EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    e kiyanne oya ganen matath hayikaraganna puluvanda, un hayikaralama denavada....:rolleyes::rolleyes:

    :oo: මම හිතන්නේ නෑ උන් හයි කිරිල්ලත් ෆ්‍රී කරලා දෙයි කියලා...... මහ ලොකු කේස් එකක් නම් නෑ බං..... :no: උඹටම ඕක හයි කරගන්න පුලුවන්...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    loku loku vahanavala kohomath enne hid neda, evath liyanavada.....:frown::frown:
    api dammoth nam liyayi.....:(

    :yes: ඔව් බං දැන් අලුත් ඒවායේ එන්නේ HID එක්කම තමා..... අපි හයි කරොත් තමා පොලිස් බාප්පලටත් කසන්නේ.... ආවදෙන්කෝ මගේ බයික් එකේ ලයිට් එක අල්ලන්න...... මම ඕකුන්ට හොදවයින් ජාතිය අමතවලා දෙන්නේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔච්චර සල්ලි නෑ බං.... :(

    :baffled::dull:

    එක්කෝ ඕනේ නෑ බං... මේ තියෙන විදිහ හොඳා.... :cool:

    :oo: කැමැත්තක්..... දුර යනවා නම්, තියෙන ලයිට් වල එලිය මදි නම්, HID එකක් ගහගත්තොත් සුපිරි තමා..... :love::D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මම හිතන්නේ නෑ උන් හයි කිරිල්ලත් ෆ්‍රී කරලා දෙයි කියලා...... මහ ලොකු කේස් එකක් නම් නෑ බං..... :no: උඹටම ඕක හයි කරගන්න පුලුවන්...... :D
    poddak inna venava, allanava nam epa....:(:(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    poddak inna venava, allanava nam epa....:(:(:(
    HID දානවා කියල flood light ගැහුවා වගේ එලිය එන්න දාගන්න යන්න එපා. එතකොට නං අනිවාර්යෙන්ම ලියයි.100-120 වොට් වගේ ලයිට් එක්ක එලිය එන ප්‍රමානෙට හරියනන් දාගනින්. එතකොට අවුලක් වෙන්න නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕවා හයි කරන්න ගිහින් ෂෝට් එකක ආවොත් ඔක්කොම හබක්නේ.. එකයි පරිස්සම් වෙන්න ඕනේ වෙන්නේ.

    :( කාර් වලට එන HID Kit වල නම්, වයරින් ඩයග්‍රම් ඈදලා පොඩි පොත් කෑල්ලක් වගේ තියෙනවත් දැක්කා...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    poddak inna venava, allanava nam epa....:(:(:(

    HID දානවා කියල flood light ගැහුවා වගේ එලිය එන්න දාගන්න යන්න එපා. එතකොට නං අනිවාර්යෙන්ම ලියයි.100-120 වොට් වගේ ලයිට් එක්ක එලිය එන ප්‍රමානෙට හරියනන් දාගනින්. එතකොට අවුලක් වෙන්න නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1565417

    මේ තියෙන්නේ විස්තරේ දාලා...... :cool: :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ලයිට් වලට කම්පියුටර් බොක්ස් එකේ සම්බන්ධයක් තියෙනවද බං.... මම හිතන්නේ Fuel System & Break System එකට විතරයි ඒක සම්බන්ධ..... මම දන්නේ නෑ හරියටම..... :no:

    ඇයි බන් HID ලයිට් වලට හයි වෝල්ටේජ් එකක් අදිනවනේ .. :sorry: එතකොට බොක්ස් එක අවුල් වෙන්න පුළුවන් ස්පීඩෝ මීටර් එක පවා කන්ට්‍රෝල් කරන්නේ බොක්ස් එකෙන්නේ :sorry: නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්න ඕනේ නෑනේ :yes: අනික දැන් හෙඩ් ලයිට් අනවශ්‍ය විදිහට හන්දි වලදී දාගෙන ගියත් පොලීසියෙන් ලියනවා :growl: එහෙව් එකේ ඔය ලයිට් දාගෙන ගියානම් බඩුම තමයි :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා හයි කරන්න ගිහින් ෂෝට් එකක ආවොත් ඔක්කොම හබක්නේ.. එකයි පරිස්සම් වෙන්න ඕනේ වෙන්නේ.

    :yes::yes: බැටරිය පවා අප්සෙට් වීමේ සම්භාවිතාව වැඩියි !! බයික් වලට විශේෂයි ! :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඔව් බං දැන් අලුත් ඒවායේ එන්නේ HID එක්කම තමා..... අපි හයි කරොත් තමා පොලිස් බාප්පලටත් කසන්නේ.... ආවදෙන්කෝ මගේ බයික් එකේ ලයිට් එක අල්ලන්න...... මම ඕකුන්ට හොදවයින් ජාතිය අමතවලා දෙන්නේ...... :angry:

    සික්කා මාමා නිසා මූ ගිය උඩ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ado umba 76 ipaduna ekek nam Scoby Doo Avatar ekak dagana mokaada ban eh ?

    කව්ද බන් මට මෙහෙම දාල රෙප් දුන්නේ ? :eek:
     
    Status
    Not open for further replies.