EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගුල තමා නොකිව්වේ ! :baffled: මතක් කරලා බලපන් ! උඹනේ කිව්වේ NTB උන් රෙකමන්ඩ් කරන්නේ මුන් කියල :oo: මම නම් එක පාරයි ෆුල් ඉන්ෂුවරන්ස් දැම්මේ එකත් VIP එවෙලේම දුන්න ක්ලේම් එක :D

    උන් එහෙම රෙකමන්ඩ් කරේ නෑ බං... ඔක්කොගෙම ගනන් ටික අරන් දුන්නා... ඕක රෙකොමන්ඩ් කරේ වෙන යාලුවෙක්... ඌ අවුරුදු ගානක් තිස්සේ ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් කියලා... :dull::dull: දැන් ඉතිං කරන්න දෙයක් නෑ... බලමුකො මොකෝ වෙන්නෙ කියලා...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන් එහෙම රෙකමන්ඩ් කරේ නෑ බං... ඔක්කොගෙම ගනන් ටික අරන් දුන්නා... ඕක රෙකොමන්ඩ් කරේ වෙන යාලුවෙක්... ඌ අවුරුදු ගානක් තිස්සේ ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් කියලා... :dull::dull: දැන් ඉතිං කරන්න දෙයක් නෑ... බලමුකො මොකෝ වෙන්නෙ කියලා...

    ම්ම්ම්..බලමුකෝ මොකෝ වෙන්නේ කියල
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    apinam thama thanikadai :P
    ඇයි ඒ ඒ ?

    1. නැට්ටට කිරි උරලා නැද්ද
    2. වළල්ල ගහ මුදුනේද
    3. සමනලයෙක්ද
    4. තවත් අගල් දෙකක් වැඩිවී රජෙක් වන්නට බලා සිටින්නෙක්ද
    5. ලිහපු එකෙක්ද

    ඉහත කැටගරි වලින් කිමන කටගරියේද උබ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි ඒ ඒ ?

    1. නැට්ටට කිරි උරලා නැද්ද
    2. වළල්ල ගහ මුදුනේද
    3. සමනලයෙක්ද
    4. තවත් අගල් දෙකක් වැඩිවී රජෙක් වන්නට බලා සිටින්නෙක්ද
    5. ලිහපු එකෙක්ද

    ඉහත කැටගරි වලින් කිමන කටගරියේද උබ
    ලැජ්ජා කාරයෙක් බන්.:baffled:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සෙල්ල පීසා එක හදලා ඉන්න එපැයි බං පුරුදු වෙන්න... මමත් ඒකයි කරේ,,, දැන් පස්සෙ වෙලාවක ඔක්කොම ජාති හොඳට දාලා එකක් හදනවා...

    :yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8.gif
    එහෙනං කෝල් එකක් ගිහිං තියෙනවා.... :oo:

    :yes::yes: කවුද සැක.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බං ඔච්චර දවස් යන්නේ... ඒ වුනාට හෙට කතා කරලා බලන්න ඕනේ... මගේ එක ක්අරපු ඒජන්ට් කාරයටත් කතා කරන්න ඕනේ...

    :oo: අනේ මන්දා බං...... :( :angry:

    :frown: ඒජන්ට් කාරයට අමතපන්.... මොකද ඒජන්ට් ට ගාණක් යනවා අපේ ඉන්ෂුවරන්ස් එකෙන්..... :yes: ඒජන්ට් ලා එපා කියනවා කියපන් ඊළග renewal එකේදි..... එතකොට ඕකා ඉක්මනට කරලා දෙනවා..... :yes:
     
    Status
    Not open for further replies.