DIALOG TV Help..(අයියෝ මට හෙල්ප් කරන්ටෝ...)

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    DIALOG TV Help..(අයියෝ මට හෙල්ප් කරන්ටෝ...)

    මචන්ලා මම ඊයේ ඩයලොග් ටීවී PerdayTV පැකේජ් එකක් ගත්තා..ඒක මම වැඩ්ඩා වගේ හයි කලා ඒත් සිග්නල් එන්නේ නැහැනේ ...කව්රුහරි ඉන්නවද ඒවා හයි කරපු කෙනෙක් එළකිරියේ..ඩයලොග් එකේ උන් එන්නේ නැහැ PerdayTV පැකේජ් හයි කරන්න..අනේ මෙහේ ඒවා හයි කරන්න පුළුවන් එවුන් හොයා ගන්නත් නැහැ..මට මේක සෙට් කරන හැටි කියලා දෙන්නෝ..:D.:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: earl007

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මචන්
    1.වයර් හරියට හයිවෙන්ඩ ඕන පොඩ්ඩක් වත් ගෑවෙන්ඩ බැ
    2.LNB එක හයි කරපුවාම වර් එක වම් අත පැත්තට එන්ඩ ඕන
    3.disk angle එක අංශක 48 නෙවේ 78-80 අතර හැඩයක් තමයි තියෙන්ඩ ඕන(හරියට හයිකරල තියන එකක් දිහා බලපන්)
    4.disk direction එක හරියටම හදාගනින්
    5.ටික ටික angle එකයි direction adjust කර කර බලපන් එතකොට හරියයි චූටි වෙනසක් උනත් satellite එකට යන කොට ගොඩක් වැඩින බං
     
    • Like
    Reactions: WICKILEAKS

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්
    1.වයර් හරියට හයිවෙන්ඩ ඕන පොඩ්ඩක් වත් ගෑවෙන්ඩ බැ
    2.LNB එක හයි කරපුවාම වර් එක වම් අත පැත්තට එන්ඩ ඕන
    3.disk angle එක අංශක 48 නෙවේ 78-80 අතර හැඩයක් තමයි තියෙන්ඩ ඕන(හරියට හයිකරල තියන එකක් දිහා බලපන්)
    4.disk direction එක හරියටම හදාගනින්
    5.ටික ටික angle එකයි direction adjust කර කර බලපන් එතකොට හරියයි චූටි වෙනසක් උනත් satellite එකට යන කොට ගොඩක් වැඩින බං

    thanks machan mama try ekak daaannam...:D:D
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මචන්ලා මම ඊයේ ඩයලොග් ටීවී PerdayTV පැකේජ් එකක් ගත්තා..ඒක මම වැඩ්ඩා වගේ හයි කලා ඒත් සිග්නල් එන්නේ නැහැනේ ...කව්රුහරි ඉන්නවද ඒවා හයි කරපු කෙනෙක් එළකිරියේ..ඩයලොග් එකේ උන් එන්නේ නැහැ PerdayTV පැකේජ් හයි කරන්න..අනේ මෙහේ ඒවා හයි කරන්න පුළුවන් එවුන් හොයා ගන්නත් නැහැ..මට මේක සෙට් කරන හැටි කියලා දෙන්නෝ..:D.:baffled::baffled::baffled:
    matath oya siddiya wuna mama dialog 1kta kata karala set ekak gennala hadagatta
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පැටියා;15653898 said:
    ඇයි බං හාරදාස් ගානට postpaid තියෙද්දි 10000 දීල ඕක ගත්තෙ?
    4000 එක උං ඇවිත් හයි කරලත් දෙනවනෙ බං :(

    පෝස්ට්පේඩ් වලට මාසෙට 680 ක් විතර සෙට් වෙනවා...:baffled::baffled: මේකට යන්නේ රුලියල් 113 ක් විතරනේ බන්..:P:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    maha pissone ban ehema katanwada un ape diha nam machan kiwwa gaman awa break down ekak una hatiya tikak katha karala balapanko
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    පෝස්ට්පේඩ් වලට මාසෙට 680 ක් විතර සෙට් වෙනවා...:baffled::baffled: මේකට යන්නේ රුලියල් 113 ක් විතරනේ බන්..:P:P

    Ubata thibe Dish TV ganda ban.. Ubata onaa channels tika vitharak Sub karaganda puluvin.. anith eka labai Full HD thiyanwa