DIALOG TV Help..(අයියෝ මට හෙල්ප් කරන්ටෝ...)
මචන්ලා මම ඊයේ ඩයලොග් ටීවී PerdayTV පැකේජ් එකක් ගත්තා..ඒක මම වැඩ්ඩා වගේ හයි කලා ඒත් සිග්නල් එන්නේ නැහැනේ ...කව්රුහරි ඉන්නවද ඒවා හයි කරපු කෙනෙක් එළකිරියේ..ඩයලොග් එකේ උන් එන්නේ නැහැ PerdayTV පැකේජ් හයි කරන්න..අනේ මෙහේ ඒවා හයි කරන්න පුළුවන් එවුන් හොයා ගන්නත් නැහැ..මට මේක සෙට් කරන හැටි කියලා දෙන්නෝ..
.

.



