අද මගේ කාර් එකේ Original යතුර නැති වුණා.යන්තං යතුරක් කපාගෙන දොරවල් ඇරල වාහනේ ගෙනාවෙ ගෙදර.Central lock remote eka නැති වුණ කී එකේ.වාහනේ Suzuki Swift.Original ආව central locking system ekak තියන්නේ.දැන් මේ තියන system එකට remote එකක් set කර ගන්න පුළුවන්ද...
help ekak diyalla......Full awul ada banz
help ekak diyalla......Full awul ada banz
mehe car sale karayek set kara ekak nan mokak hari karaganna puluwan wei.hebei ita wada cost adu wei aluthen unit ekak dana eka.7500 ne.key ekata 5000k wath gay.mage mazda eke dapu eken tawa wahana dekak unlock karanna puluwan una