ඇත්තද මචෝ sallit ලොක්කාගේ ආරටිකල් එකක උස්සලාද?හප්පා
හි හි. මචන් එළකිරි යට නම් එක හොඳයි ඉතින් මේ වැඩෙන්.හැබැයි ඉතින් එළකිරි ය වෙළඳ අඩවියක් නෙවෙයි නේ. මව්බිමේ දලා තියෙන්නෙ එහෙම නේද
වෙළද අඩවියක්ද මොකකද කියලා නේ.
.මව්බිම කියන්නෙ එච්චර හොඳ පත්තරයක් නෙවෙයි මට හිතෙන විදිහට..
මව්බිම් පත්තර මොනවාද බං එකේ යන ආරටිකල් දැක්කාම පිටිසක්වල ජීවින් ගැන අරවමේවා...ඔවා ආරටිකල්ද බං..කෙහොම නමුත් ඔරයාන්තුමා වාගේ පොරවල් වැඩ කරන්නෙ මව්බිමට පත්තරේට වෙන්න ඕනේ.....
මුන් බලන්නෙ රටේ නැති කෙස් එකක් අරගෙන එක ලොකු කරලා ප්‍රසිද්ධ කරන එක......එනිසා මේ වාගේ එළකිරියේ මේමබර්ස්ලා දාන පොස්ට් වලින් ප්‍රෙස් මිඩියා වලට කරුණු අදින මධ්‍යවෙදින් ටික එළකිරියෙන් පන්නලා දාන්න ඕනේ මචන් සිරාවට
.ප්‍රෙස් මිඩියා වලට එළකිරියෙන් කරුණු,ආර්ටිකල් අදින එක හෙන අවුල් වාගේ කියලා හිතෙන්නෙ මචන් මටනම්.
..අනික් ඔය පාස්පොරට් කතාව ඔක රටෙ නීතියට සම්බන්ධ දෙයක්...එක නීතිය විසින් විමර්ශනය කරන්න ඕනේ නේද.අද ගොඩක් තැන් වල මාධ්‍යයයි නීතියයි පටලවගෙන ඉන්නෙ හුඟක් මීඩියා කාරයෝ.
අනෙක කොහෙන් හරි දෙයක් උපටාගෙන පළ කරන එක මධ්‍ය කලාවනම් නෙවෙයි මචං.ඕනැම දෙයක් දැම්මාට කම්ක් නැහැ ඕනෙම ප්‍රෙස් මිඩීයා කෙනෙක්,දානකොට ලිපිය දාපු කෙනාගේ නම්, ගත්ත තැන දනවා නම් වටිනවා.එතකොට දාපු කෙනාට පොඩි කාඩ් එකකුත් ඇඩ් වෙනවානේ.එ වගේම ඒ ලිපිය ලියපු කෙනාගේ අවසරයක් අරගෙන දානවානම් හොඳයි
ගොඩක් ප්‍රෙස් මිඩියා ඩ්‍රොප් වේගෙන යන්නේ අන්තර ජාලය හින්දා.ඉස්සර වාගේ පත්තර කියවන්නෙ අඩුවෙන් අනික.දැන් ඉන්න අයත් මධ්යවෙධියො නෙවෙයි.කොපියක් ගහගෙන් තව තැනක පෙස්ට් කරන අය.
අද වෙන තුරු අපි එළකිරියේ එක පවුලක් වාගේ ඉන්නවා.ජි.ටි බොසා ගෙන් පටන් ගත්තහම අද අලුතින් ඉන්න මෙමබර් දක්වා..එහෙම නොවුනත් අලුත් මේමබර් ටික දවසක් ගිහින් හරි ෆැමලියට සෙට් වෙනවා.....
අනේක අර වාගේ පාසපොර්ට් කෙස් දාන කොට ප්‍රසිදිධියෙ දාන්න එපා උඹලා ගොනා මොඩ් වාගේ....ඒ වාගේ ත්‍රෙඩ් එකක දාන්න ඉස්ල්ලා පොඩ්ඩක් හොයළා බලන්න මචංන්ලා.අපි දාන එවා මොන ගොබිළා බලන් ඉන්නවාද කියලා අපි දන්නෙ නැහැ.නොදැනුවත්කම වෙන්න පුළුවන් ත්‍රෙඩ් එක දාන කොට පොඩ්ඩක් බලන්න.එ ගැන දෙසැරයක් හිතන්න විශෙෂයෙන් දේශපාලන සම්බන්ධ ත්‍රෙඩ්.අනික් දැන් ඔය පළ කරලා තියන වාගේ දෙවල්. වාගෙ දෙවල්...
සොරිවෙන්න ඕනේ වැරදියට දෙයක් කියවුනා නම් ,
එළකිරිය අපි ඕක්කම ෆැමිලයක් විදිහට හිතලා කොමේනට් එක දැම්මේ.
..
ube katawa hari machan..




හප්පා
.හැබැයි ඉතින් එළකිරි ය වෙළඳ අඩවියක් නෙවෙයි නේ. මව්බිමේ දලා තියෙන්නෙ එහෙම නේද
වෙළද අඩවියක්ද මොකකද කියලා නේ.
මව්බිම් පත්තර මොනවාද බං එකේ යන ආරටිකල් දැක්කාම පිටිසක්වල ජීවින් ගැන අරවමේවා...ඔවා ආරටිකල්ද බං..කෙහොම නමුත් ඔරයාන්තුමා වාගේ පොරවල් වැඩ කරන්නෙ මව්බිමට පත්තරේට වෙන්න ඕනේ.....

මවුබිම එකට ඔක දාන්න ඇත්තෙ එලකිරියෙම ඉන්න පොන්නයෙක් වෙන්න ඔන 