christian kellek

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ubata badinnama one nam mehema karapan. uba baptise viyan. ita passe badapan. ita passe ube agama adahagena hitapan. kauda enne ban uba mona agama adahanawada kiyala balanda. mage yaluwek ehema kara. uge gani aulak na.

    Cristian wala mix marrige karanda baha machan.ekai oya aula. but Catholic wala puluwan. man bandeth Baudda kenekwa. but kisi aulak na. dennama than dekata yanaa. agama uda jeewath wenne nahane ban api.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    හම්මේ සන්තෝසෙ බෑ... දැන්ම කොන කපනව මම...:D කොන කැපුවම විතරක් ඇති නෙද බන්.. උලමා කෙනෙක් ගාව රෙගිස්ටාර් වෙන්න ඕනෙ නෑනෙ...?

    How to become a Muslim


    It is easy to become a Muslim. To become a Muslim one must simply pronounce the Shahaadatayn (Declaration of Faith) with sincerity and conviction.
    The Shahadah is the following :
    " Ash-hadu an laa ilaaha illaallaah, wa ash-hadu anna Muhammadan-ar-rasool ullaah " (In Arabic)

    "අශ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලහ් , වාශ්හදු අන්නමුහම්මදුර්රසුරුල්ලහ්"

    "I bear witness that there is no God worthy to be worshiped but Allah, and I bear witness that Muhammad is the Messenger of Allah." (Translation IN English)
    Pronouncing the testimony of faith is sufficient to make one a convert to Muslim.

    https://www.facebook.com/video.php?v=567198510010497&reply_comment_id=5232305&total_comments=1
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    Buddisht kellek wa Marry karaddi aniwaren buddist wenna oni da ?
    pansal eke mokkak hari costomes thiyanawada?
    aniwaren karanna oni kiyala mokkak hari thiyanawada?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ


    සමාවෙන්න යාලුවා, මගේ වැරද්ද, කෙටි උත්තර දුන්නම මංඥන් වෙනවා.
    සමවයස කිව්වේ ස්වර්ගයේ සියලුම කාන්තාවන්ගේ වයස සමයි. වයස 18යි.
    සියලුම පිරිමින්ගේ වයස සමයි. වයස 33යි.

    වයස 80වේ ආච්චි මැරුණත් හරි එයාව ස්වර්ගයට ඇතුලු කරන්නේ වයස 18න්.
    මේ ලෝකයේ බිරිද ස්වර්ගයේ ද බිරිද වේ.
    ඒ වගේම කණ්‍යාවියන් 70ක් සහ සුරංගනාවියන් 30ක් ලැඛෙනවා. ඊට වඩා ද ලැඛෙනවා.
    කණ්‍යාවියක් සමග සංසර්ගයෙන් පසු ඇය නැවතත් කණ්‍යාවියක් බවට පත් වෙනවා.
    ඇය සදා කණ්‍යාවියක් වේ. ගැබ් ගැනිමක් සිදු වන්නේ නැහැ.



    පිරිමින්ට ආදම් (May God Be Pleased With Him) තුමාගේ උස අඩි 60 හෝ 90 ( හරියට නිෂ්චිත නැහැ) ලැඛෙනවා.
    මේ ලෝකයට පහල වු ලස්සනම මිනිසා වන යුසුෆ් (May God Be Pleased With Him) නබි තුමාගේ ලස්සන ලැඛෙනවා.
    මේ ලෝකයට පහල වු ලස්සනම කටහඩ ඇති දාවුද් (May God Be Pleased With Him) නබි තුමාගේ කටහඩ ලැඛෙනවා.
    මේ ලෝකයට පහල වු හොදම ගනිගුණ ඇති මුහම්මද් නබි තුමන්ට (peace be upon him) ගනිගුණ ලැඛෙනවා.
    ඒ වගේම පිරිමි 100කගේ ශක්තිය ලැඛෙනවා.
    මුත්‍ර කිරිමට මලපහ කිරිමට අවශ්‍ය නැති අතර සුගන්දවත් දහඩිය පිට වෙනවා
    සංසර්ගයෙදි ශුක්‍රණු පිට නොවන අතර වායුවක් පිට වෙනවා.

    විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ගේ නාමයෙන් දිව්රා ප්‍රකාශ කරමි. මේව විහිලු නොව සත්‍ය වේ.
    ප්‍රමාද නොවන්න. ප්‍රමාද විනාශයට කාරණා විය හැක.

    එතකොට හරක් මස් තම්ම තම්ම ඔලුවේ ඉදන් වහගෙන දුක් විදින ගෑනුන්ට මොන උට්ටද ලැබෙන්නේ ස්වර්ගෙදි? මිනිහා වෙන ගෑනු 72ක් එක්ක නිදියනවා බල බලා දවසගානේ පෙට්ටිය කඩාගන්නද වෙන්නේ?
     

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28

    දරුවන්ට ආගමක් නැති කරන එක තමයි හොදම දේ... අපායට බයකරල හොද දේවල් කරන්න නෙමෙයි මනුස්සයෙක් විදියට හොද දේවල් කරන්න උගන්නන පුලුවන් නම් හොදයි පොඩි කාලෙ ඉදලම.. මම නම් කවද හරි ලමයෙක් හැදුවොත් ඔය ආගම් වලින් පුලුවන් තරම් ඈත් කරල තියන්ව...

    :yes::yes::yes::yes::yes::yes:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අල්ලට ම **පිය කිව්ව ලු!!!!!!
    යකෝ ඉල ඇදෙනව මේව කියවලා.........
    දැන් අරින අරින වෙලාවට පිට වෙන හුළං එකතු වෙලා කන්‍යාවිය රබර් බෝලෙ වගේ පිම්ඹෙනවා........
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මේක නම් ඔයාට අදම check කරන්න පුලුවන්. ගෙදර ගිහිල්ලා හුලං පොම්පයක් අරගෙන wifeගේ යෝනියට තියලා හුලං ගහන්න.
    එතකොට wife රබර් බෝලෙ වගේ පිම්ඹෙනවා ද කියලා බලන්න පුලුවන්. හෙට ඇවිල්ලා අපිටත් කියන්න මොකද වුනේ කියලා:yes:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    අහ් ඔව් බන්.... මට මේක මීටර් උනේ නෑ.. අල්ලහ්ට කියල මේක වෙනස් කරගන්න බැරිද... පෙට්ටි කඩනකොට ලෙත් එනව අනික කෙල්ලටත් රිදෙන්ව නෙ එක හරියන්නෙ නෑ...

    වේදනාවක් නැහැ ලේ නැහැ පටන් ගත්ත වෙලාවෙ ඉදන් සුරතාන්තය
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;20469956 said:
    එතකොට හරක් මස් තම්ම තම්ම ඔලුවේ ඉදන් වහගෙන දුක් විදින ගෑනුන්ට මොන උට්ටද ලැබෙන්නේ ස්වර්ගෙදි? මිනිහා වෙන ගෑනු 72ක් එක්ක නිදියනවා බල බලා දවසගානේ පෙට්ටිය කඩාගන්නද වෙන්නේ?

    :confused::confused::confused::confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වේදනාවක් නැහැ ලේ නැහැ පටන් ගත්ත වෙලාවෙ ඉදන් සුරතාන්තය

    දැන් කොච්චර කාලයක් ඔහොම උක උකා ඉන්න පුලුවන්ද? ඊට පස්සේ මොකෝ වෙන්නේ?

    දැන් උබලගේ අල්ටිමේට් ගෝල් එක උකන එකද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    18ටේ කන්‍යාවියන් 70ක් සහ සුරංගනාවියන් 30ක් ලැඛෙනවා. ඊට වඩා ද ලැඛෙනවා.

    ඉතින් ඔය ස්වර්ගේ කරන එකම වැඩේ කකා බිබී කන්යාවියෝ එක්ක sex කර කර ඉන්න එකද ? :confused:

    ස්වර්ගේ කියන්නේ තනිකර ගණිකා මඩමක් නෙ. :baffled:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මුව පැටියා;20465061 said:
    ඉතින් අල්ලට කියපන්කො මාව නවත්තන්න කියලා :rolleyes::baffled:

    මුව පැටියා ඔයාගේ පම්පෝරිය වැඩියි

    අල්ලහ්, ඔයාගේ එක නහරයක් ඇද්ද නම් ඔයා අංග විකල වනු ඇති.
    ඇසේ පෙනීම ගත්තා නම් ඔයා පොට්ටයෙක් වනු ඇති. etc.....
    අල්ලහ් සමග සෙල්ලං දිනක වේදෝ ලෙල්ලන්.

    ඔයාලට ස්වර්ගය මේ ලෝකයයි. උපරිම සතුට ලබන්න.
    වැඩිම වුනොත් අවුරුදු 60, 70 ජිවිතය. පස්සේ ඔයාලට ගොඩාක් අඩන්න වෙයි.


    කොච්චර ඔයා ඉස්ලාමය විහිලුවට ගත්තත් ඔයාට කවදාවත් විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ව පරාජය කල නොහැකියි. පරාජය වෙන්නේ ඔයාමයි.