EK on මව්බිම

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මචන් මේ ඉරිදා මව්බිම එකේ පාර දිගේ අතිරේකය අරන් බලපල්ලා.එලකිරි එකේ ත්‍රෙඩ් එකක් ගැන තියෙනවලු,මේ ලගදි මන් දැක්කාපරන බ්‍රිතාන්‍යය පාස්පෝර්ට් ගැන ත්‍රෙඩ් එකක්.ඒකලු තියෙන්නෙ :angry::angry:.පත්තරේ වැඩ කරන යාලුවෙක් කිව්වෙ.පොඩ්ඩක් අරන් බලපල්ලා.ෆොටෝස් එක්කමලු තියෙන්නෙ.GTRZ අයියට පබ්ලිසිටියටත් හොදයි :P. මෙදා පාර එකෙක් හිරේ යනවා. :yes::yes:.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    foto_no_exif_1.jpg
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28




    අඩෝ තෑන්ක්ස් මචන්. රෙප් ++++.අඩෝ GTRZ අයියේ කෝ බන් බුද්දිමය දේපල පනත යටතේ රහස්‍යය භාවය රැකලා නෑනෙ.නමත් එක්කනෙ දාල තියෙන්නෙ.මේක කොච්චර උන් ඉන්නවද බන් ඇත්ත නමෙන්.උන්ගෙ එකක් එහෙම මෙහෙම දැම්මොත් හොයන්ඩත් ලේසිනෙ :angry::angry::angry::angry:.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩෝ තෑන්ක්ස් මචන්. රෙප් ++++.අඩෝ GTRZ අයියේ කෝ බන් බුද්දිමය දේපල පනත යටතේ රහස්‍යය භාවය රැකලා නෑනෙ.නමත් එක්කනෙ දාල තියෙන්නෙ.මේක කොච්චර උන් ඉන්නවද බන් ඇත්ත නමෙන්.උන්ගෙ එකක් එහෙම මෙහෙම දැම්මොත් හොයන්ඩත් ලේසිනෙ :angry::angry::angry::angry:.

    එක ඇත්ත. :yes::yes:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    අම්ම ගහයි :shocked: යකෝ ඊලගට අරුනයගෙ "tour de walatara"එකත් පත්තරවල දායි.
     

    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    එළකිරි එකේ ඉන්නවා ගොබිලයෝ කිහිප දෙනෙක්,එ උන්දැලාට වැඩ බැ,වැඩ කරන්නෙ මව්බිමට,උන් කරන්නෙ එළකිරි එකේ යන මොකක් හරි එකක් අල්ලගන,මව්බිමට ලියන එකයි,අනේ මෙහෙමත් එවුන්.:confused: