oowata monaatada android ? nokia 1100 ekak ganin.ශිප්මන්ට් වරායට දාන්න තියෙන දවස වලට කෝල්ස් එනවා මහා රෑටත්..... ඒවා අවුලක් නැතුව වරායට දාගන්න කෝඩිනේට් කරගන්න තියෙනවා, වරායට එන්න ටයිම් මදි වගේනම් ෆැක්ටරියට තදින් අමතලා ඊට පස්සේ ෂිපින් කරන එවුන්ට කතා කරලා ටයිම් ඉල්ලගන්න තියෙනවාඔය වගේ මංඤ්ඤං වැඩ සැට් වෙනවා......
හරියට කියපන් බං.... මොකක් හරි ගේමක් දෙන්න ඕනා......!! ෆියුස් එකක් ගලවලා දානවා ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න......
ඒ උනාට මට ඕනා ආයේ මේක අල්ලන්නේවත් නැති වෙන්න ගේමක් දෙන්න......
![]()

දැන් නොකියා එක අන්ලොක් කරන්න හදන්නේ S2 එකේ හැටියට.....
![]()

හරියට කියපන් බං.... මොකක් හරි ගේමක් දෙන්න ඕනා......!! ෆියුස් එකක් ගලවලා දානවා ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න......
ඒ උනාට මට ඕනා ආයේ මේක අල්ලන්නේවත් නැති වෙන්න ගේමක් දෙන්න......
![]()

oowata monaatada android ? nokia 1100 ekak ganin.

තියෙන 5800 ඒක ඉහටත් උඩින්....... 
වහීද
එහෙනං ඔන්න ඔහෙ පාටියකට විතරක් ගියාම පොඩ්ඩක් අනුමත වෙමු
![]()


kohubath uyana widiya ahala call enawa kiyanne..![]()


eka thamaa kalimna warning eka dunne![]()
මම නම් ඒකෙන් ගොඩක් ගේම් දුන්නා කට්ටියකට...... 
ඉතිං කාර් එක ඇතුලෙන් (පැඩ්ල් එකට දාපංකො බලන්න )![]()
හෙට බලන්න ඕනා..... හැරෙන්නවත් ඉඩ නෑ නේ බං කාර් වල.... එපා වෙනවා ඕවා හොයන්න ගියහම.....Siraawata aye nobomi![]()
අන්තර්ජාතික කුමණ්ත්රණ වල ප්රථිපල අනුව, උඹට බොන්න වෙයිද දන්නේ නෑ..... 
හෙට බලන්න ඕනා..... හැරෙන්නවත් ඉඩ නෑ නේ බං කාර් වල.... එපා වෙනවා ඕවා හොයන්න ගියහම.....

ශිප්මන්ට් වරායට දාන්න තියෙන දවස වලට කෝල්ස් එනවා මහා රෑටත්..... ඒවා අවුලක් නැතුව වරායට දාගන්න කෝඩිනේට් කරගන්න තියෙනවා, වරායට එන්න ටයිම් මදි වගේනම් ෆැක්ටරියට තදින් අමතලා ඊට පස්සේ ෂිපින් කරන එවුන්ට කතා කරලා ටයිම් ඉල්ලගන්න තියෙනවාඔය වගේ මංඤ්ඤං වැඩ සැට් වෙනවා......
එහෙනම් කම්පැණි ෆෝන් එකක්වත් දෙන්න එපායේ උඹට..... 
අන්තර්ජාතික කුමණ්ත්රණ වල ප්රථිපල අනුව, උඹට බොන්න වෙයිද දන්නේ නෑ.....
![]()
power steering belt eka galawala thiyapan.![]()
අදහස නම් හොදයි.... ඒත් ආයෙත් බෙල්ට් එක දාන්න කට්ට කන්න වෙන්නේ මටමනේ......
වෙන idea නැද්ද.....??එහෙනම් කම්පැණි ෆෝන් එකක්වත් දෙන්න එපායේ උඹට.....
![]()
