තාම කකුල බිම තියන්න බැරිද ?ඒ පැත්තේ දන්න එකෙක් හිටියෙ නෑ බන්.. ගිහිල්ලම තමා හොයාගන්න වෙන්නේ...කොහේ ඇවිදින්නද ඕයි තාම උඩ තියගෙන ඉන්නවා.. ප්ලාස්ටර් කපලා.. තාම හයිවෙලා මදි.
![]()

Lankawe tiyana oonama ispirithaalekata gihin surgery ward eke kakul kadagena ata thalagena inna eun eun kawuda kiyala ahuwoth 80% bajaj pulsar kaarayo . Eka thamai thiththa aththa

කුකුලෝස් 2014 ඉවරයි එහෙනම්![]()
ගුඩ් මොනින්ග් කුකුලනි...වසරේ...අන්තිම දවස,,,යකෝ බලහල්ලකෝ ඒ අවුරුද්දත් ඉවරයි.....exam එකත් එනවා ලගදීම....
![]()

මටද කිව්වේ...
මට තියෙන්නේ ජපන් GN එකක්.. මොංගල් ගෑනියෙක් ඇවිල්ලා හප්පපු එක කලේ..![]()
Lankawe tiyana oonama ispirithaalekata gihin surgery ward eke kakul kadagena ata thalagena inna eun eun kawuda kiyala ahuwoth 80% bajaj pulsar kaarayo . Eka thamai thiththa aththa

ඉක්මනට හොද වෙයිතාම බෑ ඕයි...![]()

ඔයාගෙ ඥ එකේ රෝද හතරක් තියෙනවද ? ඇයි හැප්පුනොත් පෙරලෙන්නැද්ද ? අනේ යන්න සහෝ යන්නමටද කිව්වේ...මට තියෙන්නේ ජපන් GN එකක්.. මොංගල් ගෑනියෙක් ඇවිල්ලා හප්පපු එක කලේ..![]()

2014 වාෂ්ප වුනා වගේ හුටාස් ගාල ගියා..![]()

මන් මේ ටිකේ fz-16 එකක් පැද්දා සුපිරිම control බන්...පල්සර් වලට කිට්ටු වෙන්නත් බැ.....maxxabike එක...කොහෙද පෙට්රෝල් කරනවා අඩුයිනේ බන්....![]()
ජන්තු අයියා;17651348 said:ඊයේ පල්සර් 135 එකක ආපු කොල්ලෙක් කාලකන්නි කාර් කාරයෙක් හැප්පුවා බං...කොල්ලගේ කකුල කැඩුනා මම දැක්ක විදියට නම්...![]()

ජන්තු අයියා;17651358 said:බර නෑ බං බයික් එක...පොලවට බදන්න මහත ටයර් දාලා,පෙනුම ගන්න ප්ලාස්ටික් පුම්බලා...පෙට්රල් කරන විදිය හදා ගන්න බැරි වෙලා..

ජන්තු අයියා;17651348 said:ඊයේ පල්සර් 135 එකක ආපු කොල්ලෙක් කාලකන්නි කාර් කාරයෙක් හැප්පුවා බං...කොල්ලගේ කකුල කැඩුනා මම දැක්ක විදියට නම්...![]()

ටෙරියෝ පැදලා බලපන් ජපනෙක් උඹ ආයි ඉන්දියන් පදින්නේ නෑ හොඳ එකක් පැද්දොත්..![]()

mage bike eke mis ekak enawa ban hitapu gaman 60 -70 gihin slow karala 30 ta witara accelerate karanakota .. pulsar 135, carb eke ledakuth ne ban.. galola suddath kalaa... hitaaganna be ban