EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුලා කිව්වේ ඔන්න අපි කිව්වා නෙවෙයි.......:no::no:
    ඇසිස්ටන්ට් කෙල්ල නැතිව කිඹුලට පිස්සු හැදිලා කියල yura කියන්නේ, හෙට මොනවා කන්න දේවිද මන්ද....:rolleyes:
    කොහුබත්, පුන්නක්කු වගේ දෙයක් වත් උයෛද.... :baffled:;):P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නැත..............:dull::dull::dull: 9ක් එනව කියල 4ක් ආවොත් ගෑනි ගෙන් කන්න වෙන කිණ්ඩියට වඩා හොදයි වහ කනවා.....:dull::dull::dull:

    :dull::dull: මොන නිවාඩු ද බං.........:dull:
    ඇසිස්ටන්ට් ආවත් වැඩ කරන්න අමාරුයි......අතු පතු ගාලම අද පටන් ගත්තා කියහන් කෝ....:oo:

    :rofl::P:lol: හරි හරි ..... 9ක් එනවා කියලා..... 4ක් ඈවිල්ලා.... අර ආවේ නැති 5 දෙනාගේ අඩුපාඩුවත් පිරෙන විදිහට, කාලා බීලා යනවා නම් ප්‍රශ්නයක් නෑ නේ..... :P :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::P:lol: හරි හරි ..... 9ක් එනවා කියලා..... 4ක් ඈවිල්ලා.... අර ආවේ නැති 5 දෙනාගේ අඩුපාඩුවත් පිරෙන විදිහට, කාලා බීලා යනවා නම් ප්‍රශ්නයක් නෑ නේ..... :P :cool:
    11.gif
    11.gif
    :yes::P
    9kata 10kata kama hadamuko.....;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Hitlar ge wahane sure na ban :( heta achchige daane lu...eya ekata yai :( ammapa wahanayak nathi unama hena awul ban :(

    :rofl: හිට්ලර්ගේ නංගිගේ වාහනෙත්, ලැබෙයිද Sure නෑ..... බලමුකෝ හෙට බටර් පාරක් ගාලා..... :P :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මේකට උඹට කිසිදෙයක් කියන්නේ නෑ මට කියන්න දේවල් තිබුනත්...... මොකද උඹට මම කියන ඒවා තේරෙන්නේ වෙනස්ම විදියකටනේ 3 වෙනි පාරටත් උඹයි මායි අතර ප්‍රශ්නයක් ඇති කරගන්න මට උවමනා නෑ........
    කියන්න තියන දෙයක් කියපං ඉතින්. උඹත් එක්ක පෞද්ගලිකව කිසිම ප්‍රශ්නයක් මට තිබුනෙත් නෑ, ඇත්තෙත් නෑ, මේ ෆොරම් එක්ක දාන් පෝස්ට් හින්ඳා ඇති වෙන්නෙත් නෑ.
     

    catmendis

    Member
    Feb 1, 2013
    2
    0
    0
    හෙට නටන බයිලේ තමයි බලා ගන්නම වටින්නේ .;):D
    ඕකා නං හරි පිස්සු කේස් ඒකක් නේද බන්? :D
    ගැහුවම තමයි සැබෑ මෝඩකම් පේන්නේ. :D
    67ගේ ක්‍රීයාපටිපාටිය අපේ ගැන්සිය නං දන්නවා .
    මූගේ ගෑනිවත් මූට කියන් නැද්ද දන්නෑ. මූට වැදුනම p**** වගේ කියලා. :D:P
    අපි දන්න විදියට නම් මූට max dry සීසන් එකක් තියනවා.
    ඒකද කොහෙද මූ මෙහෙම හැසිරෙන්නේ.
    ගහලා ඉන්න වෙලාවක record කරලා පෙන්නන්න හිතයි තරි මාමගේ කෙළිය.:lol::P
    අක්කා මූව බය කරගෙන වගේ ඉන්නෙ.
    එක අතකට මූ අසරණයා. :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොලු නොතියමි, පණපිටින් සිටියහොත් පයින් හෝ පැමිනෙමි. :yes:
    විකියගේ නම් වාහනේ මාරු කරන කතාවක් කිඋව. හෙට වෙනකොට වාහනයක් ගෙදර නොතිබුනොත් එන්න වෙන්නේ නෑලු.:dull:

    :frown: පිස්සු නැතුව හෙට උදේම වරෙන් හොදේ...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිලට ගෑනියි ලමයිනුයි ගෙදර දාලා තනියෙන් එහෙම මෙහෙ ගිහින් කන්න බොන්න සෙට් වෙන්න පුලුවං උනාට මට එහෙම කරන්න හිතක් නෑ. ඒකයි එන්නෙ නැත්තෙ.

    :shocked: :dull:

    ඉතින් කොස් මාමේ, බොන්නේ නෑ නේ උඹ කොහොමත්..... කන එක ගැන නම්...... :baffled::dull: (ඒ ගැන තරියා කියයි..... :P )
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: සංකපාලයා......!! :angry::angry:

    ඈයි යකෝ මෙන්න දැනට Sure පිටම එන උන්......

    මම නොහොත් ළිං රත්නේ .... ;)
    තරි මාමා.....
    මිනිපුරයා.....
    දෙන කිංග් මාමා.....
    ලිබර්ටියා.....
    සංජියා.....

    විකියා උත්තර නැත...... සංකපාලයා...... #@^&%#*&^#(*&^ :angry::angry:

    සන්කපාලයාට තාත්තා එක්ක හරි එන්න කියමුද......? ඒ නිසාද දන්නේ නෑ මගහරින්නේ.....? :oo:
     
    Status
    Not open for further replies.