ඒ කියන්නේ මොනවා කරලත් ඕක මෙහෙට වැඩ කරන්න හදාගන්න බැරි උනාද..unlock කරන්න බැරිද.?සොරි.කොම් තමයි මචන්, මම ebay එකෙන් ලාබම ලාබෙට ෆෝන් එකක් ගෙන්න ගත්තා. එක GSM 850/1900 . දැන් ලාච්චුවේ තමයි. ගොඩාක් හොයලා බැලුවා. කරන්න මුකුත් නෑ.
අයියෝ සල්ලි!!!
![]()


සොරි.කොම් තමයි මචන්, මම ebay එකෙන් ලාබම ලාබෙට ෆෝන් එකක් ගෙන්න ගත්තා. එක GSM 850/1900 . දැන් ලාච්චුවේ තමයි. ගොඩාක් හොයලා බැලුවා. කරන්න මුකුත් නෑ.
අයියෝ සල්ලි!!!
![]()
මචං Cellular Band එක CDMA EVDO Rev. A 800/1900 තියෙන Phone එකක් ලංකාවට ගෙනාවොත් මෙහෙ mobile network එක්ක වැඩ කරනවද?එහෙම නැත්තම් unlock කරන්න පුලුවන්ද?![]()

thanxCDMA mehe wada na ban..ara gewal wala CDMA land phone sim ekak owata obannath bane!
thanxwada karanne na bn. meke thiyana brand eka witharai wada karanne
http://womlanka.com/sri-lankan-mobile-network-operators/
Unlock karanne software ne bun! CDMA phone wala thiyenne hardware wenasak