ow bro. luxury tax eka wadiddi invoice value eken hari agent price eken hari wadi ekata wadinne.
invoice value eka nm apita LC open karaddi laksha 35ta adu ganak dala ganna puluwanne. e nisa luxry tax wadune agent value ekata.
japan wala brand new price eken 85%k thama tax gahaddi balanne mokada ehe register karala de-register karana nisa meheta enne reconditioned kiyalane. e gana ekka baladdi 52000k thama luxury tax wadune.
danna tharamin parana CHR model ekakata nam wadinnema nathi tharam.
නියමයි.. සුබපැතුම්.![]()
Color ekaCongratzz Bro
Mama 2019 Koba edition ekak gaththa CBJ No
Oyage eke meterpanel eka BSM,RCTA,P Assit nadda meter panel eke pwnnane oyage eke.2020 eke enne nadda me option.Meter panel eke 180 tathiyenne mage ekek 220 walata thiyenava ayya e kiyala dannavada
Thx bro. Permit eketa gennana baluwe. 52k kiwwa. luxury tax nathuwa. keep it up ban.
mama dakka oyage fb eke

කෙටි වචන කිවුවම බලන සමහර කෙනෙක්ට තේරෙන්නැති නිසා මම කෙටියෙන් පොඩ්ඩක් මම දන්නා දේ කියන්නම්.
Blind Spot Monitoring (BSM) කියන්නේ lanes change කරද්දී රියැදුරාව assist එකරන එක. Rear Cross Traffic Alert (RCTA) කියන්නේ අපිට වමෙන් හෝ දකුණෙන් වාහනයක් ලං වෙනවනම් ඒක රියදුරාට දැනුම් දෙන එක. ඒ දෙක නම් මේකේ තියෙනවා. (side mirrors වල light-up වෙන scn එකනේ) හැබැයි ඒවා display එකේ පෙන්නන්නේ නෑ බ්‍රෝ.
parking assist කියන්නේ auto parking කියන එකද නැත්නම් park කරද්දී වටේ තියෙන obstacle අඳුනගෙන ඒක රියදුරාට දන්වන එකද කියල මම හරියටම දන්නේ නෑ. මේකේ panoramic view සහ 4 way cameras තියෙනවා. සහ වටේම sensors තියෙන නිසා obstacles අඳුනගෙන warn කරනවා. සහ වදින්න ගියොත් auto break කරනවා. හැබැයි auto parking නම් නෑ.
kobe version එක කියන්නේ European market එකට ගහන එකක් නේද? එක නිසා තමයි ඒවායේ speeds 240ට යන්නේ ඒ රට වල පාරවල් අනුව. මේක Japanese version එකනේ බ්‍රෝ. වෙනස්කම් ඇති ඉතින්.
සුබ පැතුම් වලට ස්තුතියි! මෙහෙමයි බ්‍රෝ. මට ඔය දේවල් ගැන ලොකු විශ්වාසයක් නෑ. හැබැයි මම ජිවත් වෙන්නේ ඒ දේවල් විශ්වාස කරන පවුලක, සමාජයක. ඉතින් මගේ අම්මා හරි වයිෆ් හරි හිතනවානම් වාහනේ ඉස්සරහ දෙහි ගෙඩි තුනක් එල්ලුවම මම පාරේ යද්දී මාව ආරක්ෂා වෙනවා කියලා ඒකෙන් එයාලා අස්වැසිල්ලක් ලබනවානම් මට හෙනම රැඩිකල් වෙලා එහෙම නොකර ඉඳල එයාලගේ සැනසීම නැති කරන්න, හිත් කඩන්න උවමනාවක් නෑ. සරලවම ඒකයි.![]()
"සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම"
- අයියනායක - විමලරත්න කුමාරගම
RCTA kiyanne wahane parking space wage thanaka indan reverse karaddi side eken wahanayak awoth warn karana system eka. Meka GT eke optional deyak.
Blind spot moniting kiyanne wahane blind spot walin wahanayak parallel eddi side mirrors wala indicate karana warning system eka .
Lane change karaddi assist karana system ekata kiyanne Lane Departure Alert/Assist or LDA kiyala.

![]()
පට්ට...!!.
කවියෙන් ගේම![]()
mama ubawa danne na wadiya elakiri eke wath. eth machan bokkenma suba pathum. uba me gaththa wahane pitipasse thiyana, mahansiya, determination eka ube comment tika kiyewwama therenawa.
gedara minihek wahanayak gattama, eke sathuta ube wife ta, amamta thaththata ubata wada danenawa. e achievement ekata.
hope I can do that one day.
obata, obe pawule samata jaya.
Machan samahara dewal hariyata therum ganna baruwa minissunge samahara wishwasa walata respect karanne nathi aya kkyala ewa ganan ganna epa machan.
Congrats machan. Lassanai wandiya. Parissamen padapan kollo. Jaya!!
Supiri congratz mate![]()



mama ubawa danne na wadiya elakiri eke wath. eth machan bokkenma suba pathum. uba me gaththa wahane pitipasse thiyana, mahansiya, determination eka ube comment tika kiyewwama therenawa.
gedara minihek wahanayak gattama, eke sathuta ube wife ta, amamta thaththata ubata wada danenawa. e achievement ekata.
hope I can do that one day.
obata, obe pawule samata jaya.


sira machan.. mamath dakka daapu reply wala thiyenawa a awanka sathuta.. attatama jaya wewa.. parissamata drive karapan.. respect karapan paare nitharama yana, paara maaruwenna balan inna minissunta, saththunta.. a respect eken uba a minissunge saththunge gvitha godak berai...