ඕක හරි යන් නෑ බන්ස්.. ෆාමසියට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජ එකා, public තැනක තියෙන vending machine එකක් ළඟ හිටගෙන ඉන්නත් ලැජ්ජයි. මොකද ඒකෙ තියෙන්නෙ කොන්ඩම් විතරක් නිසා. මිනිස්සුයි කඩ කාරයොයි දෙගොල්ලොම දැනුවත් කිරීම තමයි හරියන්නෙ. මොකද සමහර කඩ / ෆාමසි වලින් කොන්ඩම් තියේද කියල ඇහුවම ඌ අපේ දිහා බලන්නේ නිකන් කොන්ඩම් එක දාගෙන ඌට අරින්න හැදුව වගේ.