ela thanks...Nikon D5200 gannawa
![]()
thanks
thanks

kauru hari kiyapallako cam ekakin or lense ekakin phitos kiyak gahuwahakida kiyala approximate..

kauru hari kiyapallako cam ekakin or lense ekakin phitos kiyak gahuwahakida kiyala approximate..
ත්‍රෙඩ් දාලා එක එකාගෙන් අහලා වැඩි කැමැත්තට කැමරා ගන්න එපා.
උඹට පුරුදු කැනොන් නම් කැනෝන් ගනිං. නිකෝන් නම් නිකෝන් ගනිං. ඔය දෙකේ සෙන්සර් ජාති දෙකක් තියෙන්නේ. Colors එකින් එකට වෙනස් වෙනවා. උඹ කැමරාව පාවිච්චි කරන හේතුවත් පොඩ්ඩක් කල්පනා කරලා බලපං. මම මහෝෂධ කෙනෙක් නෙමෙයි. හැබැයි ලංකාවේ හොඳම ගුරුවරයාගෙන් පොඩ්ඩක් විතර ඉගෙනගෙන තියෙනවා. මට තේරෙන විදියටයි මම දැකලා තියෙන විදියටයි මගේ අදහස කියන්නම්.
නිකෝන් වල ස්වාභාවික පාට ඒ විදියටම ලබා දෙනවා. ඒ නිසා වයිල්ඩ් ලයිෆ් කරන ගොඩක් අය පාවිච්චි කරන්නේ නිකෝන්. කැනන් වල වර්ණය වඩා ඉස්මතු කරලා අමුතු ලස්සනක් ඡායාරූපයට ලබා දෙනවා. ඒ නිසා වෙඩින්, ෆැෂන් කරන අය ගොඩක් පාවිච්චි කරන්නේ කැනොන්. එහෙමයි කියලා කැනෝන් පාවිච්චි කරන වයිල්ඩ් ලයිෆ් ජායාරූප ශිල්පීන් සෑහෙන්න ඉන්නවා. නිකෝන් පාවිච්චි කරන වෙඩින් ෆොටෝග්රැපර්ස්ලාත් සෑහෙන්න ඉන්නවා. උදාහරනත් දෙන්න පුළුවන් ජනප්‍රිය අයගේ. ඔය කැනෝන් නිකෝන් ඇර ගැනිල්ල කිසි තේරුමක් නැති දෙයක්. ඉස්සරහට Sony DSLR එකක් එලියට දාපු දවසට ලෝකෙන් වඩාත්ම සතුටු වෙන පුද්ගලයා මම. ඒ මොකවත් නිසා නෙමෙයි. කැමරා ෆීල්ඩ් එකේ කැනොන්, නිකෝන් ආධිපත්‍ය කඩලා දාන්න ඕනේ. අන්තිමට මගේ ගුරුතුමා නිතරම කියන කතාවක් කියන්නම්.
ඡායාරූප ශිල්පීන් 100ක් ගත්තොත් 50ක් කැනෝන් 50ක් නිකෝන්.
එතනින් හොඳ ඡායාරූප ශිල්පීන් 50ක් ගත්තොත් 30ක් කැනෝන් 20ක් නිකෝන්.
එතනිනුත් ඡායාරූප ශිල්පීන් 30ක් ගත්තොත් 20ක් කැනෝන් 10ක් නිකෝන්.
එතනිනුත් ඡායාරූප ශිල්පීන් 10ක් ගත්තොත් 8ක් කැනෝන් 2ක් නිකෝන්.
මම පාවිච්චි කරන්නේ කැනොන්. ඒ මගේ පුද්ගලික කැමැත්ත. ඒ නිසා කැනොන් 600D එකට මම වෝට් කරා. 600D කියන්නේ ඇත්තටම හොඳ කැමරාවක්. Semi Professional range එකේ. කැමරාව ගන්නේ ආතල් එකට නෙමෙයි නම් මොකක් හරි ආදායමක් එන දෙයක් කරන්න නම් මගේ උපදේශය තමයි වියදම් කරලා ගන්න පුළුවන් හොඳම කැමරාව ගන්න. ණය වෙලා එහෙම නෙමෙයි. තමන්ට දරන්න පුළුවන් උපරිමය වියදම් කරන්න. පාඩුවක් වෙන්නේ නෑ.
![]()

. 

මමත් camera 1 ගන්න ඉන්නේ. ඔයාගේ comment 1 thanks.
මගේ අදහසනම් ලොකු ගානක් දීලා ගන්න එකේ ලාබෙට camera හොයන්නේ නැතුව වගකීමක් තියන තැනකින් ගන්න 1 හොදයි කියලා![]()
65ta set una battaramulle place ekak![]()
ekath hodai. Chelsey eketh prices, services hodai. mage cam eka gathththe nam camerazone eken. vote kare nam na dala thiyena ewagen canon 600d, nikona d5100, d5200 tiken ekak ganna. mamanam use karanne nikon. 
EMINƎM;18308369 said:danne na bn. meke ube thread asse ekek kiyla tynwa dakka body eke shutter count wenakam puluwan kiyla. photos 1laks wage. lense ekata ehema seen ekak na kylath kiyla tibba. shutter count 50000wage unama body eka sell karannath kiyla tibba. danna knkgen ahala balapn,
kohomath trip ekak giyama 3days wage api digital cam ekakinuth 1500k wage wadinawane....

prince street eke Recoma eketh balapan. uba oya kiyanne camaron ekane.ekath hodai. Chelsey eketh prices, services hodai. mage cam eka gathththe nam camerazone eken. vote kare nam na dala thiyena ewagen canon 600d, nikona d5100, d5200 tiken ekak ganna. mamanam use karanne nikon.
![]()
prince street eke Recoma eketh balapan. uba oya kiyanne camaron ekane.ekath hodai. Chelsey eketh prices, services hodai. mage cam eka gathththe nam camerazone eken. vote kare nam na dala thiyena ewagen canon 600d, nikona d5100, d5200 tiken ekak ganna. mamanam use karanne nikon.
![]()

100000k nam itin wadak nane ban body ekakinkohomath trip ekak giyama 3days wage api digital cam ekakinuth 1500k wage wadinawane....
nikon mokakda use kerenne cameron thama man call kale,.
camoron hodai machan. mama gawa thiyenne d7100 ekakPettah has so many camera places now. The best place is "Shanika Photo Needs"
I have many cameras & I bought my first 60D from them.![]()
where exactly is shanika photo? wanna get some gear. 

ඇරෝගන්නද යන්නෙ කැමරාවක් අරගෙන?
කුප්ප කුමා
කුප්ප කුමා
havent heard of that place before.where exactly is shanika photo? wanna get some gear.
![]()
මෙහ්හ් ඩබල මට පොඩ්ඩක් කියහල්ලකෝ සාමාන්‍ය DSLR කැමරා එකකින් ගන්න ෆොටෝ එකක සයිස් එක කියක් විතර වෙනවද මෙගාබයිට් හරි කිලෝ බයිට් හරි....... ඔය ලෙන්ස් දාලා ගන්න ෆොටෝස් වල සයිස් එක වැඩි ද නෝමල් ගන්න ෆොටෝස් වලට වඩා........
මෙහ්හ් ඩබල මට පොඩ්ඩක් කියහල්ලකෝ සාමාන්‍ය DSLR කැමරා එකකින් ගන්න ෆොටෝ එකක සයිස් එක කියක් විතර වෙනවද මෙගාබයිට් හරි කිලෝ බයිට් හරි....... ඔය ලෙන්ස් දාලා ගන්න ෆොටෝස් වල සයිස් එක වැඩි ද නෝමල් ගන්න ෆොටෝස් වලට වඩා........

