Cash withdrawal counter එකෙන් දෙන bank මොනවා ද බං?

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මම එක පාරක් පොතේ ප්‍රින්ට් එක දාගන්නත් ඕන නිසා කවුන්ටරෙන් ගන්න ගියා.
පෝලිමේ ඉන්න කොට සික්කා ඇවිල්ල ඇහුව සල්ලි කියක් ගන්නද කියල. මම කිව්වා මට කැමති ගානක් මම ගන්නවා කියල.(එක එකාට කියන්න ඕන නෑනේ අපි ගන්න ගාන). මු කිව්ව ATM එකට යන්න කියල. මම ගියේ නෑ. මු මැනේජර්ට කිව්වා. මැනේජර් ඇවිත් බලාගෙන හිටිය. කවුන්ටරේට ස්ලිප් එක දුන්නම එකේ හිටපු කෙල්ලත් ATM යන්න කිව්වා. මම කිව්වා සල්ලි දැම්මෙත් කවුන්ටරෙන්, ගන්නෙත් එකෙන්ම තමා කියල කිව්වා. බැංකු පොත දීල කිව්වා කවුන්ටරෙන් සල්ලි ගන්න බෑ කියන එක ගහල තියන තැන පෙන්වන්න කියල. කවුන්ටරෙන් සල්ලි දෙන්න බැරි නම් එකවුන්ට් එක ක්ලෝස් කරලා සල්ලි ටික දෙන්න කිව්වා විතරයි සද්දයක් නැතුව හිටපු මැනේජර් හරි හරි මහත්තය කවුන්ටරෙන් ගන්න කියල ස්ලිප් එකේ සයින් එකකුත් දාල සල්ලි දුන්න. කටවහන් හිටිය නම් බල්ලා වගේ සික්කා කිව්වම ATM යන්න වෙනවා.

මේහෙ ලක්ෂෙකට අඩුවෙං එකවුන්ට් එකේ සල්ලි තියන උන් මේ වැඩේ කරන්න ගිහිල්ලා. :lol::lol::lol: කොහොමද අකුලං යන්න කිව්වොත් .
 
neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේහෙ ලක්ෂෙකට අඩුවෙං එකවුන්ට් එකේ සල්ලි තියන උන් මේ වැඩේ කරන්න ගිහිල්ලා. :lol::lol::lol: කොහොමද අකුලං යන්න කිව්වොත් .
    Hema ekama gema illuwoth unta karanna Deyak ne .. Matath sampath eke oya kathawa kiyanna gihin unta netta *uke gahaganna una ... paribogikayata ona widihata bank eken salli ganna berinam mokatada un ochchara staff thiyan inne . customerta den ATM eken ganna eken ethi wasiyak ne . Ganakuth kapagena Polime inna wela thiyenne ..
     
    • Like
    Reactions: P o o L

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868

    අකුලන් යනවනෙ බන්. කාටද පාඩු අපිටද? ඒ බ්‍රාන්ච් එකේ සල්ලි දාන අයව හොය හොය සල්ලි අරගන්න කියලා හේතුව පහදලා දීලා බ්‍රන්ච් එකට ලොකු පාඩුවක් කරන්න පුළුවන්. තනියෙන් බෑ කට්ටිය එකතු වෙන්න ඕනේ. කට්ටිය එකතු වෙලා අකුලන් යන්න ගත්තොත් මැනේජර් කාරයගෙ නමට හොඳ නැති නිසා ඌ අනිවා බය වෙනවා.
     
    • Like
    Reactions: P o o L

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :yes::yes::yes:

    අනිවා එක කස්ටමර් කෙනෙක් හරි කඩා ගත්ත කියන්නෙ ඒ බ්‍රාන්ච් එකට ඒක ලෝන්ග් ටර්ම් හරි බලපානවමයි...
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Hema ekama gema illuwoth unta karanna Deyak ne .. Matath sampath eke oya kathawa kiyanna gihin unta netta *uke gahaganna una ... paribogikayata ona widihata bank eken salli ganna berinam mokatada un ochchara staff thiyan inne . customerta den ATM eken ganna eken ethi wasiyak ne . Ganakuth kapagena Polime inna wela thiyenne ..

    අකුලන් යනවනෙ බන්. කාටද පාඩු අපිටද? ඒ බ්‍රාන්ච් එකේ සල්ලි දාන අයව හොය හොය සල්ලි අරගන්න කියලා හේතුව පහදලා දීලා බ්‍රන්ච් එකට ලොකු පාඩුවක් කරන්න පුළුවන්. තනියෙන් බෑ කට්ටිය එකතු වෙන්න ඕනේ. කට්ටිය එකතු වෙලා අකුලන් යන්න ගත්තොත් මැනේජර් කාරයගෙ නමට හොඳ නැති නිසා ඌ අනිවා බය වෙනවා.

    :yes::yes::yes:

    අනිවා එක කස්ටමර් කෙනෙක් හරි කඩා ගත්ත කියන්නෙ ඒ බ්‍රාන්ච් එකට ඒක ලෝන්ග් ටර්ම් හරි බලපානවමයි...

    ප්‍රායෝගික නෑනෙ.
    ගොඩක් පැන්ෂන් පර්සන්ලගෙ එකවුන්ට් වල ලක්ෂෙට අඩුයි බං ටෝටල් එක. මොකද ලැබෙන සල්ලි ඔක්කොම වගේ ගන්නවා. බෙහෙත් වලට අනං මනං වලට. ඉතිං.:shocked:
    සල්ලි අඩුවෙන් ටාන්සර් වෙන එකවුන්ට් එකක් නම්.
    මං හිතන්නෙ නෑ. උන් ගනං ගනී කියලා.

    :eek:මේ ලංකාවෙ සාමාන්‍ය වයසක් මනුස්සයෙක් කියන දෙයක් කවුද? ගනං ගන්නෙ. ගොඩක් වෙලාවට මං දැකලා තියනවා. වයසක උන්ට සීටීබී බස් පවා ලංකාවෙ නතර නොකරන අවස්ථා.
    එහෙම එකේ මගෙ පොඩි මොලේට හිතන්න බෑ සහෝ.:sorry::sorry:

    • Like
    Reactions: ruchira55

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ප්‍රායෝගික නෑනෙ.
    ගොඩක් පැන්ෂන් පර්සන්ලගෙ එකවුන්ට් වල ලක්ෂෙට අඩුයි බං ටෝටල් එක. මොකද ලැබෙන සල්ලි ඔක්කොම වගේ ගන්නවා. බෙහෙත් වලට අනං මනං වලට. ඉතිං.:shocked:
    සල්ලි අඩුවෙන් ටාන්සර් වෙන එකවුන්ට් එකක් නම්.
    මං හිතන්නෙ නෑ. උන් ගනං ගනී කියලා.
    :eek:මේ ලංකාවෙ සාමාන්‍ය වයසක් මනුස්සයෙක් කියන දෙයක් කවුද? ගනං ගන්නෙ. ගොඩක් වෙලාවට මං දැකලා තියනවා. වයසක උන්ට සීටීබී බස් පවා ලංකාවෙ නතර නොකරන අවස්ථා.
    එහෙම එකේ මගෙ පොඩි මොලේට හිතන්න බෑ සහෝ.:sorry::sorry:

    රුපියල් 100 ක් තියන එකවුන්ට් එකක් වැහුවත් සිස්ටම් එකේ මාසේ අන්තිමට වහපු එකවුන්ට් ගානට ඒක එකතු වෙනවා. ඔහොම වැහෙන එකවුන්ට් ගාන ගැන අදාළ බ්‍රාන්ච් එකේ මනේජර්ගෙන් හෙඩ් ඔපිස් එකෙන් හේතු අහනවා. උට ඒක කේස්. අනික මොනම හරි එකවුන්ට් එකක් වැහෙනවා කියන්නේ බෑන්ක් එකට එක පාරිභෝගිකයකුට වඩා වැඩි ගානක් නැති වෙලා ඒ ටික වෙනත් තරගකාරී බැංකුවක් වෙත යනවා කියන එක.

    උබ ඕවා කියන්න යන්න එපා. මොකද උබ බැංකුවේ එවුන්ට ඕක තටම තටම කියන්න ගියොත් වැඩේ හරියන්නේ නෑ. එක නිසා උබට ATM එකට නෙමෙයි ටොයිලට් එකට ගිහින් සල්ලි ගන්න කිව්වත් එක කරපන්. උන් අපිට කියන්න ආවොත් අපි එකට ඕන උත්තරේ දෙන්නම්.
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රුපියල් 100 ක් තියන එකවුන්ට් එකක් වැහුවත් සිස්ටම් එකේ මාසේ අන්තිමට වහපු එකවුන්ට් ගානට ඒක එකතු වෙනවා. ඔහොම වැහෙන එකවුන්ට් ගාන ගැන අදාළ බ්‍රාන්ච් එකේ මනේජර්ගෙන් හෙඩ් ඔපිස් එකෙන් හේතු අහනවා. උට ඒක කේස්. අනික මොනම හරි එකවුන්ට් එකක් වැහෙනවා කියන්නේ බෑන්ක් එකට එක පාරිභෝගිකයකුට වඩා වැඩි ගානක් නැති වෙලා ඒ ටික වෙනත් තරගකාරී බැංකුවක් වෙත යනවා කියන එක.

    උබ ඕවා කියන්න යන්න එපා. මොකද උබ බැංකුවේ එවුන්ට ඕක තටම තටම කියන්න ගියොත් වැඩේ හරියන්නේ නෑ. එක නිසා උබට ATM එකට නෙමෙයි ටොයිලට් එකට ගිහින් සල්ලි ගන්න කිව්වත් එක කරපන්. උන් අපිට කියන්න ආවොත් අපි එකට ඕන උත්තරේ දෙන්නම්.

    තෑන්ක්ස් බොක්ක,:cool::cool: මම ඔන්ලයින් මචං ගණුදෙනු කරන්නෙ. මාස හයකට විතර සැරයක් යනවා පාස් බුක් එක අප්ඩේට් එකක් දාං එන්න. මට නම් අවුලක් වෙලා නෑ. බලමු ආයි ගිය වෙලේක මොනවා වෙයිද දන්නෙ නෑ.

    මම සල්ලි නොගෙනත් පාස් බුක් එකනම් පන්ච් කරලා දෙනවා.:cool:
    ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නෑ.:cool::sorry:
     
    • Like
    Reactions: Sunil dinawamu

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ප්‍රායෝගික නෑනෙ.
    ගොඩක් පැන්ෂන් පර්සන්ලගෙ එකවුන්ට් වල ලක්ෂෙට අඩුයි බං ටෝටල් එක. මොකද ලැබෙන සල්ලි ඔක්කොම වගේ ගන්නවා. බෙහෙත් වලට අනං මනං වලට. ඉතිං.:shocked:
    සල්ලි අඩුවෙන් ටාන්සර් වෙන එකවුන්ට් එකක් නම්.
    මං හිතන්නෙ නෑ. උන් ගනං ගනී කියලා.

    :eek:මේ ලංකාවෙ සාමාන්‍ය වයසක් මනුස්සයෙක් කියන දෙයක් කවුද? ගනං ගන්නෙ. ගොඩක් වෙලාවට මං දැකලා තියනවා. වයසක උන්ට සීටීබී බස් පවා ලංකාවෙ නතර නොකරන අවස්ථා.
    එහෙම එකේ මගෙ පොඩි මොලේට හිතන්න බෑ සහෝ.:sorry::sorry:

    අර කතාවක් තියෙනව නේ මචං Customer is the king කියල. දවසක් මම බෑන්ක් එකට ගිය වෙලාවකත් ඔය වගේ කස්ටමර් කෙනෙක් ඇවිල්ල සද්දයක් දැම්ම. ඒත් වැඩිය බෑන්ක් එකත් එක්ක ගණුදෙනු කරන්නෙ නැති කෙනෙක් මම හිතන්නෙ. එතැන හිටපු කෙනා ගොඩක් හොඳට කතා කරා ඒත්. ඒ මනුස්සය ගිය ගමන් මට කිව්ව කස්ටමර් වටින නිසා අරවගේ ඉවසීමෙන් කතා කරේ කියල. එයාලට උගන්නල තියෙන්නෙත් එහෙමයි. කිසිම විදියකින් කස්ටමර් කෙනෙක් එක්ක ආර්ගිව් කරන්න යන්න එපා කියල.

    මෙහෙමයි බං, එක කස්ටමර් කෙනෙක්ට ඔය වගේ පාර්ට් එකක් දාල එයා එක එක තැන්වල ඕව පැතිරුවොත් අනිවාර්යෙන්ම පොඩි හරි කැළලක් ඇති වෙනව. ඒ නැතත් ඔය වගේ වයසක කෙනෙක්ට පාට් එකක් දාල එයා ගිහිල්ල ළමයින්ට ඕක මුල ඉඳල විස්තර කරල කිව්වොත් අනිවාර්යෙන් ඒ ළමයි උනත් බැංකුව එක්ක ගණුදෙනු කරන එක නවතිනව. එහෙම උනොත් සමහරවිටා හිතාගන්නත් බැරි ගාණක් බැංකුවට නැති වෙන්න පුලුවන්. ඔය වගේ දේවල බලපාන්නෙ අද හෙට නෙමෙයි සමහරවිට අවුරුදු ගාණක් ගිහිල්ල වෙන්න පුලුවන්.

    කස්ටමර් කෙනෙක් ඉල්ලපු දෙයක් නොදී ගෙදර යැව්වත් කමක් නෑ හරියටම ඇයි ඒක නොදුන්නෙ කියල කරුණු පැහැදිලි කරල ඒ මනුස්සයගෙ මයින්ඩ් එක හරියටම හදල යවන්න ඕන. එහෙම නැතුව උඹ ඕන මගුලක් කරපං අපිට මොකෝ කියල සැලකුවොත් අනිවා අනාගතයට හොඳ නෑ ඒක. මේ මම කියන දේ බැංකුවකට විතරක් නෙමෙයි වලංගු මිනිස්සුන්ගෙ විශ්වාසය මත රඳා පවතින ඕනම ආයතනයකට(විශේෂයෙන් රක්ෂණ සංස්ථා, බැංකු, ඉලෙක්ට්‍රික් බඩු කඩවල් වගේ දේවල්)

    ඔය කියන විදියට ඉන්නවනම් හිටපං නැත්නම් පලයං ලයින් එකෙන් ඉන්න තිබ්බ මුලු ලංකාවටම තියෙන්නෙ ඒ බැංකුව විතරමයි නම් :P
     
    Last edited:

    අම්බෝ රොම්බ තෑන්කස් මචං. ගොඩාක් හොඳට මගේ ටිකිරි මොලේ මෙව්වා කලා.:cool::cool:

    ඉන්නවනම් හිටපං නැත්නම් පලයං ලයින් එකෙ
    මං නං සෑහෙන්න අහලා දැකලා තියනවා. වාසනාවට මට තාම වෙලා නෑ.:cool::cool:

    ආ ඔයාට කියන්න බැරි උනා මගෙ අර යූ ටියුබ් එකට 5K සබ්ස් ආවා .බං
    ඔයා කියපු විදිහටම වෙනම මේල් එකකට හැදුවෙ. :cool: තෑන්ක්ස් වේවා. මොනටයිස් කරන්නෙ නෑ. ජොලියට හදපු එකක්.:cool::cool:
     
    :yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    අම්බෝ රොම්බ තෑන්කස් මචං. ගොඩාක් හොඳට මගේ ටිකිරි මොලේ මෙව්වා කලා.:cool::cool:

    මං නං සෑහෙන්න අහලා දැකලා තියනවා. වාසනාවට මට තාම වෙලා නෑ.:cool::cool:

    ආ ඔයාට කියන්න බැරි උනා මගෙ අර යූ ටියුබ් එකට 5K සබ්ස් ආවා .බං
    ඔයා කියපු විදිහටම වෙනම මේල් එකකට හැදුවෙ. :cool: තෑන්ක්ස් වේවා. මොනටයිස් කරන්නෙ නෑ. ජොලියට හදපු එකක්.:cool::cool:

    එල එල මචෝ!
    ළඟදිම 20K වගේ අල්ලන්න පුලුවන් වෙයි!