තොට මෝල්ද මේ පාන්දර.....
අර ළමයට ඉන්න තත්වේ බලන්නේ නැතිව කරදර කරන්න ගිහින් දැම්ම නේද එලියට....![]()



තොට මෝල්ද මේ පාන්දර.....
අර ළමයට ඉන්න තත්වේ බලන්නේ නැතිව කරදර කරන්න ගිහින් දැම්ම නේද එලියට....![]()



ඇසිස්ටන්ට් කෙල්ල නැතිව කිඹුලට පිස්සු හැදිලා කියල yura කියන්නේ, හෙට මොනවා කන්න දේවිද මන්ද....කිඹුලා කිව්වේ ඔන්න අපි කිව්වා නෙවෙයි.......![]()




කියල වැඩක් නැත..............9ක් එනව කියල 4ක් ආවොත් ගෑනි ගෙන් කන්න වෙන කිණ්ඩියට වඩා හොදයි වහ කනවා.....
මොන නිවාඩු ද බං.........
ඇසිස්ටන්ට් ආවත් වැඩ කරන්න අමාරුයි......අතු පතු ගාලම අද පටන් ගත්තා කියහන් කෝ....![]()


හරි හරි ..... 9ක් එනවා කියලා..... 4ක් ඈවිල්ලා.... අර ආවේ නැති 5 දෙනාගේ අඩුපාඩුවත් පිරෙන විදිහට, කාලා බීලා යනවා නම් ප්රශ්නයක් නෑ නේ.....

Mata mun okkoma kiwwe enawa kiyalane bankosaa witharai hariyata uththarayak dunne naththe
![]()
හිට්ලර්ගේ මරිසි වලට කට්ටිය බය වෙලා නෑ වගේ වත්ද.....?? 
හරි හරි ..... 9ක් එනවා කියලා..... 4ක් ඈවිල්ලා.... අර ආවේ නැති 5 දෙනාගේ අඩුපාඩුවත් පිරෙන විදිහට, කාලා බීලා යනවා නම් ප්රශ්නයක් නෑ නේ.....
![]()
![]()



Hitlar ge wahane sure na banheta achchige daane lu...eya ekata yai
ammapa wahanayak nathi unama hena awul ban
![]()
හිට්ලර්ගේ නංගිගේ වාහනෙත්, ලැබෙයිද Sure නෑ..... බලමුකෝ හෙට බටර් පාරක් ගාලා.....

කියන්න තියන දෙයක් කියපං ඉතින්. උඹත් එක්ක පෞද්ගලිකව කිසිම ප්රශ්නයක් මට තිබුනෙත් නෑ, ඇත්තෙත් නෑ, මේ ෆොරම් එක්ක දාන් පෝස්ට් හින්ඳා ඇති වෙන්නෙත් නෑ.මම මේකට උඹට කිසිදෙයක් කියන්නේ නෑ මට කියන්න දේවල් තිබුනත්...... මොකද උඹට මම කියන ඒවා තේරෙන්නේ වෙනස්ම විදියකටනේ 3 වෙනි පාරටත් උඹයි මායි අතර ප්රශ්නයක් ඇති කරගන්න මට උවමනා නෑ........









Tho heta enne na kiyanne aththada ?
Thopi polla thibboth thopei magei kisi kathaawak na danaganiwsirawatama ehema unoth nam elakiriye nam ammapa aye inne na mama...
![]()
වනගත වීම......!! 

පොලු නොතියමි, පණපිටින් සිටියහොත් පයින් හෝ පැමිනෙමි.
විකියගේ නම් වාහනේ මාරු කරන කතාවක් කිඋව. හෙට වෙනකොට වාහනයක් ගෙදර නොතිබුනොත් එන්න වෙන්නේ නෑලු.![]()
පිස්සු නැතුව හෙට උදේම වරෙන් හොදේ...... 
තොපිලට ගෑනියි ලමයිනුයි ගෙදර දාලා තනියෙන් එහෙම මෙහෙ ගිහින් කන්න බොන්න සෙට් වෙන්න පුලුවං උනාට මට එහෙම කරන්න හිතක් නෑ. ඒකයි එන්නෙ නැත්තෙ.

(ඒ ගැන තරියා කියයි.....
)සංකපාලයා......!!
![]()
ඈයි යකෝ මෙන්න දැනට Sure පිටම එන උන්......
මම නොහොත් ළිං රත්නේ ....
තරි මාමා.....
මිනිපුරයා.....
දෙන කිංග් මාමා.....
ලිබර්ටියා.....
සංජියා.....
විකියා උත්තර නැත...... සංකපාලයා...... #@^&%#*&^#(*&^![]()
