමද සින් එක වෙන්නේ කියල. :rolleyes:
    Ekma feature pennaga yankota uniqe ekak penana kiwa...dapu logics ehma explain kranna kiwwa...validation chk karanwa ewa penna gana yankota...Ita passe user roles permission ehma ahuwa..ita passe code modification eka dunna bn...godak ayata deka thunak deela.Mata dekak dunna..
    Wadagathma de itin confidence athiwa katha karapan..Never argue with them :yes:
     
    Thank you මචෝ!
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    1) Colombo Campus එකෙන් කරන BIT degree එක ලංකාවේ පිළිගන්නවද?

    2) Job Interview වලදී අනිවා face කරන විදිය තමයි බලන්නේ. හැබැයි 4 year degree එකක් තියෙන fresher කෙනෙකුයි, Bit එකක් තියෙන කෙනෙකුටයි වෙනමද සලකන්නේ?

    3) Colombo Bit එක online එකක් කියල කියන්නේ. ඒ කියන්නේ self study ද? එහෙම කරන්න පුලුවන්ද?

    4) Colombo Bit එක මෙහෙ උගන්වන affiliate universities මොනාද? (ගාණ අඩු පිළිගත්) eg: Esoft

    5) මගේ මල්ලිට හොයන්නේ. මිනිහ BIT එක කරන්නේ FIT කියල Colombo campus එකෙන්ම කරන exam එකකට ලියල A /L by pass කරලා .
    BIT කරන්න පටන් අරන් 3n වෙනි අවුරුද්දේදී මිනිහා A /L ගොඩ දාගත්තොත් BIT එක 4 year degree එකකට convert කරගෙන දිගටම studies කරගෙන යන්න පුලුවන්ද?
    1- yes
    2- yes
    3 - online neme self study or tution gihilla exams liyanna ona. final year software development project ekakuth thiyenawa
    4 - esoft, earth, openarc owa popular ewa. quality or cost eka gana nam no idea
    5 - bad idea. mama nam kiyanne A/L hondata karana eka thama best option. u A/L liyanna kamathima nattan IIT or SLIIT eke degree ekak karawanna salli tikak wiyadam karanna puluwan nam. habai SLIIT IIT walath 4year degrees walata A/L ona mama hithanne
    6 - BIT 4 year karanna ba
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මචන් උඹේ ප්‍රොජෙක්ට් එකේ හැම ෆිචර් එකක්ම පෙන්නුවද ? උන් බැලුවද ?

    අඩේ බයයි බන්. පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කො. කොහොමද සින් එක වෙන්නේ කියල. :rolleyes:
    viva giyada machan?
    bayawenna epa.. wish you all the best
     
    • Love
    Reactions: xengine

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    Ko ape convocation, certificate mokawath na thama :growl:
    convocation reddak katha karanawa..
    balapan me sare project eka karapu unta dissertation viva 2k dala..
    tawa 3 months gihin major modification submit karanna thiyenne..
    e kiyanne labana aurudda wei result enna :dull:
    ucsc ekanam thiththa wela thiyenne
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    convocation reddak katha karanawa..
    balapan me sare project eka karapu unta dissertation viva 2k dala..
    tawa 3 months gihin major modification submit karanna thiyenne..
    e kiyanne labana aurudda wei result enna :dull:
    ucsc ekanam thiththa wela thiyenne

    Degree complete karapu mage yaluwanta visa apply karanna daganna baruwa innawa thama ..kiyala wadak na
     
    • Sad
    Reactions: pasansnoop

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    convocation reddak katha karanawa..
    balapan me sare project eka karapu unta dissertation viva 2k dala..
    tawa 3 months gihin major modification submit karanna thiyenne..
    e kiyanne labana aurudda wei result enna :dull:
    ucsc ekanam thiththa wela thiyenne
    Mage index no na bn list dekema :(
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ubata project viva ekedi labuna feedback eka positive wageda?
    dissertation eke plagiarism aduda?
    ehenam bayawenna epa pass athi
    Scope tikak madi kiwa eth loku awlak kiwe na bn...Modifications 2k dunna dekma done 😑
    Plagrism 38% k bn...aphu hadala submit karanna kiyala viva ekedi kiwwa
    Mnda bn epa wela inne 😔