මචන් මේ ඉරිදා මව්බිම එකේ පාර දිගේ අතිරේකය අරන් බලපල්ලා.එලකිරි එකේ ත්‍රෙඩ් එකක් ගැන තියෙනවලු,මේ ලගදි මන් දැක්කාපරන බ්‍රිතාන්‍යය පාස්පෝර්ට් ගැන ත්‍රෙඩ් එකක්.ඒකලු තියෙන්නෙ 
.පත්තරේ වැඩ කරන යාලුවෙක් කිව්වෙ.පොඩ්ඩක් අරන් බලපල්ලා.ෆොටෝස් එක්කමලු තියෙන්නෙ.GTRZ අයියට පබ්ලිසිටියටත් හොදයි
. මෙදා පාර එකෙක් හිරේ යනවා. 
.

.පත්තරේ වැඩ කරන යාලුවෙක් කිව්වෙ.පොඩ්ඩක් අරන් බලපල්ලා.ෆොටෝස් එක්කමලු තියෙන්නෙ.GTRZ අයියට පබ්ලිසිටියටත් හොදයි
. මෙදා පාර එකෙක් හිරේ යනවා. 
.

යකෝ ඊලගට අරුනයගෙ "tour de walatara"එකත් පත්තරවල දායි.