Career help!!!

sixtonine

Junior member
  • Oct 27, 2021
    38
    52
    18
    38
    Kandy
    Hi guys.

    මට software engineer කෙනෙක් වෙන්න ආසයි.
    මගෙ ආසාව තියෙන්නෙ මේ field එකට.

    මට මේ දේ කරන්න ගොඩ දාගන්න ඕනි කරන
    • academic qualifications (diploma/ degree or other)
    • professional qualifications
    • certifications
    • programming languages
    • තවත් දේවල්
    මොනවද කියලා උපදෙසක් දෙන්න ප්ලීස්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,106
    35,981
    113
    මැදමහනුවර
    33 machan,
    ahamben kiwwe?
    ට්‍රැවල් කම්පනි එකකට ගියා tour consultant විදිහට එතන ඉන්ටවීව් එකේදි ඇහුවා එයාලගේ website එක අලුතින් හදන්න වෙලාතියනවා පුළුවන් ද කියලා. එතන තමයි මගේ turning point එක.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ට්‍රැවල් කම්පනි එකකට ගියා tour consultant විදිහට එතන ඉන්ටවීව් එකේදි ඇහුවා එයාලගේ website එක අලුතින් හදන්න වෙලාතියනවා පුළුවන් ද කියලා. එතන තමයි මගේ turning point එක.
    Kalin subject eka danan hitiye nadda bn?
     
    • Like
    Reactions: jennt

    sixtonine

    Junior member
  • Oct 27, 2021
    38
    52
    18
    38
    Kandy
    ට්‍රැවල් කම්පනි එකකට ගියා tour consultant විදිහට එතන ඉන්ටවීව් එකේදි ඇහුවා එයාලගේ website එක අලුතින් හදන්න වෙලාතියනවා පුළුවන් ද කියලා. එතන තමයි මගේ turning point එක.
    Ubata experience tibunada bro?
    Ehema una eka gana ada sathutu wenawada?
     
    • Like
    Reactions: jennt

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,106
    35,981
    113
    මැදමහනුවර
    Kalin subject eka danan hitiye nadda bn?
    ටිකක් දැනන් හිටපු නිසා තමයි බං කතාවෙන් කතාවෙන් ඉන්ටර්වීව් එක ඒ පැත්තට ගියේ. මට ඒ වෙද්දී තියන වෙබ්සයිට් එක පෙන්නුවම මම කිව්වා මේමේ දේවල් improve වෙන්න ඕනෙ කියලා.එතනින් පස්සේ මට job එක හම්බුනා කම්පනි එකේ ඒ side එක බලාගන්න.

    Ubata experience tibunada bro?
    Ehema una eka gana ada sathutu wenawada?
    වයස යනව කියලා ගෙදරින් බරබරේටනෙ topjobs එකේ tour consultant එකක් හොයාගත්තෙ. ඊට කලිනුත් ඒ පොසිෂන් එකටම ඉන්ටර්වීව් ගිහින් පේල් වෙලා තියනවා. ඒවා ලොකු කම්පනීස්. පොඩි එකක් නිසා තමයි මට ඒවගේ responsibility එකක් ලැබුණෙ. එහෙම වුනා එක හොඳයි. ඒ මගේ මුල්ම කම්පනි එක. දැන් වැඩ කරන්නේ හතරවෙනි කම්පනි එකේ. IT field එකට redirect වුනේ අරකෙන්.
    ------ Post added on Oct 27, 2021 at 5:55 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    Hi guys.

    මට software engineer කෙනෙක් වෙන්න ආසයි.
    මගෙ ආසාව තියෙන්නෙ මේ field එකට.

    මට මේ දේ කරන්න ගොඩ දාගන්න ඕනි කරන
    • academic qualifications (diploma/ degree or other)
    • professional qualifications
    • certifications
    • programming languages
    • තවත් දේවල්
    මොනවද කියලා උපදෙසක් දෙන්න ප්ලීස්.
    First Tell Ur background in brief 🙂
     
    • Like
    Reactions: jennt

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ටිකක් දැනන් හිටපු නිසා තමයි බං කතාවෙන් කතාවෙන් ඉන්ටර්වීව් එක ඒ පැත්තට ගියේ. මට ඒ වෙද්දී තියන වෙබ්සයිට් එක පෙන්නුවම මම කිව්වා මේමේ දේවල් improve වෙන්න ඕනෙ කියලා.එතනින් පස්සේ මට job එක හම්බුනා කම්පනි එකේ ඒ side එක බලාගන්න.

    වයස යනව කියලා ගෙදරින් බරබරේටනෙ topjobs එකේ tour consultant එකක් හොයාගත්තෙ. ඊට කලිනුත් ඒ පොසිෂන් එකටම ඉන්ටර්වීව් ගිහින් පේල් වෙලා තියනවා. ඒවා ලොකු කම්පනීස්. පොඩි එකක් නිසා තමයි මට ඒවගේ responsibility එකක් ලැබුණෙ. එහෙම වුනා එක හොඳයි. ඒ මගේ මුල්ම කම්පනි එක. දැන් වැඩ කරන්නේ හතරවෙනි කම්පනි එකේ. IT field එකට redirect වුනේ අරකෙන්.
    ------ Post added on Oct 27, 2021 at 5:55 PM
    Niyami bn
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    pissuda thota software engineer :lol:

    project manager kenek weyan , okkoma software engineer la bota sir kiyayi , six figure or more salary