මගෙ පොත් එකතුව
දැනට කියෝමින් පවතින ටික (Currently Reading)
![]()
කියවන්න සැලසුම් කරගෙන ඉන්න ටික (To Read)
![]()
![]()
![]()
කියෝල ඉවරයක් කරපු ටික (Read)
![]()
![]()
![]()
![]()
![]()
![]()
මගෙ පොත් එකතුව
දැනට කියෝමින් පවතින ටික (Currently Reading)
![]()
කියවන්න සැලසුම් කරගෙන ඉන්න ටික (To Read)
![]()
![]()
![]()
කියෝල ඉවරයක් කරපු ටික (Read)
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔව් වෙනස්. සමහර චරිත, සමහර සිද්දි එහෙම සම්පුර්ණයෙන් වෙනස්. සාමාන්‍යයෙන් පොතකින් හදන movie එකක් පොත තරම් රසවත් නෑ. ඒත් මේකෙදි ඒකෙ අනික් පැත්ත. tv show එකේ තියෙන සමහර awesome scenes පොතේ නෑ. අනික කතාව ඉදිරිපත් කිරීම ගත්තත් වෙන ලේඛකයින්ගෙ කතා ඉදිරිපත් කිරීම් වගේ රසවත් නෑ.Game of Thrones books wala story eka TV series ekata wada wenas kiyanawa neda? Mamath aragena kiyawanna kiyala hithagena inne.
elazzzzPoth daanna cupboard ekak gaththa



rep added 8+පොත් නම් සෑහෙන ගොඩක් තියෙනවා.
ඉඩ තියෙන වෙලාවට දාන්නම් විස්තර එක්කම..
OCD - ග්‍රස්ථිය. මගේ හිතෙන් මාවම බ්ලොක් කරනවදොන් පීටර් පියතුමාගෙ ඩිංකි පොත කියවල තියෙන්නෙ කවුද..
ගොඩාක් ඉස්සර මම කියවල තියෙනව මතකයි. හෙන ආසාවෙන් කියෙව්ව..
මගේ මේ OCD ලෙඩෙන් පස්සෙ එකම අවධානෙන් නවකතා කියවන එක මට ටිකක් අමාරු වුණා.. ඒ දවස්වල මම පොත් ගුල්ලෙක්. ඒ කතා ඇතුලෙ මාත් ජීවත් වුණා..
මගේ පොතට තියෙන අවධානෙ කැඩෙනව කියල හිතිල එහෙමම වෙනව මාර වැඩක් මේක. ඒක මතක් වුණ ගමං අවධානෙ නැතුව යනවOCD - ග්‍රස්ථිය. මගේ හිතෙන් මාවම බ්ලොක් කරනව

[/QUOTE]Me thiyenne man laga thiyena ewain kotasak....
![]()
![]()
කට්ටිය මන් කලින් වතාවකදි ත්‍රෙඩ් එකක් දැම්මා මෙන්න මෙහෙම.
http://www.elakiri.com/forum/showthread.php?t=1765184
[/SIZE] එම ආකෘතියම රැගත් වෙනස් මාතෘකාවක සංගමයක් තමා මෙ පටන් ගන්න හදන්නෙ.
උඹලා මෙ වෙනකන් එක්කහු කරගෙන තියෙන පොත් වල ෆොටොස් මෙකෙ දාන්න තියෙන්නෙ.එ වගෙම පොත් ගැන විස්තර අළුතින් ගන්න ඉන්න පොත් ගැන විස්තර වගෙ දෙවල් මෙතන අප්ඩෙට් කිරිමෙන් එකිනෙකාට දැනුවත් වෙන්නත් පුලුවන් එකිනෙකාව දැනුවත් කරන්නත් පුළුවන්.
ඉතිං පටන් ගමුද වැඩෙ.
මෙන්න මගෙ පොත් ටික. ඉන්නෙ රටින් පිට නිසා මෙහෙම තමා තියන් ඉන්නෙ.
මාත් තාම වැඩෙ පටන්ගත්තා විතරයි නෙ.
![]()