Awesome cover!
Awesome cover!
ආයේ බාබකිව් එකක් දාන්න එහෙම නැද්ද අයිඩියාවක්.......
දර්ශනය ගේ ගෙදර දාමු මේ පාර.............

අපේ ගෙදර මස් මාංශ කෑමෙන් තොරයි ... මම කන්නෙත් එළියට ගියාම![]()

තෝ ගෙයින් එලියට බහින්නෙත් නෑ.... අපිට එන්න දෙන්නෙත් නෑ.....
රතනෙගෙ බෝඩ් ලෑල්ල එල්ලන දාට රූෆ් ටොප් බාබකියු එකක් දාමු![]()
ඔව් පරවින්ගේ වසුරු සෝස් විදිහට දාගන්න පුලුවන් ඒක උඩ බාබකිව් සෙට් කරොත්..... 
කොහේ යන ලොන්ත කොකටු මොටෙක්ද මේ පාත් වෙලා තියෙන්න ?![]()
කෙලින්ම ලිදට![]()
nice!![]()
Awesome cover!
පරෙයියොත් bbq කලාම මරු..
තෝ ගෙයින් එලියට බහින්නෙත් නෑ.... අපිට එන්න දෙන්නෙත් නෑ.....
![]()
ඔව් පරවින්ගේ වසුරු සෝස් විදිහට දාගන්න පුලුවන් ඒක උඩ බාබකිව් සෙට් කරොත්.....
![]()

හෙහ් එතකොට උබ මෙහෙ රිංගුවේ පාකි නකෙන් බෙල්තෙරේ බලන්නද?නාකි![]()

නැවතත් ලිඳට..හෙහ් එතකොට උබ මෙහෙ රිංගුවේ පාකි නකෙන් බෙල්තෙරේ බලන්නද?![]()

![]()
මස ටිකක් හයියයි..
මසට ඇති කරනවා උන්ව
බාබකිව් එකක් දාපු කාලයක් මතක නෑ .. නොදකින් ලොන්ත කොකටුවෝ මේකේ ඉන්නේකිව්වොත් බෑ .. එක නිසා මම පැත්තකට වෙලා ඉන්නේ .. අන්න එකට අපේ ට්‍රැවලර්ස් ලා
![]()
බේබදු ට්‍රැවලර්ස් ලා

ලැප් එක වෙනුවෙන් වූ මහන්සියටත්....ද.නෑ.දැ.නෑ.
![]()






කෑලි ටික අමුනලා දුන්නාද ?ලැප් එක වෙනුවෙන් වූ මහන්සියටත්....
ලබා දුන් සහායටත් අනේක වාරයක් ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයටම තුති![]()

ලැප් එක වෙනුවෙන් වූ මහන්සියටත්....
ලබා දුන් සහායටත් අනේක වාරයක් ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයටම තුති![]()
උගෙන්ම තව එකක් ගන්න කියයි ඔක ආයෙ හදන්න බැහැ කියලා