එහෙනම් දාපන් ඇඩ් එකක් මම MC එකේ උන් දුටිමි කියල ලහිපිටේ![]()
පප්පි ලිදේ......
අඩේ, තරියා, අහන්නමයි හිටියේ, එදා උඹලගේ තාත්තා පේන්න වත් හිටියේ නෑනේ..එදා කොහේ හරි ගිහින්ද හිටියේ ?
මාත් දැකලා නෑ බං.....
වම් අත දකුණු අතත් එක්ක කතා කරනවා වත්ද ?![]()
ඒ වගේ.....
ඔන්න දැක්කද මේක දිහා බලන් හිටපු හැංගිච්ච උන් එළියට ඇදලා ගත්ත විදිහ ?![]()


විකියෝ උඹ ආඩම්බර වෙන්ඩ ඕන බලහන් අනාතයෝ ටික දැන් වෙන ත්රෙඩ් වලට යන්න කතා වෙන්නෙත් මැරීඩ් ක්ලබ් එකේ ඉඳන් !![]()
රිදෙයි මේකට නම්.....
එකනේ මම හිටපු ගමන් පිංතුර දාන්නේ උන්ව උසි ගන්නලා ගන්න..![]()
EK ගර්ල්ස්ලා පව් යකෝ.... 
විචි, ඔයා ?![]()
කොසා ඔයා......?? 
රත්නේ, ඊයේ මෙහෙ ආවනං කන්න තිබ්බෑ මේවා :
![]()
![]()
එදා එන්න වෙලාවක් තිබ්බේ නෑ බං..... වත්තල හරියෙදි වැස්සකුත් පාත් උනා නේ...... 
රොටියට ලූණු ටිකකුයි අමුමිරිස් ටිකකුයි හීනියට ලියලා දැම්මනම් පට්ට...... අපේ පෙරේදා රාත්රී ආහාරය එසේය.......
එල එල..... මට නම් රොටි හම්බවුනා පොලොන්නරුවේ ගියහම, ඈදලා ඈරියා රොටි දෙකහමාරකට විතර.......
මම දාල තියෙනවා වගේ
ඒක අප්ඩේට් කරපිය......
සුව සේවකයන් වැඩ නොවැරිය යුතු බවයි මගේ පෞද්ගලික මතය.

ආ! දැන් තමයි සෙට් උනේ.. ඊයේ හොර නර්ස්ලා ගේම ඉල්ලුවා නේ!
ඕකුන්ට ගහලා පන්නන්න ඕනා......

ඔය ඇසියා නිසා තමයි මූ නහින්නේ කවද හරි !!පට්ට *සි !!
![]()
කතා කරලා වැඩක් නෑ..... 
ඒකි හිතන් ඉන්නේ මූ ඒකිගේ ඇසියා කියල
එළවල දාන්නේ නැතුව කුක්කු පොවනවනේ මූ![]()
ඈයි කකුළුවෝ කැවිල්ල......
මූට කුක්කු පොවනවද දන්නේ නෑ ඒකි![]()
කිඹුලා ලිදේ.....
ලක්ෂ පහකට විතර මරුටි කස්ටක් හොයාගන්න එක හීනයක්ද හැබාවක් ද ?
ගෙදර ඉදන් කඩේට යන්න වගේ නම් ඕකක් ගනින්.... ගමනක් යන්න එහෙම හිතන්න එපා ඕවායේ..... ගමන බර කරත්තෙක ගියා වගේ තමා...... 
ඌයියා වෙලා නෙවෙයි යකෝ......
මෙතන ඉන්න හොට්ටි පික්සු කෙලිනවා.....
මම මේක ඇදං යන්න ඕන......
මට කන්න දෙන්නේ මරා ද නැත්තං මරා ගේ ** ද?
සදුදට යුරත් එක්ක මේ පැත්තෙ වර...මම හදන්න ඉන්න ලිපි ලේඛන ටික පෙන්නන්නම්....මොකද එන්න හිතාගෙන ඉන්න එකාට එන්න හිතෙන්නෙ නැති වෙන කන්ඩිෂන් ටිකක් දාන්න ඉන්නේ......
උඹලගේ ටිකිරි මොළ දෙකත් ඕන වැඩේට![]()
අපේ ටිකිරි මොළ වැඩ කරන්න නම්, ඈල්කොහොල් ටිකකුත් ඕනා කරනවා තමා ඉතින්.......

එදා කොහේ හරි ගිහින්ද හිටියේ ?
පට්ට *සි !!
