මේ ඒක නෙමේ උඹේ තෑග්ග වන කූලින් පෑඩ් එක ගත්තද රත්නේගෙන්![]()

ඒ කූලින් පෑඩ් එකට හිමිකාරයා කවුද සිරාවට.......??? 

මේ ඒක නෙමේ උඹේ තෑග්ග වන කූලින් පෑඩ් එක ගත්තද රත්නේගෙන්![]()

ඒ කූලින් පෑඩ් එකට හිමිකාරයා කවුද සිරාවට.......??? 

අපරාදෙ.. එහෙම කලා නං අර මගෙ උදේ නිවුස් එක හෙට පත්තරේට දාගන්න තිබුනා..
උට මං පණිවිඩේ යැව්වා....
තාම රිප්ලයි නෑ.. හෙට එයි..![]()
එල එල බලපන්කෝ ට්රයි එකක් දීලා...... 
නෑ බං, ඔය එකක් වත් නෙමෙයි බං ලැප්ටොප් එකකින් ඔලුවට ගහලා ගැටිස්සියොන්ට යවපු pm අහුවෙලා!![]()

මං මං.... ආ.. ඇන්ඩ් ඕල්සෝ කොස් පොල්.... ඇන්ඩ් දර්ශන.....ඒ කූලින් පෑඩ් එකට හිමිකාරයා කවුද සිරාවට.......???
![]()
...ඇන්ඩ් විකී....



ගෙදරින් බර බරේ.. නැත්තං මං අහලා බැලුවා...
මෙහ් අරූට පඩිය කීයක් දෙනවයි කිව්වද උඹ ? සැලරි කේස් නිසාද දන් නෑ ගියෙ..![]()

Salary කේස් එකක් වෙන්න බෑ බං..... මොකද මම ඌට මැනේජ්මන්ට් ලෙවල් එකක පඩි දෙන්නද බං.......?? අච්චර ලොකු මගේ ඔෆිස් එකේ ඉන්න සේල්ස් පොරට ගෙවන්නේ බේසික් 8500/= ඈලවන්ස් 4000/= සහ, මුලු සේල් එක ලක්ෂ 100 කට වඩා වැඩි නම්, සේල්ස් කමිශන් 0.25% .....
බේසික් 10,000/= + සේල්ස් කමිශන් 0.75% ට......



ade mama me ahannamai hitiye
core i3 550 processor eka set karanna puluwan MB ekak thiyanawada SATA 6Gb/s & USB 3.0 thiyana
danata thiyenne intel H57 Chipset MB ekak![]()
![]()

හොයලා බලන්නම් මචෝ.... දැන් මූඩ් එක අප්සෙට් මගේ..... 
ඕකා කොහෙද බන් ගැටිස්සියොන්ට පී.එම් යවන්නේ !! කෝල් කරපු වෙලාවක අහපන්කෝ ඩයරිය ගැන !!![]()


කාපන් මාව...... 
කූලිං පැඩ් නෙමෙයි රත්නෙට වෙන ජාතිවල පැඩ් දැං අපිට දෙන්න වෙලා තියෙන්නෙ!![]()

කූලින් පෑඩ් 20ක් ඕඩර් කරා බං ශොප් එකට.....
දැන් ඉතින් ඒ ටික තියන් ගෙදර ෆෑන් වෙනුවට සෙට් කරලා දාන්නයි වෙන්නේ......

ඔක්කොම අත ඇරලා ගියා කියමුකො.... අම්මපා .. කසාද බැදලාවත් හැදුනෙ නැති මුංගෙ කටවල් ටික වහන්නෙ කොහොමැයි..![]()



හා..
ඇයි බාත් ටබ් එහෙම නැද්ද දන්නෑ..![]()


මොසියගේ කෝර් එක මතක් කොර කොර ඉන්න වෙලාවේ මූ අහන ඒවා !!![]()


ඕව කියන්න එපා තිමිරයා බියගම පැත්තේ පස් පාගන එකක් නෑ![]()



ඕකගෙං මේ වෙලාවෙ ඕවා අහන්න හොද නෑ...
කෑශ් මෙමරි ඔක්කො අවුල් ගිහිං තියෙන්නෙ..
හෙට බස් කාරයො ටර්න් වරද්ද ගත්තොත් නං මූ ශුවර් අංගොඩ..
අපි මූ වෙනුවෙං බෝධි පූජාවක් හරි තියන්න ඕන... මොනවා උන.් අපේ රත්නෙ මාමා![]()


උඹේ සයිස් එකේ හැටියට ලෝකාන්තයෙන් තමා පනින්න වෙන්නේ !!![]()



අවුලක් නෑ.. උ ඉස්කෝලෙ යන කාලෙ ඉදං ඇත්ලටික් කරපු එකෙක්... හයියෙං දුවතැහැකි..![]()




Salary කේස් එකක් වෙන්න බෑ බං..... මොකද මම ඌට මැනේජ්මන්ට් ලෙවල් එකක පඩි දෙන්නද බං.......?? අච්චර ලොකු මගේ ඔෆිස් එකේ ඉන්න සේල්ස් පොරට ගෙවන්නේ බේසික් 8500/= ඈලවන්ස් 4000/= සහ, මුලු සේල් එක ලක්ෂ 100 කට වඩා වැඩි නම්, සේල්ස් කමිශන් 0.25% .....
![]()
මම මූට ටාගට් එක කිව්වෙත් ලක්ෂ 5 යි....බේසික් 10,000/= + සේල්ස් කමිශන් 0.75% ට......
![]()
ඉන්න හිටින්න වියදමත් මම දරලා.... කෑමට විතරයි වියදම.....![]()
මුන්ට කටු කාලා පුරුදු නෑනේ...... ඊටත් වඩා රස්සාවක අගේ දන්නේ නෑ නේ.....![]()

ඌට දැන් බිසිනොස් නෙමේ ..හත්දින්නත් තරු පෙනිලා තියෙන්නේ ජාම බේරගන්න !!![]()
mozi sir awa
muu wage un wishwasa karanawata ithin hoda padam
man wage ekak nam ithin wishwasa kalath kamak na ithin:![]()

කතා කරලා වැඩක් නෑ බං මේ වගේ උන් ගැන.......!! 