Degree Help(Big Help)

ඩොටෙ කොහෙද බන් .අපිත් හෝමාගම. කොළඹ ,නුගෙගොඩ අවට ඉන්න එකෙක්ට නම් ඩොටෙ තමා .එත් මහරගම කොට්ටාව එවුන්ට ඩොටෙ වෙන්න විදියක් නැහැ. පිටකොටුවට පැය දෙකක යන්නෙ නුගෙගොඩයි කොළඹයි සෙට් වෙන ට්‍රැෆික් නිසා බොස්. නැත්තම් හරියට බැලුවොත් විනාඩි 45 ගමන .හොමාගමින් ටිකක් ඇතුලට යන්න ඕනෙ නම් තමා .එත් වැඩි දුරක් නැහැ එක බස් එකයි. මෙ ත්‍රෙඩ් එක දාපු එක මහරගමද කොහෙද .ඌට එක බස් එකෙන් ගිය හැකි මහරගම ඉඳන්

ඔව් ඔව් මූට නම් අවුලක් නෑ
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හැමිනේ....
    මම හෝමගම...ගලවිලවත්ත
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    අෆ්ටෙ සිරි ඒකත් එහෙම ද?
    යද්දි තඩි ප්‍රෙමිසස් එකක් නම් හදනව පේනවා දියගම මහින්ද රාජපස්ස ස්ටේඩියම් එක ඉස්සරහා......දැන් වැඩ ඉවරයි...

    කුකුලෝ....ඒත් අරූට එක බස් එකයි ද කොහෙ ද...
    මහරගමින් 129....
    ඔව් පට්ට ඒ NDT එකත්. ඔය මොරටුවෙ එවුන් එක්ක තියෙන සීතල යුද්ධය නිසා තමා NDT එවුන්ව දියගමට වෙනම කැම්පස් එකක් හදලා ගේන්න යන්නෙ. මහරගමින් නෙමෙ කොට්ටාවෙන් තමා ඒ බස් එක තියෙන්නෙ. මූට හෝමාගමට ඇවිල්ලා ඒ බස් එක ගන්න වෙනවා. සමහරක් විට කට්ටිය එද්දි කැම්පස් යන්න වෙනම බස් එකක් දාවි ඉස්සරහට .මොකද මහින්ද රාජපක්ෂ ඉස්කෝල් දැනටම තියෙනවා. ආයෙ ඔය කැම්පස් එකටත් කට්ටිය එනවානෙ. .
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20640392 said:
    ඔව් Degree එක කරපන්
    ඒ කරන ගමන් අස්සෙන් Cima වගේ මොකක් හරි එකක් කරපන්
    20 පැන්නට පස්සේ ඉගෙන ගන්න පුලුවන් ගතිය අඩු වෙනවා බන්

    Learners ගිහිල්ලා Liscence ගත්තත් උබට වාහනයක් ගන්න පුලුවන් වෙනකොට
    ආයෙ ලයිසන් අලුත් කරන්න කාලෙ ඇවිල්ලා

    medical ගත්තා.27 written exam.මස 3න් practical

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් පට්ට ඒ NDT එකත්. ඔය මොරටුවෙ එවුන් එක්ක තියෙන සීතල යුද්ධය නිසා තමා NDT එවුන්ව දියගමට වෙනම කැම්පස් එකක් හදලා ගේන්න යන්නෙ. මහරගමින් නෙමෙ කොට්ටාවෙන් තමා ඒ බස් එක තියෙන්නෙ. මූට හෝමාගමට ඇවිල්ලා ඒ බස් එක ගන්න වෙනවා. සමහරක් විට කට්ටිය එද්දි කැම්පස් යන්න වෙනම බස් එකක් දාවි ඉස්සරහට .මොකද මහින්ද රාජපක්ෂ ඉස්කෝල් දැනටම තියෙනවා. ආයෙ ඔය කැම්පස් එකටත් කට්ටිය එනවානෙ. .
    කොට්ටාවට ඇවිත් 129.......
    129 මොරගහහේන බස් එක.....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    හැමිනේ....
    මම හෝමගම...ගලවිලවත්ත
    බොස් ගලවිලවත්තෙ කොහෙද ? :shocked::shocked::shocked::shocked::shocked:අපි දැන් ඉන්නෙ හෝමාගම දේවාල පාරෙ. විනාඩි 10 හොමාගමට. කාලයක් ගලවිලවත්තෙ කුලියට හිටියා උපාලි එක පාරෙ ඇතුලට ගියහම හම්බවෙන දෙවෙනි පටුමගෙ ගේක .තව ඒ කිට්ටුව ඉන්නවා මැලේ ෆැමිලි එකක් .උපාලි ෆැක්ටරිට එන්ඩ් හරියෙ වගෙ. උන්ගෙ ඉංග්‍රිසි පන්ති ගියා මන් කාලයක් දන්නවාද දන්නෙ නැහැ. මොකද ලංකාවටම මැලෙ උන් ඉන්නෙ පනස් ගානක් වගෙලු .හෝමාගමටම ඉන්නෙ උන් ටික විතරයි .
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව් පට්ට ඒ NDT එකත්. ඔය මොරටුවෙ එවුන් එක්ක තියෙන සීතල යුද්ධය නිසා තමා NDT එවුන්ව දියගමට වෙනම කැම්පස් එකක් හදලා ගේන්න යන්නෙ. මහරගමින් නෙමෙ කොට්ටාවෙන් තමා ඒ බස් එක තියෙන්නෙ. මූට හෝමාගමට ඇවිල්ලා ඒ බස් එක ගන්න වෙනවා. සමහරක් විට කට්ටිය එද්දි කැම්පස් යන්න වෙනම බස් එකක් දාවි ඉස්සරහට .මොකද මහින්ද රාජපක්ෂ ඉස්කෝල් දැනටම තියෙනවා. ආයෙ ඔය කැම්පස් එකටත් කට්ටිය එනවානෙ. .

    ඇයි බන් මෙහෙම කරන්නෙ.ඒ කියන්නෙ බස් 2ක් ගන්න වෙනවා.තාත්තා bike එකක් අරන් දෙන්නෙත් නෑ ඔව්වා පැදලා තුවාල කර ගනී කියලා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොස් ගලවිලවත්තෙ කොහෙද ? :shocked::shocked::shocked::shocked::shocked:අපි දැන් ඉන්නෙ හෝමාගම දේවාල පාරෙ. විනාඩි 10 හොමාගමට. කාලයක් ගලවිලවත්තෙ කුලියට හිටියා උපාලි එක පාරෙ ඇතුලට ගියහම හම්බවෙන දෙවෙනි පටුමගෙ ගේක .තව ඒ කිට්ටුව ඉන්නවා මැලේ ෆැමිලි එකක් .උපාලි ෆැක්ටරිට එන්ඩ් හරියෙ වගෙ. උන්ගෙ ඉංග්‍රිසි පන්ති ගියා මන් කාලයක් දන්නවාද දන්නෙ නැහැ. මොකද ලංකාවටම මැලෙ උන් ඉන්නෙ පනස් ගානක් වගෙලු .හෝමාගමටම ඉන්නෙ උන් ටික විතරයි .
    මහ ගේ මහකටුවාන පාර......මුල හරියෙම....
    දැන් මම ඉන්නේ මහින්ද රාජපක්ෂ ග්‍රවුන්ඩ එක හරියේ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    මහ ගේ මහකටුවාන පාර......මුල හරියෙම....
    දැන් මම ඉන්නේ මහින්ද රාජපක්ෂ ග්‍රවුන්ඩ එක හරියේ...

    අහ් මහ කටුවාන ??:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: එහෙත් කාලයක් අපි කුලියට හිටියා 2001 වගෙ කාලෙ. මුල හරියෙම කිව්වා නී ?? අපි හිටියෙ මහකටුවාන හැරිච්ච ගමන් මීටර් 20ල ක් වගෙ දුරින් තියෙන තට්ටු දෙකෙ ගේක.
    අර ඩොක්ටර් කෙනෙක් ඉන්නෙ .ඩොක්ටර් කරුණාරත්ණ .අන්න එයාගෙ ගෙදරට කලින් තට්ටු දෙකෙ ගෙදට. යෝගි භාවනා කරන පොරක් අයිතිකාරයා .

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහ් මහ කටුවාන ??:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: එහෙත් කාලයක් අපි කුලියට හිටියා 2001 වගෙ කාලෙ. මුල හරියෙම කිව්වා නී ?? අපි හිටියෙ මහකටුවාන හැරිච්ච ගමන් මීටර් 20ල ක් වගෙ දුරින් තියෙන තට්ටු දෙකෙ ගේක.
    අර ඩොක්ටර් කෙනෙක් ඉන්නෙ .ඩොක්ටර් කරුණාරත්ණ .අන්න එයාගෙ ගෙදරට කලින් තට්ටු දෙකෙ ගෙදට. යෝගි භාවනා කරන පොරක් අයිතිකාරයා .

    දෙන්නව ම දනිමි.....
    ඊට උඩ පාරේ..........:D:D
     
    දැන් මොකක්ද කරන්නෙ?

    ඉතින් දැන් ලයිසන් දාපු එකේ ලයිසන් එක ඉවර කරගනින්
    වයසත් තියෙන එකේ Degree එක කරපන්
    Professional එකකුත් කරපන්

    උබේ හැකියාව අනුව කරපන්
    දෙකම කරන්න අමාරු නම් එකක් කරපන්

    අපි කියන ඒව කරන්න එපා උබට කැමති දේ කරපන්

    අපි කියන්නේ අපි හිතන දේ නේ
    ගොඩක් අයගෙන් අහලා හොද එකක් කරපන්

    ජය වේවා

    Professional Qualification නම්
    ACCA
    CA
    Cima
    ඔය පිළිවෙල තමා

    Degree නම් NSBM හොදයි කියා සිතේ :rolleyes: :rolleyes:

    ඕවගේ දෙන ශිෂ්‍යත්ව ගැනත් හොයලා බලපන්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20640709 said:

    තව මොනාද degree තියෙන්නෙ
     
    තව මොනාද degree තියෙන්නෙ

    KDU
    SLIIT
    SAITM
    NSBM
    NIBM
    APIIT

    ඕව තමා අහලා තියෙන්නේ
    ඒ ඉතින් අන්තරේ වුන් වහන්න කියලා කෑගහන්නේ ඕව නේ
    ඒක නිසා අහලා තියෙන්නේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20640773 said:
    KDU
    SLIIT
    SAITM
    NSBM
    NIBM
    APIIT

    ඕව තමා අහලා තියෙන්නේ
    ඒ ඉතින් අන්තරේ වුන් වහන්න කියලා කෑගහන්නේ ඕව නේ
    ඒක නිසා අහලා තියෙන්නේ

    Kdu-international degree නෑ
    Slit-මේකෙත් නෑ
    nibm-මේකෙත් නෑ
    apit-international ද දන්නෙ නෑ

    එච්චරයිද බන් තියෙන්නෙ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20640966 said:
    මට ඇහිලා තියෙන්නේ ඕව තමා බන්
    තව ඇති

    අප්පටහුඩු
    එපා වෙනවනෙ බන්.කොහොමද ඉතින් හොදම එක තෝර ගන්නෙ.කාගෙන්ද අහන්න ඔනේ