Notedtama results awe na itapasse balanawa ban
IMPORTANT MESSAGE FOR THOSE WHO HAVE REGISTERED FOR BIT IN 2018 OR EARLIER
2018 හෝ ඊට කලින් රෙජිස්ටර් වෙලා තාමත් BIT complete නැති අය ඉන්නවනම් අද දවස ඇතුළත මේ ෆෝම් එක පුරවන්න. අපි ඔයාලගෙ විස්තර එක්ක තව අවුරුද්දක් Grace chance ඉල්ලලා request එකක් කරන්නයි යන්නෙ... (එහෙම ඉල්ලුවෙ නැත්නම් ඔයාලට ආයිත් new student කෙනෙක් විදියට රෙජිස්ටර් වෙලා හැම step එකක්ම මුල ඉඳන් කරන්න වෙනව කියල දන්නවනෙ)
https://forms.gle/52MZ6rGj8Dff4NDg6
whatsapp group > https://chat.whatsapp.com/KUga0WcG5Bl8xKSaoYXd6g
------ Post added on Aug 21, 2022 at 1:00 PM

Call ekak deela ahuwama BIT coodinator mail ekak danna kiwwa meka tamai reply ekata awe....