Cash withdrawal counter එකෙන් දෙන bank මොනවා ද බං?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Cash withdrawal counter එකෙන් දෙන bank මොනවා ද බං?

    Cash withdrawal Rs. 100,000 ට අඩුවෙන් counner ගන්න දෙන bank මොනවා ද? ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා.

    එහෙම නෑ බං. මචං මෙකයි අවුල. අපේ අම්මා ගෙ Bank account මේ වෙනකම් තිබ්බේ HNB එකේ. Next month ඉඳන් HNB cash cash withdrawal counter එකෙන් දෙන්නේ Rs. 200,000 උඩ. ඔක්කොම අය ATM use කරන්න ඕනේ. නැත්නම් සල්ලි ගන්න බැරි ලු. බලේන්ම ATM card එකක් දීල.

    ATM cards පාවිචිචි කරන්න අමාරුයි අම්මට.

    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ona bank ekaka denawa bun. Habai Rs. 10-20 athara ganak kapanawa godak ewage.
    එහෙම නෑ බං. මචං මෙකයි අවුල. අපේ අම්මා ගෙ Bank account මේ වෙනකම් තිබ්බේ HNB එකේ. Next month ඉඳන් HNB cash withdrawal Cash counter එකෙන් දෙන්නේ Rs. 200,000 උඩ. ඔක්කොම අය ATM use කරන්න ඕනේ. නැත්නම් සල්ලි ගන්න බැරි ලු. බලේන්ම ATM card එකක් දීල.

    ATM cards පාවිචිචි කරන්න අමාරුයි අම්මට.
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115

    දැනට අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකේ මැනේජර් හම්බ වෙලා විස්තරේ කියන්න. කවුන්ටරෙන් අම්මට සල්ලි දෙන්න බැරි නම් එකවුන්ට් එක වහල වෙන බැංකුවකට යන බවත් කියන්න. මැනේජර් ගැටලුව විසදලා දේවි.
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    Ubata ganna ona kiyada ru. 100 da
    Ehenam slip dekak aragena withdrawal eke 200100 liyapan
    Deposit eke 200000 liyapan
    Tika dwasak ohoma krpn
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ubata ganna ona kiyada ru. 100 da
    Ehenam slip dekak aragena withdrawal eke 200100 liyapan
    Deposit eke 200000 liyapan
    Tika dwasak ohoma krpn

    වයසක අයට ඕක practical නැ බං. :sorry:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැනට අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකේ මැනේජර් හම්බ වෙලා විස්තරේ කියන්න. කවුන්ටරෙන් අම්මට සල්ලි දෙන්න බැරි නම් එකවුන්ට් එක වහල වෙන බැංකුවකට යන බවත් කියන්න. මැනේජර් ගැටලුව විසදලා දේවි.

    කියපු විදිහට මේක අනිවාර්යයි ලු බං.

    ඔබ වෙනුවෙන් අපි NSB :yes:

    NSB එහෙම නැ කියල sure ද?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔපීනීයන් උත්ති .. :lol::lol::lol:

    reputation_neg.gif
    Cash withdrawal counter... 09-13-2019 11:14 AM Don't violate Elekiri policy by using filth
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    එහෙම නෑ බං. මචං මෙකයි අවුල. අපේ අම්මා ගෙ Bank account මේ වෙනකම් තිබ්බේ HNB එකේ. Next month ඉඳන් HNB cash withdrawal Cash counter එකෙන් දෙන්නේ Rs. 200,000 උඩ. ඔක්කොම අය ATM use කරන්න ඕනේ. නැත්නම් සල්ලි ගන්න බැරි ලු. බලේන්ම ATM card එකක් දීල.
    ATM cards පාවිචිචි කරන්න අමාරුයි අම්මට.
    දැනට අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකේ මැනේජර් හම්බ වෙලා විස්තරේ කියන්න. කවුන්ටරෙන් අම්මට සල්ලි දෙන්න බැරි නම් එකවුන්ට් එක වහල වෙන බැංකුවකට යන බවත් කියන්න. මැනේජර් ගැටලුව විසදලා දේවි.
    කියපු විදිහට මේක අනිවාර්යයි ලු බං.

    මම එක පාරක් පොතේ ප්‍රින්ට් එක දාගන්නත් ඕන නිසා කවුන්ටරෙන් ගන්න ගියා.
    පෝලිමේ ඉන්න කොට සික්කා ඇවිල්ල ඇහුව සල්ලි කියක් ගන්නද කියල. මම කිව්වා මට කැමති ගානක් මම ගන්නවා කියල.(එක එකාට කියන්න ඕන නෑනේ අපි ගන්න ගාන). මු කිව්ව ATM එකට යන්න කියල. මම ගියේ නෑ. මු මැනේජර්ට කිව්වා. මැනේජර් ඇවිත් බලාගෙන හිටිය. කවුන්ටරේට ස්ලිප් එක දුන්නම එකේ හිටපු කෙල්ලත් ATM යන්න කිව්වා. මම කිව්වා සල්ලි දැම්මෙත් කවුන්ටරෙන්, ගන්නෙත් එකෙන්ම තමා කියල කිව්වා. බැංකු පොත දීල කිව්වා කවුන්ටරෙන් සල්ලි ගන්න බෑ කියන එක ගහල තියන තැන පෙන්වන්න කියල. කවුන්ටරෙන් සල්ලි දෙන්න බැරි නම් එකවුන්ට් එක ක්ලෝස් කරලා සල්ලි ටික දෙන්න කිව්වා විතරයි සද්දයක් නැතුව හිටපු මැනේජර් හරි හරි මහත්තය කවුන්ටරෙන් ගන්න කියල ස්ලිප් එකේ සයින් එකකුත් දාල සල්ලි දුන්න. කටවහන් හිටිය නම් බල්ලා වගේ සික්කා කිව්වම ATM යන්න වෙනවා.
     
    Last edited: