ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චමිත් කොලුවො මොකෝ මේ රෙදි ගලවන් කරන්නෙ :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් කොලුවො මොකෝ මේ රෙදි ගලවන් කරන්නෙ :baffled::baffled:

    ඇයි උඹේ රෙදි ගැලෙව්වම ඔය වගේද තියෙන්නේ...:shocked:

    වහාම නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් හම්බවෙන්න පලයන්...!!!:yes::yes::yes: කල් යවන්න එපා...:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි උඹේ රෙදි ගැලෙව්වම ඔය වගේද තියෙන්නේ...:shocked:වහාම නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් හම්බවෙන්න පලයන්...!!!:yes::yes::yes: කල් යවන්න එපා...:rofl:
    :shocked::shocked::dull::dull::frown::frown:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සිරාවට නැද්ද?:baffled::baffled:

    එහෙනම් මේ ඉන්දියන් පරයො වෙන ඩිස්කවර් එකක කේබල් එක හයිවෙන කෑල්ල ඔය කාබ් එකට අටෝලා වගේ.. කෑලි දෙකෙන් එකයි තියෙන්නේ ඒ කියන්නේ.. වයර් එකක් ආපු කෑල්ලක් ඒ ලඟ පාතකවත් නැද්ද? අනේ මංදා මුන්නම්.. :frown::baffled::baffled:

    ඩිස්කවර් 135 එකේත් තියනවනෙ බං වයර් දෙකත් එක්ක ඕක. මුගේ එහා පැත්තෙ කෑල්ල හැලිල වත්ද? චමි‍තෝ නන්නාදුනන Socket එකක් වත් තිබ්බෙ නැද්ද ඔය හරියෙ :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩිස්කවර් 135 එකේත් තියනවනෙ බං වයර් දෙකත් එක්ක ඕක. මුගේ එහා පැත්තෙ කෑල්ල හැලිල වත්ද? චමි‍තෝ නන්නාදුනන Socket එකක් වත් තිබ්බෙ නැද්ද ඔය හරියෙ :baffled::baffled:

    අනේමංදා... ඒවගෙ නම් ඕක තිබ්බත් නැතත් වෙනසක් දැනෙන්නේ නෑ බන්..:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඕක TPS නෙමේ බන්.. එක කට්ටයක් විතරයි ඕකෙන් බලන්නේ.. :dull:ඕක ගලෝලත් බයික් කිසිම වෙනසක් නැතුව දුවනවා බන්...:P

    මේකෙනුත් වෙන්නෙ TPS කාර්යබාර්ය නේන්නම් :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකෙනුත් වෙන්නෙ TPS කාර්යබාර්ය නේන්නම් :confused:

    ඕකෙන් බලන්න පුලුවන් එක කට්ටෙනේ බන්.. TPS එකක් වගේ කොතන තියනවද කියලා බලන්න බෑ. එක ගානකට වඩා වැඩිද අඩුද කියලා විතරයි බලන්න පුලුවන්. මොන ලබ්බකට පාවිච්චි කරනවද දන්නෙ නෑ.. :dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචං චමිතො. උඹට හොඳටම Sure ද ඔය උඹේම කාබ් එක කියල..
    බලපන් අර අංක 1 තියන තැන නිකන් කාන්දන් කෑල්ල වගේ එක එහා පැත්තෙ තියනව අර වයර් සෙට් වෙන කෑල්ල. ඒත් උඹ කියන විදියට එතන එහෙම එකක් නෑ. සර්විස් කාරයෙක් උඹේ කාබ් එකට වැඩේ දීල ලෙඩ වහුටක් ඇමිනුව වත්ද? ඊලඟට බලපන් අර අංක 2. හෝස් ක්ලිප් එක චප්ප වෙලා.. මටත් නෑ බං ඔය බයික් එකක් තියන එකෙක්. හිටිය නම් කාබ් එක ඔරිජිනල්ම එන්නෙ ඔහොම කෑලි අඩුවෙන්ද කියල බල ගන්න තිබ්බ.. මට නම් සැකයි අර ක්ලිප් එක තැලිච්ච එකත්. මගේ කාබ් එක අනන්තවත් ගලවනව. ඔහොම නම් තැලිල නෑ

    2e14pkk.jpg
     
    තැලිච්ච ක්ලිප් එක දැනුයි දැක්කේ..:rolleyes:

    මං කාබ් එක අමු අමුවේ ඇදලා එලියට අරන් තියනවා බන් සිය වතාවකටත් වඩා අර ලෙඩේ හොයාගන්න බැරුව...:dull:

    අනේ මංදා ඒත් අර වයර් එක වදින කෑල්ල නැතිවුනා කියලා ලොකු කේස් එකක් වෙන්න අමාරුයි. චමිතෝ ලෙඩ පටන් ගත්තේ 6000ක් විතර පැද්දට පස්සෙ නේද?

    මාගාව ජපන් GN කාබ් එකක් නම් තියනව හරියනවනම් ඕනෙ නම් නිකමට තියල බලන්න පුලුවන්..:rolleyes:
     
    බලපන්කො නිකන් පංචිකාවත්තෙ හොරෙක් ගලවපු එකක් වගේනෙ
    මට නම් විස්වාසයක් නෑ ඔය කාබ් එක නම්.
    ඒ කෑල්ල නැති එක නෙවෙයි මචෝ.
    ඇතුලෙ වෙන කේස් එකක් තියන කාබ් එකක් දාල මුගෙ එකට ගේමක් දීලද.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චමිතෝ ඔරිජිනල් ඕකට ආපු කාබ් එක ටෝනි ගොයිය ලග ඇති මන්නම් කියන්නෙ.ලැම්බොගිනි අල්ලනව වගේ ගෙදර වටලමු
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කාබ් එක ඇතුලෙ තියන Air Lines එහෙම කැඩෙනව/ගෙවෙනව කාලයක් යද්දි.
    මරාලයක් වෙනව එහෙම උනාම. ලෙඩේ හොයන්නත් බෑ. එහෙම එකක් මුගෙ එකට මාරු වෙලාවත්ද? නැද්ද බං මේකෙ මේ මොඩ්ල් එකේ බයික් එකක් තියන එකෙක්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලපන්කො නිකන් පංචිකාවත්තෙ හොරෙක් ගලවපු එකක් වගේනෙ
    මට නම් විස්වාසයක් නෑ ඔය කාබ් එක නම්.
    ඒ කෑල්ල නැති එක නෙවෙයි මචෝ.
    ඇතුලෙ වෙන කේස් එකක් තියන කාබ් එකක් දාල මුගෙ එකට ගේමක් දීලද.

    අනේමංදා බන් පෙනුමනම් හොඳට තිබ්බා.. ගැලෙව්වේ නෑ මං හිතන්නෙ මේපාරත් කාබ් එක.

    කියන්න බෑ සර්විස් එකට දැම්මම බයික් එක බලන්නවත් දෙන්නෙ නැහැලු. අනේ මංදා.. චමිතෝ ඕක පටන් ගත්ත කාලෙ කියපාන්..:rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    චමිතෝ ඔරිජිනල් ඕකට ආපු කාබ් එක ටෝනි ගොයිය ලග ඇති මන්නම් කියන්නෙ.ලැම්බොගිනි අල්ලනව වගේ ගෙදර වටලමු

    හොඳ බාස් කෙනෙක් කවදාවත් කෑලි මාරු කරන් නෑ මචෝ. :no::no:
    ඕව කරන්නෙ එක්කො සර්විස් වල අලුතින් ආපු උන්. නැත්තන් සල්ලි විතරක්ම ජීවිතේ වෙච්ච බාසො
    :angry::angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාබ් එක ඇතුලෙ තියන Air Lines එහෙම කැඩෙනව/ගෙවෙනව කාලයක් යද්දි.
    මරාලයක් වෙනව එහෙම උනාම. ලෙඩේ හොයන්නත් බෑ. එහෙම එකක් මුගෙ එකට මාරු වෙලාවත්ද? නැද්ද බං මේකෙ මේ මොඩ්ල් එකේ බයික් එකක් තියන එකෙක්

    ඔය එයා ලයින් ටික බන් අමුතු ස්ටයිල් එකකට විදලා සීල් කරල තියෙන්නේ උඹ දන්නව ඇති.. ගොඩක් එවුන් අහක දාන කාබ් හරියට දන්නව නම් සීල් එක ගලෝලා විදපු තැනින් සුද්ද කරන්න පුලුවන්...:yes:

    නෑ බන්.. පාරෙ යන එවුන් නම් හම්බවෙනවා.. මං ඉස්සර යනකොට උන්ගෙ ලඟින් ගිහිල්ලා ක්ලච් එක අල්ලගෙන යනවා උන්ගෙ ඒවත් සද්දද බලන්න මේක වගේ..:baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳ බාස් කෙනෙක් කවදාවත් කෑලි මාරු කරන් නෑ මචෝ. :no::no:
    ඕව කරන්නෙ එක්කො සර්විස් වල අලුතින් ආපු උන්. නැත්තන් සල්ලි විතරක්ම ජීවිතේ වෙච්ච බාසො
    :angry::angry::angry::angry:

    මේ උට්ට ඔය මාව අවුස්සන්න බන් කියන්නේ.. :dull: අපි අහුවෙයි ඕවට.. :rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචං චමිතො. උඹට හොඳටම Sure ද ඔය උඹේම කාබ් එක කියල..
    බලපන් අර අංක 1 තියන තැන නිකන් කාන්දන් කෑල්ල වගේ එක එහා පැත්තෙ තියනව අර වයර් සෙට් වෙන කෑල්ල. ඒත් උඹ කියන විදියට එතන එහෙම එකක් නෑ. සර්විස් කාරයෙක් උඹේ කාබ් එකට වැඩේ දීල ලෙඩ වහුටක් ඇමිනුව වත්ද? ඊලඟට බලපන් අර අංක 2. හෝස් ක්ලිප් එක චප්ප වෙලා.. මටත් නෑ බං ඔය බයික් එකක් තියන එකෙක්. හිටිය නම් කාබ් එක ඔරිජිනල්ම එන්නෙ ඔහොම කෑලි අඩුවෙන්ද කියල බල ගන්න තිබ්බ.. මට නම් සැකයි අර ක්ලිප් එක තැලිච්ච එකත්. මගේ කාබ් එක අනන්තවත් ගලවනව. ඔහොම නම් තැලිල නෑ

    2e14pkk.jpg

    කාන්දන් කෑල්ල වගේ එක පිටි පස්සෙන් උඹ මාර්ක් කරලා තියෙන කෑල්ලෙන්ම කූරු 2ක් ඇවිත් හේත්තුවෙලා තියෙනව එච්චරයි.ඒත් එතනට එන වයර් හොයාගන්න නෑනේ.
    මම ඉන්න තැනක කාරබ් එක ගැලෙව්වේ දැන් දාන සර්විස් එකේදී තමයි.අනිත් හැම තැනම මම හිටියත් කම්පනියට දාපු සර්විස් 2 නම් මොනවා උනාද දන්නේ නෑ.අපිට ඉන්න දෙන්නේ නෑනේ
    කාර්බ් එක ගලවන්නයි දාන්නයි පට්ට ගේමක් දෙන්න උනා.ඔතන ඉඩ නෑ බන් ඉඩ ඇහිරිලා තියෙන්නේ.ඒ වෙලාවේ හෝස් ක්ලිප් එක කෙල වුන වෙන්න පුළුවන්
    ලෙඩේ මුලින්ම ආවේ 3000-4000 වගේ ගානකදී.හබ් කේස් එක තමා එතකොට ආවේ.
     
    Status
    Not open for further replies.