අඩෝ එහෙම දෙනවා නම් මාත් එනවා.......
![]()
තොගේ කොම්පැනියේ බංකොලොත් භාවය පේනවා උඹ මේ ජොබට එනවා කිව්වම !!


වෑන් එක එලවන වැඩේට විතරක් කතා කරනවා නම් මම එන්න කැමති වෙලා ඉන්නේ.... හැබැයි වෑන් එක නවත්වලා තියෙන හැම වෙලාවකම, මට EK එකට වෙලා පෝස්ට් පිට පෝස්ට් දදා ඉන්න පහසුකම් සලස්වන්න ඕනා.......
![]()
වෙන මොකුත් එපාද ? මොකාව ගත්තත් උම්බවනම් ගන්නේ නෑ

.. උඹ මාසෙට දවස් 5ක් වත් වැඩට එන එකෙක්ද ? 
I got married last Friday 22 June 2012![]()
Congratz n Welcome to the Club Machan

අමුතු හියයක් දැන් අවශ්යව නැත
…ඉන්න හිරෙ හොදටම ඇතිය![]()


අරුන් දෙන්න උඹව මහ උළු ගෙදර යවන්න වගේ..![]()
හිර බත් කන එක සැපයි බන් මේ පවුල් කෑමට වඩා !!


පුරී කිව්වෙ ?![]()
ඉන්දියන් කෑමක් බන් !! උඹ බස් බොඩි පැත්තකින් තියල කාල බලපන් !!

අඩේ මේක ජොබ් බෑන්ක් එකක් නෙහ්...
මං දන්න දන්න උන්ට කියන්නංකො![]()
අනේ ලොකු දෙයක් ඉක්මනට කිව්වනම් !!

ඉන්දියන් කෑමක්ලු බං......
හැබැයි මයික්‍රෝවේව් අවන් එකේ ගොඩක් වෙලා දාලා රත් කලොත් කුඩු කුඩු වෙනවලු........
![]()
තොට හැම නියන් කාලෙටම වතුර හම්බ වෙන්න ඕන ගල් මූසලයා !!
තොගේ බල්ලවත් කන්නේ නැති චිකන් හැදිල්ල ගැන මෙතන දිග අරින්නද ? 

un ithin wikunanne anunge brands ne ban kohomath

