CAR HELP

Peter Quinn

Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    ජපන් Alto එකක් හොයල බලපන්. ඔය ගණන් වලට 2003 වගේ එකක් set කරගන්න පුළුවන් වෙයි. Indian එකට වඩා තෙල් කරනවා පොඩ්ඩක් අඩුයි.

    හැබැයි Alto වල ඉඩ තියෙන්නේ ඉස්සරහ යන උන්ට විතරයි. පිටිපස්සේ යන උන්ගේ කකුල් යන්තම් හොලව ගත්තහැකි. උබ ටිකක් ලොකු පොරක්නම් ගෝරිල්ලෙක් බලු කුඩුවට දැම්ම වගේ. [/COLOR]
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,170
    465
    83
    EaRtH
    උඹයි කෙල්ලයි තාම ජීවිතේ පටන්ගන්න හදනවනේ මචං. ඉතිං බාගයක් ලීස් කරලා අමාරුවේ වැටෙන්නේ මොකටද? ලිස් කරන්න කලින් එක පාරක් මේ ත්‍රෙඩ් එක කියවපං.
    http://www.elakiri.com/forum/showthread.php?t=1659510
    ලීස් කරන්නේ නැතිව අකේ කියන ගානට වාහනයක් ගන්න බලපං මචං. ලක්ෂ 7 ක් 8ක් වගේ නම් තියන්නේ ට්‍රැඩ් සනියකට, ටොයෝටා ae91 එකකට වගේ ට්‍රයි කරන්න. ඇල්ටො එකක් කියන්නේ කාර් එකක් නෙවෙයි බං. ඒකක් ගන්න 15 ක් වියදම් කරන්නේ අපරාදයක්. එහෙනම් ඉතිං 15 ක් වියදම් කරන්නේ නැතිව ටිකක් පරණ මරුටි 800 ක්, ඇල්ටො එකකට වගේ යන එක හොදයි.
    උඹට දියුනු වෙන්න ආසාවක් තියනව නම්, අනාගතය ගැන සුභ හීන තියනව නම් කාර් එකට බාගයක් ලීස් කරන අදහස අත ඇරගනිං. මම මේ කීබෝඩ් එකේ ටයිප් කරන්නේ අතේ හිරි ඇර ගන්න නෙවෙයි. ලෝකෙට පේන්න ජීවත් වෙලා, තමන් අමාරුවේ වැටිලා වැඩක් නෑ බං.
    ජපන් පරණ වාහන වල උඹලා හිතන තරම් ලෙඩ එනවනම් අපි හැමදාම ඉන්න ඕනි ගැරජ් වල. මොකද අපි පාවිච්චි කරන්නේ පරණ ජපන් වාහනනේ.

    mata uba kiyana eka terenawa machan, mehemai matai kellatai 1lack withara maseta set wenawa, anika apita gewal hadanna anan manan wena prashna na demaupiyanta pinsidda wenna. ithin 15ka, 20 ka lease ekakata giyata awlak na kiyala hithenawa.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mata uba kiyana eka terenawa machan, mehemai matai kellatai 1lack withara maseta set wenawa, anika apita gewal hadanna anan manan wena prashna na demaupiyanta pinsidda wenna. ithin 15ka, 20 ka lease ekakata giyata awlak na kiyala hithenawa.

    උඹට අව්ලක් නැත්තං කමක් නෑ. එහෙනම් ඔය ඉන්දියන් විල්බැරෝවක් ගන්නෙ නැතුව නිසාන් FB15, ටොයෝටා 110 වගේ එකක් ගන්න. ආයි විකුණන්නත් ලේසී, ඒවගේම මාකට් එක හොදයි. අනික පාට්ස් අව්ලකුත් නෑ.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcn..ubata Brand New car pissuwa tiyenwa nam Indian Alto ekak ganin....eth tikak look ekak tiyena comfortable car ekak gannawa nam used japan car ekak ganin..Ubai kellai dennama contribute wena nisa Honda Civic ekak ganin...youth car ekak..FB 14 nam ganna epa bun..try karala FB15 ekak balapan...

    Btw second hand japan car wala loku ledak enne na mcn...running repairs enawa..evata iting 10-20k wage yai...but Alto wage jarawak neweine bunz.....FB15,Civic, Lancer , Corolla XE Saloon..tamai me budget ekata yanne...Lancer & Civic gena nam danne na..But FB13,15 & Corolla Ae110 or Xe Saloon nam niyama cars mcn....maintenance cost adui...
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,025
    496
    83
    406k ganin yanna puluwal lellatama .wangu ehema ginnak naaaa supiri comfortable

    Peugeot_406_red_jaslo.jpg
    car eka nan patta bn parts ehema kohomada patta ganan ne bn :no::no::baffled:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    car eka nan patta bn parts ehema kohomada patta ganan ne bn :no::no::baffled:

    patta car eka..sepa iting kiyala wadak na....:cool::cool:
    -- Repairs enawa wadi...podi parts ekath iting hoyanna oni...parts godaak adui....1 lak- 2 lak wage repair walata denna hakiyawak tiyenwa nam me car eka hodai......mewata market eka adu nisa tamai price eka adu wenne..Volvo car walatath mekama tamai wenne...Sepa elatama tiyenwa....repairs walatath ehemama tamai..
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mata uba kiyana eka terenawa machan, mehemai matai kellatai 1lack withara maseta set wenawa, anika apita gewal hadanna anan manan wena prashna na demaupiyanta pinsidda wenna. ithin 15ka, 20 ka lease ekakata giyata awlak na kiyala hithenawa.

    1lak masekata enawanam mona magulatada yako indian labbak kara gahanne.ganin parana japan ekak.:dull::dull:
     

    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    ඇල්ටො එකක් ගන්ඩ, පස්සෙ සල්ලි ඉතුරු කරල ජැපනීස් එකක් ගන්ඩ (කේන්දරෙත් බලව ගන්න_මොකද කෝක ගත්තත් කේන්දරේ අව්ලක් තිබ්බොත් අනිව කැඩෙනව වාහනේ)

    ඒක තමයි මාත් කියන්නේ.. පලවෙනි කාර් එක හින්ද ඇල්ටො එකක් ගනින්..උම්බෙ සාක්කුවටත් හොදයිනෙ. අනිත් එක කියන තරම් අල්ටො එක චා නෑ බන්.. මම හයිවේ එකේ 100ට විතර ගියා තේරෙන්නෙවත් නෑ වාහනෙට. අනිත් එක පෙනුමත් එහ්ම්ම අවුලක් නෑ. බ්‍රැන්ඩ් නිව් හින්දා බය වෙන්න දේකුත් නෑ. ඊට පස්සෙ ටික කාලයක් ඕක පාවිච්චි කරල ඊට වඩා හොද එකක් ගනින්.
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mamanam kiyanne oya kiyana ekakwath ganna epa,thawa try karala aduma FB15 ekakatama yaman,passe wena ekak ganna hithunama denna puluwan sata sata gaala,alto huththawal deddi sochchamata illaddi kellawa mathak wei...
     

    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    mamanam kiyanne oya kiyana ekakwath ganna epa,thawa try karala aduma FB15 ekakatama yaman,passe wena ekak ganna hithunama denna puluwan sata sata gaala,alto huththawal deddi sochchamata illaddi kellawa mathak wei...
    palayan bun yanna..mama maruti eka gatte 2008 di 9lak walata..last year 10lak walata dunna... gatta ganatath wada wadiyen dunna..indian car market yakoo..