අනේ දෙයියනේ..![]()
කර්මය තමයි.. ගිය ආත්මෙක කාගේ හරි කකුලක් කඩලා ඇති. නැත්තන් පුජකයෙක්ට හරි හාමුදුරු කෙනෙක්ට හරි පයින් ගහලා ඇති.
අනේ දෙයියනේ..![]()
නැකැත් රාල;18087472 said:ඔව් කරලා බලන්න හැබැයි කරන්න කලින් ටිකක් කියන්න ගුරු උපදෙස් ඕනේ වැඩේට.![]()
නැකැත් රාල;18087466 said:

දැන් ඕකේ රිවේන්ජ් එකත් මගේ එකවුන්ට් එකටම තමා........![]()

හිසරදයක් හැදුනු වෙලාවට උනත් කමක් නෑ නේද එහෙම කලාට....
නැකැත් රාල;18087488 said:කර්මය තමයි.. ගිය ආත්මෙක කාගේ හරි කකුලක් කඩලා ඇති. නැත්තන් පුජකයෙක්ට හරි හාමුදුරු කෙනෙක්ට හරි පයින් ගහලා ඇති.

නැකැත් රාල;18087405 said:ඔව් අෆ්ෆා..
එ මොකක්ද සින් එක?
එදා විස්ථර කතා කරලා ඉවර වෙලා පහු වෙනිදා පන්දර 04 වෙනකන් කුඩු උනා. ඊට පහු වෙනිදා ඉඳං පේවෙන්න තමා ප්ලෑන් එක තිබුනේ. සති 07ක් තිබුන නිසා ගැටලුවක් උනේ නෑ. කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ අපේ සෙට් එකේ එක අයියා කෙනෙක් භාවනාවට වාඩි වෙන්න කලින් අදාල දෙවිවරුන්ගෙන් ආරක්ශාව ඉල්ලලා භාවනාවට වාඩි උන වෙලේ ඉඳං චිත්රපටියක් වගේ පෙනිලා අපි එදා සෙට් වෙලා බිපු එකේ වැරැද්ද.

ඉන්නවකෝ...හොඳ වැඩක් කරන්නන්..![]()

මගේ අදහස නම් අක්කා දැන්මම අඩුමකුඩුම ටික සුදානම් කරගෙන හිටියනම් හොඳයි මේකට රිප්ලයි එක කිඹුලා කරපු ගමන්ම දුවලා ගිහින් වනගත වෙන්න ලේසි හින්දා.......![]()

වැඩ වල හිරවී සබන් නැතුවම නාමින් සිටිමි...... තොපලා සුවෙන් සැපෙන් ඈතැයි සිතමි...... වෙලාවක් ලද සැනින්..... නැවැත්වූ තැන සිට කාගෙන කාගෙන එන්නම් ත්රෙඩ් එක..... 
නැකැත් රාල;18087507 said:කමක් නැ. මිනිත්තු 24කත වඩා කරන්න එපා. ඒ වගේම අවුම්(ඕම) ශබ්ධය බෙදා ගෙන කම්පනය කරන්න ඕන.

නැකැත් රාල;18087488 said:කර්මය තමයි.. ගිය ආත්මෙක කාගේ හරි කකුලක් කඩලා ඇති. නැත්තන් පුජකයෙක්ට හරි හාමුදුරු කෙනෙක්ට හරි පයින් ගහලා ඇති.

ලබන මාසේ අන්තිමට කැබලිත්තේ යන්න ඉන්නේ. අපි යන්න ලෑස්ති වෙලා ඉන්න 10 දෙනා ගිය සතියට කලින් සතියේ දවසක සෙට් උනා සල්ලි එකතු කරලා විස්ථර එහෙම කතා බහ කරලා කට්ටිය දැනුවත් කරන්න. ගමනේ බරපතලකම සහ පේවීම ගැන අනිත් අයට විස්ථර කරන එක තමා සෙට් වීමේ පරමාර්ථය උනේ. කලින් ගියපු 03 දෙනෙක් ඉන්නවා ඔතන මාත් එක්ක. ඔතන සෙට් එකම Meditation Practice කරන අය. නිර්මාංශයි ප්රතිපත්තියක් විදියට. හැබැයි බොනවා කුඩු වෙන්න..එදා විස්ථර කතා කරලා ඉවර වෙලා පහු වෙනිදා පන්දර 04 වෙනකන් කුඩු උනා. ඊට පහු වෙනිදා ඉඳං පේවෙන්න තමා ප්ලෑන් එක තිබුනේ. සති 07ක් තිබුන නිසා ගැටලුවක් උනේ නෑ. කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ අපේ සෙට් එකේ එක අයියා කෙනෙක් භාවනාවට වාඩි වෙන්න කලින් අදාල දෙවිවරුන්ගෙන් ආරක්ශාව ඉල්ලලා භාවනාවට වාඩි උන වෙලේ ඉඳං චිත්රපටියක් වගේ පෙනිලා අපි එදා සෙට් වෙලා බිපු එකේ වැරැද්ද.
![]()
![]()
![]()
ඊට පස්සේ සමාව ඉල්ලන්න ඕන විදියත් කියලා තිබුනා. ගිය සෙනසුරාදා ඔක්කොමලා එක්ක බෙල්ලන්විල ගිහිල්ලා කියපු විදියට සමාව ඉල්ලුවා..
මේවා විකාර විහිලු වගේ උනාට ඇත්තම ඇත්ත...![]()

ආ කුකුළණේ.........වැඩ වල හිරවී සබන් නැතුවම නාමින් සිටිමි...... තොපලා සුවෙන් සැපෙන් ඈතැයි සිතමි...... වෙලාවක් ලද සැනින්..... නැවැත්වූ තැන සිට කාගෙන කාගෙන එන්නම් ත්රෙඩ් එක.....

නැකත් අයියේ අද මරු (ආශ්මි අක්කා) සිටින දිශාව කොහෙද.......?![]()
කට වැඩි මැට්ටගේ..
ලබන මාසේ අන්තිමට කැබලිත්තේ යන්න ඉන්නේ. අපි යන්න ලෑස්ති වෙලා ඉන්න 10 දෙනා ගිය සතියට කලින් සතියේ දවසක සෙට් උනා සල්ලි එකතු කරලා විස්ථර එහෙම කතා බහ කරලා කට්ටිය දැනුවත් කරන්න. ගමනේ බරපතලකම සහ පේවීම ගැන අනිත් අයට විස්ථර කරන එක තමා සෙට් වීමේ පරමාර්ථය උනේ. කලින් ගියපු 03 දෙනෙක් ඉන්නවා ඔතන මාත් එක්ක. ඔතන සෙට් එකම Meditation Practice කරන අය. නිර්මාංශයි ප්රතිපත්තියක් විදියට. හැබැයි බොනවා කුඩු වෙන්න..එදා විස්ථර කතා කරලා ඉවර වෙලා පහු වෙනිදා පන්දර 04 වෙනකන් කුඩු උනා. ඊට පහු වෙනිදා ඉඳං පේවෙන්න තමා ප්ලෑන් එක තිබුනේ. සති 07ක් තිබුන නිසා ගැටලුවක් උනේ නෑ. කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ අපේ සෙට් එකේ එක අයියා කෙනෙක් භාවනාවට වාඩි වෙන්න කලින් අදාල දෙවිවරුන්ගෙන් ආරක්ශාව ඉල්ලලා භාවනාවට වාඩි උන වෙලේ ඉඳං චිත්රපටියක් වගේ පෙනිලා අපි එදා සෙට් වෙලා බිපු එකේ වැරැද්ද.
![]()
![]()
![]()
ඊට පස්සේ සමාව ඉල්ලන්න ඕන විදියත් කියලා තිබුනා. ගිය සෙනසුරාදා ඔක්කොමලා එක්ක බෙල්ලන්විල ගිහිල්ලා කියපු විදියට සමාව ඉල්ලුවා..
මේවා විකාර විහිලු වගේ උනාට ඇත්තම ඇත්ත...![]()
ලබන මාසේ අන්තිමට කැබලිත්තේ යන්න ඉන්නේ. අපි යන්න ලෑස්ති වෙලා ඉන්න 10 දෙනා ගිය සතියට කලින් සතියේ දවසක සෙට් උනා සල්ලි එකතු කරලා විස්ථර එහෙම කතා බහ කරලා කට්ටිය දැනුවත් කරන්න. ගමනේ බරපතලකම සහ පේවීම ගැන අනිත් අයට විස්ථර කරන එක තමා සෙට් වීමේ පරමාර්ථය උනේ. කලින් ගියපු 03 දෙනෙක් ඉන්නවා ඔතන මාත් එක්ක. ඔතන සෙට් එකම Meditation Practice කරන අය. නිර්මාංශයි ප්රතිපත්තියක් විදියට. හැබැයි බොනවා කුඩු වෙන්න..එදා විස්ථර කතා කරලා ඉවර වෙලා පහු වෙනිදා පන්දර 04 වෙනකන් කුඩු උනා. ඊට පහු වෙනිදා ඉඳං පේවෙන්න තමා ප්ලෑන් එක තිබුනේ. සති 07ක් තිබුන නිසා ගැටලුවක් උනේ නෑ. කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ අපේ සෙට් එකේ එක අයියා කෙනෙක් භාවනාවට වාඩි වෙන්න කලින් අදාල දෙවිවරුන්ගෙන් ආරක්ශාව ඉල්ලලා භාවනාවට වාඩි උන වෙලේ ඉඳං චිත්රපටියක් වගේ පෙනිලා අපි එදා සෙට් වෙලා බිපු එකේ වැරැද්ද.
![]()
![]()
![]()
ඊට පස්සේ සමාව ඉල්ලන්න ඕන විදියත් කියලා තිබුනා. ගිය සෙනසුරාදා ඔක්කොමලා එක්ක බෙල්ලන්විල ගිහිල්ලා කියපු විදියට සමාව ඉල්ලුවා..
මේවා විකාර විහිලු වගේ උනාට ඇත්තම ඇත්ත...![]()
ඔය වත් පිළිවෙත් එහෙම හරිම භක්තියෙන් හරියටම කරන්න ඕනේ...නැත්තන් ජීවිතෙන් තමයි වන්දි ගෙවන්න වෙන්නේ..