Elakiri පොත් එකතු කරන්නන්ගෙ සංගමය.

AnuradhaRa

Well-known member

  • ඩිංකි කියන බුරු පැටියෙකුගේ ආත්ම කථනයක් විදිහට ලියපු පොතක්.. හරිම ලස්සනයි..
    දොන් පිටර් පියතුමා කියන්නේ අපේ ළමා කතා ශ්‍රේෂ්ත්‍රයට ලොකු සේවාවක් කරපු කෙනෙක්.
    ''වනගත ළමෝ'' එතුමාගේ තවත් ප්‍රසිද්ද ළමා කතාවක් :yes:

    වනගත ළමෝ මම කියවල නෑ..

    ඒත් මට මතකයි අපි ඕලෙවල් කරන කාලෙ සිංහල පොතක තිබුණ පාඩමක්. ඒකෙ තිබුණෙ මේ වනගත ලමෝ පොතේ කොටසක්ද මංද..:confused:
    අර ගහකට නැඟල රෑ ගත කරන්නෙ. ළමයි 3න් දෙනෙක් අතු තුනක ඉන්න පින්තූරෙකුත් පොතේ තිබුණ. එක ළමයෙක් බය වෙනව මොණරෙක් කෑ ගහන සද්දෙට.
     

    AnuradhaRa

    Well-known member
  • ජයකොඩි සෙනෙවිරත්නගෙ පොත් සෙට් එකක් තියෙනව.. රස වෑහෙන පොත් සෙට් එකක්..

    jayakodySenevirathna.jpg
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    • සැකකරුවෝ (පරිවර්තන)
    • පරිවර්තක : සුදත් බණ්ඩාර
    • ප්‍රකාශනය : සමුද්‍රා ප්‍රකාශන
    කියවා අවසන් වු තවත් හොද පරිවර්තනයක්
    විවෙක් රයි නම් ඇමති පුතා රුබි ගිල් නම් තරුනිය මරා දමයි.
    ඉන් පසු සාදයකදි විකි රායි මැරුම් කයි.
    සාදයට පැමිනි අය අතර ආයුද සමග සිටි 6 දෙනෙක් සැකකරුවෝ වෙති .ඔවුන් 6 දෙනා ගේ කතා වෙනස් ය ඔවුන් මිනිමරුමට සම්බන්ද වන අකාරය කතු වරයා අපුරුවට ගොඩනගා ඇත .වරෙක එය මට වන්ස් අපොන් අ ටයිම් ට්ව් කතා මලාව සිහිගන්වයි .ඒ කතාව එකට සම්බන්ද කිරිමෙ ආකාරය නිසයි. මෙය ලොකප්‍රකට ස්ලම් ඩොග් මිලියනය පොතේ කතෘ විකාස් ස්වරප් ගේ තවත් පොතකි මෙය දැනට චිත්‍රපටියක් ලෙස රූගත කෙරේ සින්හල පරිවර්තනය ඉතා සාර්ථකය.



    pUELNKq.jpg

     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    සිංහළ එකක් නැද්ද? :(

    සිංහල ට්‍රාන්ස්ලේට් එකක් හෙව්වා.හම්බුන්නෑ බන් :( මේවා ට්‍රාන්ස්ලේට් කරන්න ගියොත් ඉරෙයි.ඒ නිසා වෙන්නැති එකෙක්වත් බලලවත් නැත්තේ ට්‍රාන්ස්ලේට් කරන්න..