Dath Kimula's Clinic Exposed !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මං එනවෝ :ඩී... කො‍ටුවෙනම් රෑට ඉන්න බැරියෝ :(

    :D:D හරි හරි, බස් එකක හරි නිදිය ගත හැකි අපේ ගෙදර.....තරියාට උනා වගේ එලියට දැම්මොත්.....!! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මට ලයිසන් තියනව :rolleyes: අර අක්ක කියන කියන විදිහට හරවන්න තමා බැරි :P කො‍ටුවේ රෑටත් ඉන්න බැරියෝ :rofl:

    :yes::yes: ඒ අක්කා විතරක් නෙවේ ... ගූගල් එකේ අක්කත් ඒ ටිකමයි.... දෙහිවල ගුවන් පාලම උඩින් යද්දි කියනවා, වමට හරවන්න කියලා.... එදා අර කඩුවෙල පාලම උඩදි වමට හරවන්න කිව්වා වගේ.....!! :rofl::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan mage dath 4 purawaganna thiyenawa (ugullanna weida danna)
    wena thanakata yana bayay , ehe ennada :( sirawata :oo:

    අර නම්බර් එකට කතා කරපං 9-6.30 අතර. වෙලාවක් දාගෙන වරෙන්. මට කරන්න පුළුවන් උපරිමය කරල දෙන්නම්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉතිං ආවෙ කීයටද අර කෙල්ලට වැදලා වැදලා උඹ.......7.45යි.......උඹ තමා ළගම ඉන්න එකා...
    උඹ එනකොට අනිත් උන් ඇවිත් ඉවරයි.......පරක්කු වෙලා ඇවිත් ළග නවන්න බෑලු.....!!!:angry::angry::P


    :rolleyes: මොනවා කරන්නද.... එදා වැඩ කීයක් නම් කරලා ඉවර කරලද මම ආවේ..... මේ බස් වල උන්ව, බස් එකක් හදන දවසට වැඩට ගෙන්ව ගන්න එක මාර අමාරුයි කිඹුල් අයියේ.......!! :(


    ඊලග දවසේ නම්, කල් වෙලා ඈතිව, වාහන එලවන්න මතට තිත තිබ්බ අයත් අරන්, සෙට් වෙමු..... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කට්ටිය එල ෆන් එකක් අරන් වගේ.. :P
    අර දඩු අඩුවට බෙල්ල හිරකරලා කටර් අඩුවෙන්ද
    කිඹුලා දත් ගලවන්නේ
    :shocked::shocked:

    :yes: :yes: ආයෙත් අහලා........!! :shocked::shocked: නිකම්ම නෙවේ..... අමුවෙන්ම තමා ගලවන්නේ දත ......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹට එහා පැත්තේ හිටියේ තරියා........
    එහෙමත් වෙලා තිබ්බද උසට අතේ වදින්න තරම්..........:lol::baffled::baffled:
    මම ෆ්‍රරයිඩ් රයිස් එක දාන අතරේ වෙන මොනවද වෙලා වගේ........:baffled::baffled::rofl::rofl:

    :no::no: මට කෙසේ වෙතත්, තරියා නම් නීට් එකක් නවලා තිබුනා....... :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බැදපු ද නොබැදපු ද :rolleyes: මම දන්න විදියට උබ ඇරෙන්න අනිත් හැම එකාම පවුල් කාරයො :rofl:

    :lol::lol: ඔය ඉතින් උඹ දන්න තරම තමා........!! :lol: JK ට රට වටේම පවුල් තියෙනවා......!! :rofl::P
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    :lol::lol: ඔය ඉතින් උඹ දන්න තරම තමා........!! :lol: JK ට රට වටේම පවුල් තියෙනවා......!! :rofl::P

    හරි ඉතින් ගෙදරට කැන්දන් ඇවිත් නෑනේ තාම :rofl::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    machan mage dath 4 purawaganna thiyenawa (ugullanna weida danna)
    wena thanakata yana bayay , ehe ennada :( sirawata :oo:

    :growl::growl: අනිවා කිඹුලා උඹේ දත් හතරම ගලවලා තමා නවතින්නේ.... මගෙත් දැනට දත් තුනකටම ගේම දුන්නා.... තව එකක් හෙට අනිද්දට........!! :growl::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හපොයි හුඟක් එවුන් තමන්ගේ පෞද්ගලික තොරතුරු චායාරූප මේ ත්‍රෙඩ් වල දානවා.අනේ හරක්නේ උඹලා රටේ ලොකේ ගැන කිසි අවබෝධයක් නැති එවුන්.මේව සෙල්ලම් නෙවෙයි.ඉන්ටර්නැට් කියන්නේ බයානක තැනක්.නිකන් ඉල්ලගෙන කන්න එපා.
    :shocked::shocked:
    දැං ඉතිං ඒ වගේ අවලං වැඩක් කලොත් උඹ තමා........!!!:dull::dull::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl::growl: අනිවා කිඹුලා උඹේ දත් හතරම ගලවලා තමා නවතින්නේ.... මගෙත් දැනට දත් තුනකටම ගේම දුන්නා.... තව එකක් හෙට අනිද්දට........!! :growl::growl:

    උඹට ඔය 4 කකුළුවෙක් සෙට් වෙනකං තිබ්බනං තමා හොද.......:angry::angry::angry:
    එතකොට බැරියැ මහරගම බෝඩිං වෙන්න........:yes::yes::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ෂිකේ මාත් ලංකාවේ හියනම් අනිවා ඔතන තමයි..තොපි ආතල් අරන් මදිවට තව එළකිරි එකෙත් දාල මට දුකේ බෑ බෝල.....:rofl::rofl:

    :lol: ඉතින් ආව වෙලාවක සෙට් වෙමු......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹට ඔය 4 කකුළුවෙක් සෙට් වෙනකං තිබ්බනං තමා හොද.......:angry::angry::angry:
    එතකොට බැරියැ මහරගම බෝඩිං වෙන්න........:yes::yes::angry::angry:

    :no::no: පිස්සුද බුදු අයියේ... අනිත් එකත් ගලවගන්න වෙලාවක් දාගන්න ඕනා..... කුමුදු නැති වෙලාවකට එන්නම්........!! :yes: