මම Student කැනඩාවට යන්න කියලා බැලුවේ. University වගයක් හම්බුනා මට ඇප්ලයි කරන්න. 2022 ජනවාරී හරි මැයි හරි ඉන්ටේක් එකට යන්න පුලුවන් වෙයි කියලා කිව්වා Msc එක්මකට ඒජන්ට් කෙනෙක්ට කතා කලා. විස්තර ටික දුන්නා. මම වයිෆ් එක්ක යන්නේ එයා ඩිපෙන්ඩන්ට්. ඒත් පොඩි අවුලක් තියනවා අපිට සල්ලී පෙන්නන්න ඕන 8 million වත්. අපිට ඒකට තව 3.5 million වගේ මදී. අපේ ලගම නෑදෑයෙක්ගේ හරි අම්මා තාත්තා ගාව හරි තියනවනම් අවුලක් නෑ කිව්වා. ඒත් අපේ කාගාවවත් නෑ. මගෙ Saving account eke 4.5 million වගේ තියෙන්නේ. ඒ ගාන මදී , අනික මාස හයක්වත් අඩුම තියෙන්නෙ ඕනලු අපිට Sponsor කරන කෙනාගේ Account එකේ සල්ලී 


මාර වැඩේ අපිට සල්ලි මදි නිසා ඉල්ලන්නවත් බෑනේ මේ මාස හයේ සීන් එක නිසා. මේකට විසදුමක් නැති වෙයිද?
එතකොට ලංකාවේන් යන හැම කෙනාම 8 million තමන්ගේ සල්ලි වලින් පෙන්නලද යන්නේ??


අපරාදේ අතට ආපු චාන්ස් එක නැතිවෙනවා.

එතකොට ලංකාවේන් යන හැම කෙනාම 8 million තමන්ගේ සල්ලි වලින් පෙන්නලද යන්නේ??
අපරාදේ අතට ආපු චාන්ස් එක නැතිවෙනවා.
