EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18087472 said:
    ඔව් කරලා බලන්න හැබැයි කරන්න කලින් ටිකක් කියන්න ගුරු උපදෙස් ඕනේ වැඩේට.:yes:

    හිසරදයක් හැදුනු වෙලාවට උනත් කමක් නෑ නේද එහෙම කලාට....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18087466 said:
    Elephants.jpg
    :growl::growl::growl:
    දැන් ඕකේ රිවේන්ජ් එකත් මගේ එකවුන්ට් එකටම තමා........ :P

    ඉන්නවකෝ...හොඳ වැඩක් කරන්නන්..:yes::frown::frown:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හිසරදයක් හැදුනු වෙලාවට උනත් කමක් නෑ නේද එහෙම කලාට....

    කමක් නැ. මිනිත්තු 24කත වඩා කරන්න එපා. ඒ වගේම අවුම්(ඕම) ශබ්ධය බෙදා ගෙන කම්පනය කරන්න ඕන.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18087488 said:
    කර්මය තමයි.. ගිය ආත්මෙක කාගේ හරි කකුලක් කඩලා ඇති. නැත්තන් පුජකයෙක්ට හරි හාමුදුරු කෙනෙක්ට හරි පයින් ගහලා ඇති.

    :yes::sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18087488 said:
    කර්මය තමයි.. ගිය ආත්මෙක කාගේ හරි කකුලක් කඩලා ඇති. නැත්තන් පුජකයෙක්ට හරි හාමුදුරු කෙනෙක්ට හරි පයින් ගහලා ඇති.

    :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18087405 said:
    ඔව් අෆ්ෆා..

    එ මොකක්ද සින් එක?

    ලබන මාසේ අන්තිමට කැබලිත්තේ යන්න ඉන්නේ. අපි යන්න ලෑස්ති වෙලා ඉන්න 10 දෙනා ගිය සතියට කලින් සතියේ දවසක සෙට් උනා සල්ලි එකතු කරලා විස්ථර එහෙම කතා බහ කරලා කට්ටිය දැනුවත් කරන්න. ගමනේ බරපතලකම සහ පේවීම ගැන අනිත් අයට විස්ථර කරන එක තමා සෙට් වීමේ පරමාර්ථය උනේ. කලින් ගියපු 03 දෙනෙක් ඉන්නවා ඔතන මාත් එක්ක. ඔතන සෙට් එකම Meditation Practice කරන අය. නිර්මාංශයි ප්‍රතිපත්තියක් විදියට. හැබැයි බොනවා කුඩු වෙන්න.. ;) එදා විස්ථර කතා කරලා ඉවර වෙලා පහු වෙනිදා පන්දර 04 වෙනකන් කුඩු උනා. ඊට පහු වෙනිදා ඉඳං පේවෙන්න තමා ප්ලෑන් එක තිබුනේ. සති 07ක් තිබුන නිසා ගැටලුවක් උනේ නෑ. කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ අපේ සෙට් එකේ එක අයියා කෙනෙක් භාවනාවට වාඩි වෙන්න කලින් අදාල දෙවිවරුන්ගෙන් ආරක්ශාව ඉල්ලලා භාවනාවට වාඩි උන වෙලේ ඉඳං චිත්‍රපටියක් වගේ පෙනිලා අපි එදා සෙට් වෙලා බිපු එකේ වැරැද්ද. :sorry: :sorry: :sorry:
    ඊට පස්සේ සමාව ඉල්ලන්න ඕන විදියත් කියලා තිබුනා. ගිය සෙනසුරාදා ඔක්කොමලා එක්ක බෙල්ලන්විල ගිහිල්ලා කියපු විදියට සමාව ඉල්ලුවා..

    මේවා විකාර විහිලු වගේ උනාට ඇත්තම ඇත්ත... :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ අදහස නම් අක්කා දැන්මම අඩුමකුඩුම ටික සුදානම් කරගෙන හිටියනම් හොඳයි මේකට රිප්ලයි එක කිඹුලා කරපු ගමන්ම දුවලා ගිහින් වනගත වෙන්න ලේසි හින්දා....... :lol::lol::lol:

    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ......... :) වැඩ වල හිරවී සබන් නැතුවම නාමින් සිටිමි...... තොපලා සුවෙන් සැපෙන් ඈතැයි සිතමි...... වෙලාවක් ලද සැනින්..... නැවැත්වූ තැන සිට කාගෙන කාගෙන එන්නම් ත්‍රෙඩ් එක..... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18087507 said:
    කමක් නැ. මිනිත්තු 24කත වඩා කරන්න එපා. ඒ වගේම අවුම්(ඕම) ශබ්ධය බෙදා ගෙන කම්පනය කරන්න ඕන.

    පොඩ්ඩක් අපැහැදිලියි...... :eek::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18087488 said:
    කර්මය තමයි.. ගිය ආත්මෙක කාගේ හරි කකුලක් කඩලා ඇති. නැත්තන් පුජකයෙක්ට හරි හාමුදුරු කෙනෙක්ට හරි පයින් ගහලා ඇති.

    මට ඉගෙනගන්න ඕනේ ඕකම තමා. කේන්දරෙන් කර්මය විස්ථර කරන හැටි... :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලබන මාසේ අන්තිමට කැබලිත්තේ යන්න ඉන්නේ. අපි යන්න ලෑස්ති වෙලා ඉන්න 10 දෙනා ගිය සතියට කලින් සතියේ දවසක සෙට් උනා සල්ලි එකතු කරලා විස්ථර එහෙම කතා බහ කරලා කට්ටිය දැනුවත් කරන්න. ගමනේ බරපතලකම සහ පේවීම ගැන අනිත් අයට විස්ථර කරන එක තමා සෙට් වීමේ පරමාර්ථය උනේ. කලින් ගියපු 03 දෙනෙක් ඉන්නවා ඔතන මාත් එක්ක. ඔතන සෙට් එකම Meditation Practice කරන අය. නිර්මාංශයි ප්‍රතිපත්තියක් විදියට. හැබැයි බොනවා කුඩු වෙන්න.. ;) එදා විස්ථර කතා කරලා ඉවර වෙලා පහු වෙනිදා පන්දර 04 වෙනකන් කුඩු උනා. ඊට පහු වෙනිදා ඉඳං පේවෙන්න තමා ප්ලෑන් එක තිබුනේ. සති 07ක් තිබුන නිසා ගැටලුවක් උනේ නෑ. කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ අපේ සෙට් එකේ එක අයියා කෙනෙක් භාවනාවට වාඩි වෙන්න කලින් අදාල දෙවිවරුන්ගෙන් ආරක්ශාව ඉල්ලලා භාවනාවට වාඩි උන වෙලේ ඉඳං චිත්‍රපටියක් වගේ පෙනිලා අපි එදා සෙට් වෙලා බිපු එකේ වැරැද්ද. :sorry: :sorry: :sorry:
    ඊට පස්සේ සමාව ඉල්ලන්න ඕන විදියත් කියලා තිබුනා. ගිය සෙනසුරාදා ඔක්කොමලා එක්ක බෙල්ලන්විල ගිහිල්ලා කියපු විදියට සමාව ඉල්ලුවා..

    මේවා විකාර විහිලු වගේ උනාට ඇත්තම ඇත්ත... :)

    :):):):):yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ කුකුළණේ......... :) වැඩ වල හිරවී සබන් නැතුවම නාමින් සිටිමි...... තොපලා සුවෙන් සැපෙන් ඈතැයි සිතමි...... වෙලාවක් ලද සැනින්..... නැවැත්වූ තැන සිට කාගෙන කාගෙන එන්නම් ත්‍රෙඩ් එක..... :)

    :lol:
    උදේ පාන්දර පොලිස් මාම කෙනෙක් බැනලා...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ කුකුළණේ......... :) වැඩ වල හිරවී සබන් නැතුවම නාමින් සිටිමි...... තොපලා සුවෙන් සැපෙන් ඈතැයි සිතමි...... වෙලාවක් ලද සැනින්..... නැවැත්වූ තැන සිට කාගෙන කාගෙන එන්නම් ත්‍රෙඩ් එක..... :)

    සබන් නැතුව හරි කමක් නෑ උඹ නානවානම්........ :lol::lol:

    එල එල.... පස්සේ වරෙන්...... හැබැයි ත්‍රෙඩ් එක කෑවේ නැතුවටනම් අපේ අමනාපයක් නෑ.......

    මෙහ්හ් මෙහේ ඩෙක්ස්ටොප් එක.....? අන්න බොසාගේ hp ලැප උඹට පෙන්වන්නත් ඕනෙලු....... පට්ට ස්ලෝ ඒ මඟුල.......
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලබන මාසේ අන්තිමට කැබලිත්තේ යන්න ඉන්නේ. අපි යන්න ලෑස්ති වෙලා ඉන්න 10 දෙනා ගිය සතියට කලින් සතියේ දවසක සෙට් උනා සල්ලි එකතු කරලා විස්ථර එහෙම කතා බහ කරලා කට්ටිය දැනුවත් කරන්න. ගමනේ බරපතලකම සහ පේවීම ගැන අනිත් අයට විස්ථර කරන එක තමා සෙට් වීමේ පරමාර්ථය උනේ. කලින් ගියපු 03 දෙනෙක් ඉන්නවා ඔතන මාත් එක්ක. ඔතන සෙට් එකම Meditation Practice කරන අය. නිර්මාංශයි ප්‍රතිපත්තියක් විදියට. හැබැයි බොනවා කුඩු වෙන්න.. ;) එදා විස්ථර කතා කරලා ඉවර වෙලා පහු වෙනිදා පන්දර 04 වෙනකන් කුඩු උනා. ඊට පහු වෙනිදා ඉඳං පේවෙන්න තමා ප්ලෑන් එක තිබුනේ. සති 07ක් තිබුන නිසා ගැටලුවක් උනේ නෑ. කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ අපේ සෙට් එකේ එක අයියා කෙනෙක් භාවනාවට වාඩි වෙන්න කලින් අදාල දෙවිවරුන්ගෙන් ආරක්ශාව ඉල්ලලා භාවනාවට වාඩි උන වෙලේ ඉඳං චිත්‍රපටියක් වගේ පෙනිලා අපි එදා සෙට් වෙලා බිපු එකේ වැරැද්ද. :sorry: :sorry: :sorry:
    ඊට පස්සේ සමාව ඉල්ලන්න ඕන විදියත් කියලා තිබුනා. ගිය සෙනසුරාදා ඔක්කොමලා එක්ක බෙල්ලන්විල ගිහිල්ලා කියපු විදියට සමාව ඉල්ලුවා..

    මේවා විකාර විහිලු වගේ උනාට ඇත්තම ඇත්ත... :)

    ඔව් ඔයවගේ සින් තියනවා. කටවරද්දගෙන යන්න බැරි වුන සින් එහෙම අම්බානක තියනවා.
     
    විකාර විහිලු?:no:ඔය වත් පිළිවෙත් එහෙම හරිම භක්තියෙන් හරියටම කරන්න ඕනේ...නැත්තන් ජීවිතෙන් තමයි වන්දි ගෙවන්න වෙන්නේ..:yes:
     
    Status
    Not open for further replies.