ඌ යහතින් ඉන්නවද ?සම්පූර්ණයෙන්ම මොඩිෆයි කල් ලාන්සර් එකක් මේ..
මගෙ යාළුවෙක්ගෙ...
ඔය හයිවේ එකේ ගත්ත පින්තූරයක්..

ඌ යහතින් ඉන්නවද ?සම්පූර්ණයෙන්ම මොඩිෆයි කල් ලාන්සර් එකක් මේ..
මගෙ යාළුවෙක්ගෙ...
ඔය හයිවේ එකේ ගත්ත පින්තූරයක්..

උඹ අදෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරන්ද ඉන්නෙ ?

ඔව්, බියගම පැත්තෙ අලුත හදපු කාමරක් වේලි වේලි තියනවලු..apita onanam aduwata room ekak hoyala denna puluwan ... nadda meya![]()

ඔව්, බියගම පැත්තෙ අලුත හදපු කාමරක් වේලි වේලි තියනවලු..![]()
... partitioned and a free sink 
ඒක වික්කා ඊයෙ රෑ
…දැන් මගෙ පස්සෙ බිම ඇනගෙන ඉන්නෙ![]()
මරුනේ බන් ගතම් එකක් ආවද වැඩිපුර ? 
ඔන්න කිව්ව අවලන් කතාවක් මගෙ පස්ස නෙවෙයි බන් අලි පුකක් තියෙන කාර් එක වික්කාඋඹ අදෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරන්ද ඉන්නෙ ?

කරුවලේම බිස්නස් එක කරපුඑක හොදඊ,
දවාලක උනානම් ජීවිතේට ඕක විකුණගන්න බෑ......
දවල් කාරෙක දැක්කම උට එපාවෙලා ඇති....![]()

හිමිකාරයම හොයන් එන්න ඔනලු බන් 
... partitioned and a free sink
![]()


අෆ්ෆා සෙන්කඩගල විකීලෑන්ඩ් !!මරුනේ බන් ගතම් එකක් ආවද වැඩිපුර ?
![]()
වැඩක් නැහැ බන් එකෙන් නම් 25ක් විතරයි 

වැඩක් නැහැ බන් එකෙන් නම් 25ක් විතරයි
…හෙට ඉදන් හොයපන්කො ත්රිවිල් උදෙ හවස![]()
දැන් දීපන්කො විසිපහ ත්රී වීල් කාරයට !! 
මොකද්ද බං ඒ කාර් එක ?ඔන්න කිව්ව අවලන් කතාවක් මගෙ පස්ස නෙවෙයි බන් අලි පුකක් තියෙන කාර් එක වික්කා
හිමිකාරයම හොයන් එන්න ඔනලු බන්
…හැබැයි මචො ලෙඩක් කියල නාමයක් එන්නැති මොඩල් එකක් ඔක
…පාර්ට්ස් නිකන් ත්රිවිල් පාර්ට්ස් වගෙ මාරම ලාබයි (පස්සහ ශොක්ස් එකක් රු 1250යී )![]()

තෙමා ගන්න සින්ක් එකකුත් හයි කොරල තියෙන්නේ !!![]()

බස් රත්නේ නෑ වගේ උගේ හාමිනේ නෙලුවද දන්නේ නෑ ඌට !! හවස කියල තිබ්බේ මේක පවුල් ප්රශ්නෙකටත් එන්න එනවා කියල !!![]()


එලිෆන්ට් බැක්![]()


uba advance gewalada thiyenne
ඔව් බං 35,000ක් කී මනී ගෙව්වා බං.....
දැන් ඒක ආයේ ඉල්ලන්නයෑ බං මම......
ඒ මිනිස්සු එතන හැදුවත් එක්ක මූට ඉන්න පුලුවන් වෙන විදිහට..... දැන් මම කොහොමද බං මේක දැන්ම කෙරෙන්නේ නෑ කියලා කියන්නේ......?? 

දැන්ද කොහෙද බස් හොදලා ඉවර වෙලා තියෙන්නෙආවා ආවා ලේලන්ඩ් සමග යුරා අඬාගෙන ආවා !!![]()

ඔව් බං 35,000ක් කී මනී ගෙව්වා බං.....
දැන් ඒක ආයේ ඉල්ලන්නයෑ බං මම......
ඒ මිනිස්සු එතන හැදුවත් එක්ක මූට ඉන්න පුලුවන් වෙන විදිහට..... දැන් මම කොහොමද බං මේක දැන්ම කෙරෙන්නේ නෑ කියලා කියන්නේ......??
![]()

