අයියෝ මට මේ ෆන් එක මිස් උනානෙ....
මම එයි කියල බයට කිඹුල් තඩිය ඊට කලින් දවසෙ මගේ හක්කෙ දතක් ගැලෙව්ව නෙවැයි....![]()

උඹ ආවත් වැඩක් වෙයිය???? උඹ සත් ගුණවත්, සුරා සූදුවෙන් තොර, මස් මාංශ වලින් තොර, බෝධිසත්ත්ව ගුනෝපේත පොර නේ.....
උඹ මේවට පොළඹොවලා සසර දික් කර ගන්නේ මොකටද කියල හිතුණා.....![]()

සුරායි ශෙනායි ට්රෝජයි එක්කගියානං බෝතල් ඔක්කොම හිස් කරල සෝස්, තෙල් බෝතලුත් බීල කිඹුලගෙ ලේත් බීලයි ඕකුන් ආයි එන්නෙ![]()

උන් බේබද්දොද? ලේ මාපිලෝද ? නැත්නම් ඩ්රැකියුලා ටයිප් එකේ උන්ද? 

බස් රත්නේ
සුවදටම අවුට් ගියානේ.........

පොරවල් සේ ආවෙ....දෙන්නම් ජම්බු කියා ගෙන.........
මං බයේ උන්නේ රෙඩයි, ජේබී එකක් මදි වෙයි කියලා.......
අනේ.....රෙඩා ගෙනුත් තියනව තව තුන් කාලක් ඉතිරි වෙලා......
ජේබී ලොක්ක අල්ලලා වත් නෑ.......විළි ලැජ්ජා සන්තෝසෙ බෑ.......
කොහේ ද??බස් රත්නේ
සුවදටම අවුට් ගියානේ.........
![]()

එහෙම ටයිප් එකක් නෑ, අහුවෙන ඕන දෙයක් බොනවඋන් බේබද්දොද? ලේ මාපිලෝද ? නැත්නම් ඩ්රැකියුලා ටයිප් එකේ උන්ද?
![]()

පොරවල් සේ ආවෙ....දෙන්නම් ජම්බු කියා ගෙන.........
මං බයේ උන්නේ රෙඩයි, ජේබී එකක් මදි වෙයි කියලා.......
අනේ.....රෙඩා ගෙනුත් තියනව තව තුන් කාලක් ඉතිරි වෙලා......
ජේබී ලොක්ක අල්ලලා වත් නෑ.......විළි ලැජ්ජා සන්තෝසෙ බෑ.......
කොහේ ද??බස් රත්නේ
සුවදටම අවුට් ගියානේ.........
![]()

නමටනන් චිත්රසේනල..හැබැයි බලුකපුටෙක්වත් ඇදගන්න බැහැලු.. 

නොදකින් මුං ටිකපොරවල් සේ ආවෙ....දෙන්නම් ජම්බු කියා ගෙන.........
මං බයේ උන්නේ රෙඩයි, ජේබී එකක් මදි වෙයි කියලා.......
අනේ.....රෙඩා ගෙනුත් තියනව තව තුන් කාලක් ඉතිරි වෙලා......
ජේබී ලොක්ක අල්ලලා වත් නෑ.......විළි ලැජ්ජා සන්තෝසෙ බෑ.......
කොහේ ද??බස් රත්නේ
සුවදටම අවුට් ගියානේ.........
![]()
හෙන සෙට් එකක්ම ගහල තියෙන්නෙ බෝතල් කාලද 
නොදකින් මුං ටිකහෙන සෙට් එකක්ම ගහල තියෙන්නෙ බෝතල් කාලද
![]()

නමටනන් චිත්රසේනල..හැබැයි බලුකපුටෙක්වත් ඇදගන්න බැහැලු.. 

නමටනන් චිත්රසේනල..හැබැයි බලුකපුටෙක්වත් ඇදගන්න බැහැලු..
එහෙව් එකේ කටයි පු** වහන් හිටපිය..ඒත් නැහැ..සද්දෙ දාලා ත්රෙඩ් එකකුත් දාලා..![]()
සිරාම කුමා, එක්කො කිඹුලට වැදල කියපිය බෝතල් 2ක්ම ගැසුව කියල කියන්න කියල 
කෝ බන් අර ඉන්නවයි කියපු දත් කිබුලගේ HOT nurse ... ඒකිගේ ෆොටෝ එකක් ගහන්න උබලට අමතක උනාද .. නැත්නම් දත් කිබුලා උබල එනවයි කියලා දැනගෙන ඒකිව හැන්ගුවද ?