credit card chargeback issue

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මහ එපාම වෙන හුට්ටක් බන් මේක. අපෙන් වැඩේ කරගෙන උන් පේ කරල. පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් උන් චාජ්බැක් කරනව. හැබැයි මේක නිතර වෙන දෙයක් නෙමේ. මට මේක වෙලා තියෙන්නේ 4%ක් වගේ. ඒ අතින් ගොඩක් උන් හොදයි. ඒත් ටික දෙනෙක් ඉන්නව ඇම්ඩන්ල. කලු ඇමෙරිකන් ගෑනු මිනිස්සු හෙනම චාටර් ගොඩක් උන්. තව බල්ගේරියන්, කොලොම්බියන් උනුත් පට්ට චාටර්.

මේ ලඟදිත් එහෙම එකක් උනා මට. හොද වෙලාවට මම හැම එකටම බැක්ඩෝර් දාන නිසා අවුලක් නෑ. කෙලවලම දැම්ම එදාම. උන් ආපුහු ස්ටෝර් කරා. ආපහු කෙලෙව්ව. පස්සෙ බල්ලෙක් වගේ බොරුවක් කියන් ඇවිත් ආයිමත් පේ කරා. :lol::dull:

මේ චාර්ජ් බැක් සීන් එකනම් හෙනම අප්පිරිය සීන් එකක් බන්. කිසිම රිලයබල් විදියට බිස්නස් එකක් කරන්න බෑනේ බන් මේ විදියට. ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් කාඩ් කම්පනි එක ගන්නේ උන්ගේ ක්ලයින්ට්ගේ පැත්ත ඊමේල් පෙන්නුවත්. :dull::dull::dull: බිට්කොයින් නම් ඒ අතින් සුප්ප. මේ ඒ සයිඩ් එකට දාම බැස්සේ නෑ. නමුත් එහෙමයි වෙන්න ඕන. පේ කරානම් පේකරා. ආපහු ගැනිලි බෑ. මොකද අපි මහන්සි උන ඒව ආපහු ගන්න බැරි නිසා.

උබලත් මම වගේ හදන හැම මගුලකටම බැක්ඩෝර් එකක් දෙකක් ඔබ්බවපන්. නැතුව බෑ බන් මේ ලෝකේ. :no::dull: තව පස්සෙ කාලෙක හොරාටම බැක්ලින්ක්ස් හදාගන්නත් පුලුවන් උන්ට නොදැනිම. :P
 
අනේ වල් පද්දෝ කියන දෙයක් තේරෙන්න කියපන් මිනිහෝ
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City

Payooner use කරපන්..මට මතක විදියට උන් validate කරලා ගන්නේ :)
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Payooner use කරපන්..මට මතක විදියට උන් validate කරලා ගන්නේ :)

දැන් ඕක තමයි බන් කරන්න්නේ ගොඩක් උන්ට මම රික්වෙස්ට් එකක් යවනව. ඒත් ගොඩක් උන් ඩිමාන්ඩ් කරන්නේ Paypal :growl::growl:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Podi Silva - පොඩි සිල්වා;21662662 said:
අනේ වල් පද්දෝ කියන දෙයක් තේරෙන්න කියපන් මිනිහෝ

උබට සිංහල තෙරියද? :dull::growl:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
දැන් ඕක තමයි බන් කරන්න්නේ ගොඩක් උන්ට මම රික්වෙස්ට් එකක් යවනව. ඒත් ගොඩක් උන් ඩිමාන්ඩ් කරන්නේ Paypal :growl::growl:

ඒ කට්ට කමට බන්...paypal උන්ගේ ගන්නේ seller පැත්තනේ එකයි.. developer හුලන් :baffled::baffled:

මන් නම් දැන් දන්නා කාලෙක ඉදලා payooner request දාන්නේ..තාම එකක් charge back වෙලා නැහැ..

payment අවුල ගිය ඒවා නම් උනා..company credit card වලින් ගෙවලා..payooner එකෙන් reject කරනවා අවුල් ඒවා

BTW
උබේ බැක්ඩෝර් හෙනම ලමකායි..ඔයිය වඩා advanced එකක් හිතපන්කෝ :P:P

තෝ ඇත්තම freelance වැඩ කරනවද?නැත්නම් රට මරිසියක්ද දෙන්නේ :P:P

මොකද බන් අනික හෙන පච Thread දාන්නේ..උබ පොඩ්ඩක් දන්නා බවත් තේරෙනවා..මොකද්ද අවුල?
 
Last edited:

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගොන් පාකය... ලසාගේ පක උරලා උගේ පකේ පිස්සුව මුගේ ඔලුවට ගහලා.... පඩ ටොල්ක් නම් තියෙනවා.... ෆීවර් කරලා ගන්නේ සෙකන්ඩ් හෑන්ඩ් අවුඩි.... ගොන් පාකය