EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශිප්මන්ට් වරායට දාන්න තියෙන දවස වලට කෝල්ස් එනවා මහා රෑටත්..... ඒවා අවුලක් නැතුව වරායට දාගන්න කෝඩිනේට් කරගන්න තියෙනවා, වරායට එන්න ටයිම් මදි වගේනම් ෆැක්ටරියට තදින් අමතලා ඊට පස්සේ ෂිපින් කරන එවුන්ට කතා කරලා ටයිම් ඉල්ලගන්න තියෙනවා :P ඔය වගේ මංඤ්ඤං වැඩ සැට් වෙනවා......
    oowata monaatada android ? nokia 1100 ekak ganin.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::oo: හරියට කියපන් බං.... මොකක් හරි ගේමක් දෙන්න ඕනා......!! ෆියුස් එකක් ගලවලා දානවා ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න...... :P ඒ උනාට මට ඕනා ආයේ මේක අල්ලන්නේවත් නැති වෙන්න ගේමක් දෙන්න...... :yes:

    කොහේ හරි ඇනලා දාපන්...... එච්චරයි සිම්පල් ප්ලෑන් එකක්....... :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown::oo: හරියට කියපන් බං.... මොකක් හරි ගේමක් දෙන්න ඕනා......!! ෆියුස් එකක් ගලවලා දානවා ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න...... :P ඒ උනාට මට ඕනා ආයේ මේක අල්ලන්නේවත් නැති වෙන්න ගේමක් දෙන්න...... :yes:

    කුලියට වාහනයක් දම්මල ඇඟට කපන් යන්න කියපන් :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න නියම (නාකි) කොල්ලෝ.........
    11.gif

    :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං කාර් එක ඇතුලෙන් (පැඩ්ල් එකට දාපංකො බලන්න ) :rofl:

    :oo: හෙට බලන්න ඕනා..... හැරෙන්නවත් ඉඩ නෑ නේ බං කාර් වල.... එපා වෙනවා ඕවා හොයන්න ගියහම.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හෙට බලන්න ඕනා..... හැරෙන්නවත් ඉඩ නෑ නේ බං කාර් වල.... එපා වෙනවා ඕවා හොයන්න ගියහම.....

    ඇයි මොකෝ උඹ ලේලන්ඩ් එකේ එන්ජිම අස්සේ බූරු ඇඳක් දාගෙන එකේ හාන්සි වෙලාද කෑලි ගලවන්නේ.......? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශිප්මන්ට් වරායට දාන්න තියෙන දවස වලට කෝල්ස් එනවා මහා රෑටත්..... ඒවා අවුලක් නැතුව වරායට දාගන්න කෝඩිනේට් කරගන්න තියෙනවා, වරායට එන්න ටයිම් මදි වගේනම් ෆැක්ටරියට තදින් අමතලා ඊට පස්සේ ෂිපින් කරන එවුන්ට කතා කරලා ටයිම් ඉල්ලගන්න තියෙනවා :P ඔය වගේ මංඤ්ඤං වැඩ සැට් වෙනවා......

    :oo: එහෙනම් කම්පැණි ෆෝන් එකක්වත් දෙන්න එපායේ උඹට..... :yes:
     
    Status
    Not open for further replies.