මගේ කැමරා එකෙන් සාමාන්‍යෙයන් JPG එකක් 5 -12 mb අතර
RAW එකක් 22-30mb අතර..
ඒක අවස්ථාව අනුව වෙනස් වෙනවා.. අපි සිලෙක්ට් කරන ෆොටෝ කොලිටි එක අනුව වෙනස් වෙනවා. කැමරාවෙන් කැමරාවට වෙනස් වෙනවා.
මේ මොකක්ද බං මේ RAW එකක් කියන්නේ.....?
මගේ කැමරා එකෙන් සාමාන්‍යෙයන් JPG එකක් 5 -12 mb අතර
RAW එකක් 22-30mb අතර..
ඒක අවස්ථාව අනුව වෙනස් වෙනවා.. අපි සිලෙක්ට් කරන ෆොටෝ කොලිටි එක අනුව වෙනස් වෙනවා. කැමරාවෙන් කැමරාවට වෙනස් වෙනවා.
එහෙම හරියටම කියන්න බෑ බං. පොටෝ එකේ තත්වේ අනුව වෙනස් වෙනවා. ගන්න වෙලාව, ගන්න ස්වභාවය සහ ලයිට් එක අනුව. සාමාන්‍ය යෙන් මගේ 60D එකේ නම් මෙගා බයිට් 7-8 වගේ. සමහර ඒවා 4-5 ත් එනවා..![]()
එච්චර සයිස් වෙනවද......? හැබැයි ඉතින් කොලිටිය ගැන ඇඩ්රස් නෑනේ නෙහ්හ්.....මේ මොකක්ද බං මේ RAW එකක් කියන්නේ.....?

RAW කියන්නෙ දැන් ගොඩක් කැමරා වල එන ෆෝමැට් එකක්. මේ කියන්නෙ අපි ගන්න පින්තූරෙ අමුවෙන්ම තියනෙවා මේ ෆෝමැට් එකේ. ඒ කියන්නෙ උපරිම මට්ටමෙන් තියෙනවා දත්ත. ඒක නිසා පට්ට සයිස්. සාමාන්‍ය විදිහට බලන්න බැහැ. ඕපන් වෙන්නෙ නැහැ. RAW ෆයිල් එඩිට් කරන සොෆ්ට්වෙයා එකක් හරහා ඕපන් කරල එඩිට් කරල තමයි ගන්න ඕනි. මුලින් ආපු ෆොටෝෂොප් වර්ෂන් වලට මේ RAW ප්ලගින් එක ඇඩ් කරල තමයි ඕපන් කරන්න වුනේ. හැබැයි දැන් එන ෆොටෝෂොප් CS 5, CS 6 සහ CC එකේ සාමාන්‍ය විදිහට RAW ෆයිල් ඕපන් කරන්න පුලුවන් ප්ලගින් නොදා..අපි මේ RAW ෆෝමැට් එකක ගන්න ෆොටෝ එකක් අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුලුවන්. පට්ට කොලිටි. අමු කියන්නෙ RAW කියන්නෙ ඒකයි. අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුලුවන් පසුව.. jpg එකකට වඩා පට්ට කොලිටි..![]()
එච්චර සයිස් වෙනවද......? හැබැයි ඉතින් කොලිටිය ගැන ඇඩ්රස් නෑනේ නෙහ්හ්.....


RAW ගැන කුකූ හොඳ විස්ථරයක් කියනා තියෙන්නේ.
පට්ට දේවල් ටිකක් ක්අරන්න පුළුවන් රෝ වලින් ශූට් කරාම..![]()

ඔව්..ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ පැහැදිලියි..... ඔය ෆෝමැට් එක හොඳ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රපි කරන අයට මිසක් සාමාන්‍ය ෆොටෝස් ගනිද්දී නෙවෙයිනේ නෙහ්හ්......


විස්තර කලොත් නරකෙයි.......?![]()

ඔෆිස් ඉවර වෙලා ගෙදර එනකොට රෑ වෙනවා..රෑට තමා ෆ්‍රී වෙලාව..
සහෝ.. පොටෝශොප් පාඩමක් කරන්න වෙනවා සහෝ මට. රෑට රෑට ආවොත් අපේ ගෙවල් පැත්තේ උගන්නන්නම්.ඔෆිස් ඉවර වෙලා ගෙදර එනකොට රෑ වෙනවා..රෑට තමා ෆ්‍රී වෙලාව..
පෙරා ඔයා 
ඇයි මට පොටෝසොප්බෑ කියලා හිතුවද?![]()

පොටෝෂොප් නෙමෙයි අවුල..ඒත් කියල දෙන්න හදපු විදිහ තමයි අවුල..![]()

ඇරෝ ගන්න බෑ බන් ආයිත් කඩෙන්. ඩව්න්ලෝඩ් කලානේ.ඇරෝගන්නද යන්නෙ කැමරාවක් අරගෙන?