EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඒක තමා මේ දාරානිපාත වරුසාව.......:oo::oo::baffled:

    අර දාතු කරඩුව හොලවන කොට වහිනව වගේ....මූ මේ භද්‍ර කල්පයට ම ගෙයින් එළියට බැහැල......
    ඒකයි මේ වැස්ස..............:baffled:

    හිහි මම කියලා කට ගත්තා පමණි....... :lol::lol::lol::lol::lol: හපුතලේ එවුන්ට කියන්න ඕනේ මහසෙන් නෙවෙයි අපේ බස්සයි ඔය පැත්තේ ඇවිත් ගිහින් තියෙන්නේ කියලා...... :lol::lol:

    :rofl: කොට්ටාව පැත්තෙන් ජබුක් සද්දයක් ආවා ඈහුනා...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හ්ම්ම්.... බලන්න ඕනා..... උන්ගේ පාවිච්චි කරපුවා හෝ අර ඕලෑන් ද මොකක්ද මගුලක් නේ තියෙන්නේ..... අබාන්ස් එකේ ගණන්මයි උන්ගෙත්..... :angry:

    වැඩි විස්තර නොදනී........ :no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ එලියට බැහලා ඒ පැත්තේ ගිය හින්දද මන්දා එහෙට ලොවෙත් නැති වෙන්නම වහින්නේ....... නැද්ද ගහපු ෆොටෝ එහෙම......?

    පල යන්න :baffled: :rofl: ... සෙනසුරාද, ඉරිද දවස් දෙකේ එක පොදයක් වැටුනෙ නෑ ඒ පැත්තට ...
    හොඳ වීඩියෝ එකක් දෙකක් එඩිට් කරල දාන්නම්කො
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මෙන්න මේ විකාර නැතුව හිටු..... :angry: යකෝ තාත්තා කෙනෙක් වගේ, එදා දුන්න උපදෙස් කන් වල දෝංකාර දෙනවා බොල මගේ...... :yes: උපදෙස්, සම්පූර්ණයෙන්ම නැතත්, ටිකක් හරි හිතට අරන් කරනවානේ මම ඉතින්..... :D:yes:;)

    :lol::lol::lol::lol::lol: උඹනම් මරු බං.......
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ ඒක තමා මේ දාරානිපාත වරුසාව.......:oo::oo::baffled:

    අර දාතු කරඩුව හොලවන කොට වහිනව වගේ....මූ මේ භද්‍ර කල්පයට ම ගෙයින් එළියට බැහැල......
    ඒකයි මේ වැස්ස..............:baffled:

    වැස්සෙ නෑ කිඹුල් මාමෙ :oo: :baffled:

    :oo: කෝ මොකක්ද....?? Quote එකේ මුකුත් නෑ නේ....?? :rolleyes:

    http://videowall.lk/images/img6.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol: උඹනම් මරු බං.......

    :rofl: මගේ උත්තරේ දැකලා කිඹුල් මාමා ආයෙත් සැරයක් බල්ලෙක් හොයන්න ගියාද දන්නේ නෑ....... :P (මෙතන විහිලු කරා වගේ නෙවේ, සමහර දේවල් වලට, අපේ සමහරුන්ට ;) මල පනිනවා. කිඹුල් මාමා විහිලු දන්නවා කියලා හිතනවා. :D )
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පල යන්න :baffled: :rofl: ... සෙනසුරාද, ඉරිද දවස් දෙකේ එක පොදයක් වැටුනෙ නෑ ඒ පැත්තට ...
    හොඳ වීඩියෝ එකක් දෙකක් එඩිට් කරල දාන්නම්කො

    :rofl::rofl: උඹ ආවට පස්සේ තමයි වහින්න අරං තියෙන්නේ....... :P

    එල එලස් දාපං බලන්න අපිටත්........ :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මගේ උත්තරේ දැකලා කිඹුල් මාමා ආයෙත් සැරයක් බල්ලෙක් හොයන්න ගියාද දන්නේ නෑ....... :P (මෙතන විහිලු කරා වගේ නෙවේ, සමහර දේවල් වලට, අපේ සමහරුන්ට ;) මල පනිනවා. කිඹුල් මාමා විහිලු දන්නවා කියලා හිතනවා. :D )

    :dull::oo::baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown:

    Forbidden

    You don't have permission to access /images/img6.jpg on this server.

    Additionally, a 404 Not Found error was encountered while trying to use an ErrorDocument to handle the request.

    :angry:

    :oo:

    00000241.png
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    videowall.lk ඒ තරම් ලොකු ඩිස්ප්ලේ එකක් ගන්න සල්ලි තියෙනවා නම් තව මොකෝ...... :P

    නෑ බොල ... බලහන් ඔච්චර ලොකු display එකක් වෙලත් හරියට පෙන්නෙ නැති කොට උඹ 32" එකක් හයි කරොත් කොහොමට පෙනෙයිද කියල :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බොල ... බලහන් ඔච්චර ලොකු display එකක් වෙලත් හරියට පෙන්නෙ නැති කොට උඹ 32" එකක් හයි කරොත් කොහොමට පෙනෙයිද කියල :rolleyes:

    :yes: ඒක නම් ඈත්ත...... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොල්ලනි,
    යුරා ගේ ලංකාව පැත්තේ ගියෙමි. බැනර් එක කඩා ඇත්තේ අතින් මය.....ලෑස්ති වී ආ පොරක් ගේ වැඩක් නොවේ....අර ඉන්නා පිස්සා ගේ වැඩක් වීමටත් පුළුවන.....
    මේ පැත්තේ එන්නේ නෑය.......පළමු එක නෙට් ලිමිට් ය....ඒක පැත්ක තිබිච්චාවෙ කෝ......:dull:
    ඒක අදින් ඉවරයි නොවැ...හෙට අළුත් බන්ඩලයක් නේ.....:dull:
    නිකං හිත රිද්දවා ගන්නට ඕනෑ නැතිය...අපේ සමහර සහෝදරයෝ දැන් ප්‍රශ්නෙ මොකක්ද කියා අහන්නට කෝල් කරලාටවත් කතා කොනරති. එපමණක් නොව අවවාද දෙනවාට වඩා නිකං ඉදිම යහපති වගේය.......
    තොපි හොදින් ඉදපල්ලාය
    මොනව හරි උදව්වක් තියේ නම් කතා කරපල්ලාය.....
    උඹත් බබාලන්තෙට ගියාද ? :frown:

    :D පොඩි ට්‍රිපක් ගියා හපුතලෙ බණ්ඩාරවෙල පැත්තෙ

    යකෝ ඒක තමා මේ දාරානිපාත වරුසාව.......:oo::oo::baffled:

    අර දාතු කරඩුව හොලවන කොට වහිනව වගේ....මූ මේ භද්‍ර කල්පයට ම ගෙයින් එළියට බැහැල......
    ඒකයි මේ වැස්ස..............:baffled:
    බස්සා හපුතලෙ කන්දෙන් පහලට! :lol:

    යකෝ ඔය outdoor display පටන්ගන්නෙම ලක්ස 5න් වගෙ. බෝඩ් ලෑල්ලක් එලල්ගන්න බැරුව ඉන්න එකා කොහෙද ඕවා ගහන්නෙ ?:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලහන්කෝ, කවුද හිපාටුවෙක්, ඊයේ අපි ශොප් එක පහල දාපු බැනර් එක ඉරලා දාලා කියහන්කෝ..... :angry:

    :dull:අද අළුයම හෝ ඊයේ රාත්‍රිෙය් පැමිණි එකෙක් හෝ කීපදෙනෙක් විසින්
    අප විසින් එල්ලන ලද බැනරයකට පහර දී , එය කපා දමා , පාරටත් දමා පැන ගොස්/ඇවිදගෙන ගොස් ඇත. :dull::dull::baffled:
    :oo::(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිත් යන්නෙමු......
    තොපි හොදින් ඉදපල්ලාය
    මොනව හරි උදව්වක් තියේ නම් කතා කරපල්ලාය.....
    තොපිට සියළු දෙවියන් ගේ පිහිටයි.....ආරස්සාවයි...!!

     
    Status
    Not open for further replies.