Dialog සිම් එකට IPV6 Active කරගන්න.
Dialog 3G Data Only පැකේජ් එකක් තියෙනවා මේකට IPV6 Active කරගන්න පුලුවන් වෙයිද කොල්ල නේ ? මට IPV6 VPS එකට ලොග් වෙන්න IPV6 ඕනේ වෙලා තියෙනවා. උන්ට ගෙවීමක් කරන්න වෙයිද ?
IPV6 Active කලාම IPV4 Deactive වෙනවද ?
IPV4 Deactive කොලොත් උන් IPV6 වලින් IPV4 වෙබ් සයිට් වලට යන්න අවුලක් වෙන්නේ නැද්ද ?
පාරිබෝගික සේවාවේ උන්ට තේරෙන්නේ නැති නිසා මම ෆේස් බුක් එකෙන් Dialog Fan Page එකට කිව්වා. උන් මට මෙහෙම කිව්වා. උන්ට මන් මේක කොහොමද කියන්න ඕනේ තේරෙන විදියට

Last edited:

ඔව් Postpay Unlimited එක බන් 3GB වලින් Slow කරන.