EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් දාපන් ඇඩ් එකක් මම MC එකේ උන් දුටිමි කියල ලහිපිටේ :baffled::rofl:

    :rofl: පප්පි ලිදේ...... :lol:

    අඩේ, තරියා, අහන්නමයි හිටියේ, එදා උඹලගේ තාත්තා පේන්න වත් හිටියේ නෑනේ.. :confused: එදා කොහේ හරි ගිහින්ද හිටියේ ?

    :dull: මාත් දැකලා නෑ බං..... :no:

    වම් අත දකුණු අතත් එක්ක කතා කරනවා වත්ද ? :rolleyes:

    :rofl: ඒ වගේ..... :lol: :P

    ඔන්න දැක්කද මේක දිහා බලන් හිටපු හැංගිච්ච උන් එළියට ඇදලා ගත්ත විදිහ ? :P:rofl:

    :rofl::P

    විකියෝ උඹ ආඩම්බර වෙන්ඩ ඕන බලහන් අනාතයෝ ටික දැන් වෙන ත්‍රෙඩ් වලට යන්න කතා වෙන්නෙත් මැරීඩ් ක්ලබ් එකේ ඉඳන් ! :lol:

    :rofl: :P රිදෙයි මේකට නම්..... :P

    එකනේ මම හිටපු ගමන් පිංතුර දාන්නේ උන්ව උසි ගන්නලා ගන්න.. :lol:

    :P EK ගර්ල්ස්ලා පව් යකෝ.... :P

    විචි, ඔයා ? :P

    :shocked: කොසා ඔයා......?? :rolleyes:

    රත්නේ, ඊයේ මෙහෙ ආවනං කන්න තිබ්බෑ මේවා :
    :P :P

    :cool: එදා එන්න වෙලාවක් තිබ්බේ නෑ බං..... වත්තල හරියෙදි වැස්සකුත් පාත් උනා නේ...... :baffled:

    රොටියට ලූණු ටිකකුයි අමුමිරිස් ටිකකුයි හීනියට ලියලා දැම්මනම් පට්ට...... අපේ පෙරේදා රාත්‍රී ආහාරය එසේය.......

    :cool: :love: එල එල..... මට නම් රොටි හම්බවුනා පොලොන්නරුවේ ගියහම, ඈදලා ඈරියා රොටි දෙකහමාරකට විතර....... :yes: :P

    මම දාල තියෙනවා වගේ

    :frown: ඒක අප්ඩේට් කරපිය...... :angry:

    සුව සේවකයන් වැඩ නොවැරිය යුතු බවයි මගේ පෞද්ගලික මතය.

    :yes:

    ආ! දැන් තමයි සෙට් උනේ.. ඊයේ හොර නර්ස්ලා ගේම ඉල්ලුවා නේ!

    :yes: ඕකුන්ට ගහලා පන්නන්න ඕනා...... :angry: :P

    ඔය ඇසියා නිසා තමයි මූ නහින්නේ කවද හරි !! :growl: පට්ට *සි !! :angry:

    :yes: කතා කරලා වැඩක් නෑ..... :angry:

    ඒකි හිතන් ඉන්නේ මූ ඒකිගේ ඇසියා කියල :growl:
    එළවල දාන්නේ නැතුව කුක්කු පොවනවනේ මූ :sorry:

    :angry: ඈයි කකුළුවෝ කැවිල්ල...... :frown:

    මූට කුක්කු පොවනවද දන්නේ නෑ ඒකි :lol::baffled:

    :rofl: කිඹුලා ලිදේ..... :lol:

    ලක්ෂ පහකට විතර මරුටි කස්ටක් හොයාගන්න එක හීනයක්ද හැබාවක් ද ?

    :no: ගෙදර ඉදන් කඩේට යන්න වගේ නම් ඕකක් ගනින්.... ගමනක් යන්න එහෙම හිතන්න එපා ඕවායේ..... ගමන බර කරත්තෙක ගියා වගේ තමා...... :dull:

    ඌයියා වෙලා නෙවෙයි යකෝ......
    මෙතන ඉන්න හොට්ටි පික්සු කෙලිනවා.....
    මම මේක ඇදං යන්න ඕන......
    මට කන්න දෙන්නේ මරා ද නැත්තං මරා ගේ ** ද?

    සදුදට යුරත් එක්ක මේ පැත්තෙ වර...මම හදන්න ඉන්න ලිපි ලේඛන ටික පෙන්නන්නම්....මොකද එන්න හිතාගෙන ඉන්න එකාට එන්න හිතෙන්නෙ නැති වෙන කන්ඩිෂන් ටිකක් දාන්න ඉන්නේ......
    උඹලගේ ටිකිරි මොළ දෙකත් ඕන වැඩේට
    :(

    :cool: අපේ ටිකිරි මොළ වැඩ කරන්න නම්, ඈල්කොහොල් ටිකකුත් ඕනා කරනවා තමා ඉතින්....... ;) :P :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලස්සන දැක්කම නම් උදේ කාපුවත් එලියට එන තරම් ..:lol:
    එත් ඉතින් විකල්පයක් නැති වෙන හැඩයි :(

    :dull::baffled:

    මාත් මේ කල්පනා කරේ, පරණ හරි කාර් කට්ටක් ගන්න කියලා බං...... බයික් එකේ දුර ගමන් එපා වෙනවා...... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull::baffled:

    මාත් මේ කල්පනා කරේ, පරණ හරි කාර් කට්ටක් ගන්න කියලා බං...... බයික් එකේ දුර ගමන් එපා වෙනවා...... :(
    # වැවේ නාමු..:lol:
    හම්මේ! වැවක් තිබ්බා නං කියලා හිතෙනවා දැන් නං.. :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull::baffled:

    මාත් මේ කල්පනා කරේ, පරණ හරි කාර් කට්ටක් ගන්න කියලා බං...... බයික් එකේ දුර ගමන් එපා වෙනවා...... :(
    කිඹුලා මේකට උත්තරයක් දෙයි උඹට ආයේ පොළොන්නරු ගිහින් වැවට පනින්නම.. :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull::baffled:

    මාත් මේ කල්පනා කරේ, පරණ හරි කාර් කට්ටක් ගන්න කියලා බං...... බයික් එකේ දුර ගමන් එපා වෙනවා...... :(
    tho digatama ohoma saari pote ellilila indapan...
    ethakota ganna puluwan wei................:angry::angry::angry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ආහ් මලිත්තා....
    වදනිසුරු මහා කිවිත්තා.....

    වහිනව ද ඔය පැත්තට...හීතල ද? නැත්තං රත් වෙනව ද?
    රත් වෙන්න? හිහ්....පොල්ගෙඩි සීයක් දෙසීයක් ඉහේ කඩා වටෙන්නාහේ වහිනවා හැමදාම:baffled:
    හීලට ත්‍රෙඩ් ම ...........................කන
    පිළුණු වූ වත් එය ......................කන
    කන දේ ම රෙන .....................රෙන
    බස් ලබ්බ දැන් ලිදේ පෙර........ලෙන

    පැරණි පිටු දුටුවිට
    පැනගෙන ආපි කෑමට
    අනේ මේ කරුමෙට
    කිම්ද අපි කල පව කියන් මට

    වමාරා කන පතේ
    බස් ලබුව හිනැහෙතේ
    අනේ රත්‍රන් පුතේ
    ඕකෙන් අපි සැවොම විඳවතේ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    avatar164517_9.gif


    බුදු මල්ලියේ මෙච්චර කල් කොහෙද ගිහිං හිටියේ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹත් මගුලක් කථා කරනවා !! උන් දෙන්නට පිස්සු බන් :oo:

    :frown: කිව්වා කියලා හිතා ගනු..... :angry:

    කෝල් එකක් දාල මේ පැත්තේ ආවා නං උඹට ඕක ඌරු මස් එක්ක ගහන්න තිබ්බානෙ..

    :shocked: මේකට නම් බඩම පල..... :frown:

    :love: ඌරෙක් දැක්ක කාලයක් මතක නෑ :sorry:

    :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන ලිවර් ද බන් .. ඕක කෙලවෙලාම යන්න ඕන මගේ :sorry: කූරියම ගහන්න ඕන මම :sorry: සෙද්ද !

    :frown: තොට පිස්සුද යකෝ...... :angry: මතකනේ, අපේ බාප්පා...... ලිවර් එකක් කියලා එකක් තිබ්බේ නෑ...... :no: විකාර වැඩ කරන්න එපා...... :angry::angry:
     
    Status
    Not open for further replies.