නෑ රෙදි ගැලෙව්වොත් තොගේ ගලවන්නේ ලොක්කගෙත් අනු දැනුම ඇතිව තමයි. මොකද තෝ තරම් GT ට වද දීපු එකෙන් කොහෙවත් නැතුව ඇති. කෙලින්ම නම ගහපු ගමන් ගූගල් වල උඩින්ම කෙරුවාර වැටෙන්න තමයි ගේම දෙන්න තොට. be careful bitch![]()
වැටෙනව තමා නේහ්...මගේ නම ගහපු ගමන් කෙලින්ම ගූගල් වැටෙනවා. හැම එකකම .

dapanko
මගේ නම ගහපු ගමන් කෙලින්ම ගූගල් වැටෙනවා. හැම එකකම .

තෑන්ක්ස් බට් නොට් නෙසසරි!ගහෙං කඩලා දැං ගෙනාපු අළුත් කුරුම්බා.......
වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා........
මේ....වා............මේ.......වා............
රෑට බීපු අරක්කු සැර මකන කුරුම්බා..........
වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා......!![]()

බිවුවානම් විදෝපන්ගහෙං කඩලා දැං ගෙනාපු අළුත් කුරුම්බා.......
වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා........
මේ....වා............මේ.......වා............
රෑට බීපු අරක්කු සැර මකන කුරුම්බා..........
වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා......!![]()
![]()

තෑන්ක්ස් බට් නොට් නෙසසරි!
ඊයෙ එද්දි ම දැම්ම ගිලපු ටික....
විලියම් ග්රාන්ට්ස් අවුල් ඕයි!!![]()

මොන පිස්සු විදෝනවද යකෝ..බිවුවානම් විදෝපන්
අමුතු කුරුම්බා ජාතියක් වගේ![]()

මොන පිස්සු විදෝනවද යකෝ..
මේ උදේ ඉදං වැඩ වැඩ වැඩ![]()

බීපුවා කටින් එනවා නෙහ්.....බීපුවා කටින් එනවා නෙහ්.....

කැලනි ගගේ වතුර බිව්වත් හරි කොකාකෝලා බිව්වත් හරි කිව්ව මාමි කෙනෙක් නං ඩල් වෙලා ඉන්නවා ලුකොහේ ඉන්න කෙනෙක්ලුදකැලනි ගගේ වතුර බිව්වත් හරි කොකාකෝලා බිව්වත් හරි කිව්ව මාමි කෙනෙක් නං ඩල් වෙලා ඉන්නවා ලු

ගහෙං කඩලා දැං ගෙනාපු අළුත් කුරුම්බා.......
වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා........
මේ....වා............මේ.......වා............
රෑට බීපු අරක්කු සැර මකන කුරුම්බා..........
වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා......!![]()
![]()

(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)

මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ 
ගහෙං කඩලා දැං ගෙනාපු අළුත් කුරුම්බා.......
වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා........
මේ....වා............මේ.......වා............
රෑට බීපු අරක්කු සැර මකන කුරුම්බා..........
වහෙං ඔරෝ නෑ ඇගපත නිවන කුරුම්බා......!![]()
මේ කුරුම්බා නෙවේ යකෝ තැඹිලි..... 
enna lasthivelaa beepu cool vathura eken passe bada purodaala mokakdha vunaa kiyahanko.![]()
වැඩිය බිව්වෙත් නෑ නේ...
ඕක ඔහොම උනේ කෑමෙන් පසු කූල් වතුර බීපු හින්දා තමා.. ඒ වෙලාවට කෝපි එකක් වගේ ගැහුවා නං ඉවරනේ..
මට නං අවුල්ක උනේ නෑ... උදේ තැඹිලි ගෙඩියක් බීලා නෑවා ..![]()