e kiyanne oya ganen matath hayikaraganna puluvanda, un hayikaralama denavada....![]()
මම හිතන්නේ නෑ උන් හයි කිරිල්ලත් ෆ්‍රී කරලා දෙයි කියලා...... මහ ලොකු කේස් එකක් නම් නෑ බං.....
උඹටම ඕක හයි කරගන්න පුලුවන්...... 

loku loku vahanavala kohomath enne hid neda, evath liyanavada.....
api dammoth nam liyayi.....![]()
ඔව් බං දැන් අලුත් ඒවායේ එන්නේ HID එක්කම තමා..... අපි හයි කරොත් තමා පොලිස් බාප්පලටත් කසන්නේ.... ආවදෙන්කෝ මගේ බයික් එකේ ලයිට් එක අල්ලන්න...... මම ඕකුන්ට හොදවයින් ජාතිය අමතවලා දෙන්නේ...... 
වාරණ අලියා
eda apiva parangiya kotte giya vage ekkagena giya.
thariya hari nadiya hari kiyuva yako mu apiva genave oluva vate atha yavala nahe allana vidiyata neme, kakuldeka athulen atha dala oluva vaten gihin nahaya allana kramayakata kiyala....
http://www.elakiri.com/forum/tags.p...5;ණ+අලියා

ඔච්චර සල්ලි නෑ බං....![]()

එක්කෝ ඕනේ නෑ බං... මේ තියෙන විදිහ හොඳා....![]()
කැමැත්තක්..... දුර යනවා නම්, තියෙන ලයිට් වල එලිය මදි නම්, HID එකක් ගහගත්තොත් සුපිරි තමා..... 

උගේ මහත අර ඌරෝ මහත් කරන විදියට ගත්ත එක්කද කොහෙද.. බරක් නෑ, පිම්බිලා විතරයි..![]()
වාරණින් ජබුක්...... 
poddak inna venava, allanava nam epa....මම හිතන්නේ නෑ උන් හයි කිරිල්ලත් ෆ්‍රී කරලා දෙයි කියලා...... මහ ලොකු කේස් එකක් නම් නෑ බං.....
උඹටම ඕක හයි කරගන්න පුලුවන්......
![]()

HID දානවා කියල flood light ගැහුවා වගේ එලිය එන්න දාගන්න යන්න එපා. එතකොට නං අනිවාර්යෙන්ම ලියයි.100-120 වොට් වගේ ලයිට් එක්ක එලිය එන ප්‍රමානෙට හරියනන් දාගනින්. එතකොට අවුලක් වෙන්න නෑ.poddak inna venava, allanava nam epa....![]()

ඕවා හයි කරන්න ගිහින් ෂෝට් එකක ආවොත් ඔක්කොම හබක්නේ.. එකයි පරිස්සම් වෙන්න ඕනේ වෙන්නේ.
කාර් වලට එන HID Kit වල නම්, වයරින් ඩයග්‍රම් ඈදලා පොඩි පොත් කෑල්ලක් වගේ තියෙනවත් දැක්කා...... 
poddak inna venava, allanava nam epa....![]()
HID දානවා කියල flood light ගැහුවා වගේ එලිය එන්න දාගන්න යන්න එපා. එතකොට නං අනිවාර්යෙන්ම ලියයි.100-120 වොට් වගේ ලයිට් එක්ක එලිය එන ප්‍රමානෙට හරියනන් දාගනින්. එතකොට අවුලක් වෙන්න නෑ.

mama map eken baluwa...4km witharayi wadi wune....වාරණ අලියා
eda apiva parangiya kotte giya vage ekkagena giya.
thariya hari nadiya hari kiyuva yako mu apiva genave oluva vate atha yavala nahe allana vidiyata neme, kakuldeka athulen atha dala oluva vaten gihin nahaya allana kramayakata kiyala....![]()

ලයිට් වලට කම්පියුටර් බොක්ස් එකේ සම්බන්ධයක් තියෙනවද බං.... මම හිතන්නේ Fuel System & Break System එකට විතරයි ඒක සම්බන්ධ..... මම දන්නේ නෑ හරියටම.....
![]()
එතකොට බොක්ස් එක අවුල් වෙන්න පුළුවන් ස්පීඩෝ මීටර් එක පවා කන්ට්‍රෝල් කරන්නේ බොක්ස් එකෙන්නේ
නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්න ඕනේ නෑනේ
අනික දැන් හෙඩ් ලයිට් අනවශ්‍ය විදිහට හන්දි වලදී දාගෙන ගියත් පොලීසියෙන් ලියනවා
එහෙව් එකේ ඔය ලයිට් දාගෙන ගියානම් බඩුම තමයි 
ඕවා හයි කරන්න ගිහින් ෂෝට් එකක ආවොත් ඔක්කොම හබක්නේ.. එකයි පරිස්සම් වෙන්න ඕනේ වෙන්නේ.

බැටරිය පවා අප්සෙට් වීමේ සම්භාවිතාව වැඩියි !! බයික් වලට විශේෂයි ! 
ඔව් බං දැන් අලුත් ඒවායේ එන්නේ HID එක්කම තමා..... අපි හයි කරොත් තමා පොලිස් බාප්පලටත් කසන්නේ.... ආවදෙන්කෝ මගේ බයික් එකේ ලයිට් එක අල්ලන්න...... මම ඕකුන්ට හොදවයින් ජාතිය අමතවලා දෙන්නේ......
![]()

Ado umba 76 ipaduna ekek nam Scoby Doo Avatar ekak dagana mokaada ban eh ?