චමිත් කොලුවො මොකෝ මේ රෙදි ගලවන් කරන්නෙ![]()

කල් යවන්න එපා...
ඇයි උඹේ රෙදි ගැලෙව්වම ඔය වගේද තියෙන්නේ...වහාම නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් හම්බවෙන්න පලයන්...!!!
කල් යවන්න එපා...
![]()

සිරාවට නැද්ද?
එහෙනම් මේ ඉන්දියන් පරයො වෙන ඩිස්කවර් එකක කේබල් එක හයිවෙන කෑල්ල ඔය කාබ් එකට අටෝලා වගේ.. කෑලි දෙකෙන් එකයි තියෙන්නේ ඒ කියන්නේ.. වයර් එකක් ආපු කෑල්ලක් ඒ ලඟ පාතකවත් නැද්ද? අනේ මංදා මුන්නම්..![]()

ඩිස්කවර් 135 එකේත් තියනවනෙ බං වයර් දෙකත් එක්ක ඕක. මුගේ එහා පැත්තෙ කෑල්ල හැලිල වත්ද? චමිතෝ නන්නාදුනන Socket එකක් වත් තිබ්බෙ නැද්ද ඔය හරියෙ![]()

ඕක TPS නෙමේ බන්.. එක කට්ටයක් විතරයි ඕකෙන් බලන්නේ..ඕක ගලෝලත් බයික් කිසිම වෙනසක් නැතුව දුවනවා බන්...
![]()

මේකෙනුත් වෙන්නෙ TPS කාර්යබාර්ය නේන්නම්![]()

මචං චමිතො. උඹට හොඳටම Sure ද ඔය උඹේම කාබ් එක කියල..
බලපන් අර අංක 1 තියන තැන නිකන් කාන්දන් කෑල්ල වගේ එක එහා පැත්තෙ තියනව අර වයර් සෙට් වෙන කෑල්ල. ඒත් උඹ කියන විදියට එතන එහෙම එකක් නෑ. සර්විස් කාරයෙක් උඹේ කාබ් එකට වැඩේ දීල ලෙඩ වහුටක් ඇමිනුව වත්ද? ඊලඟට බලපන් අර අංක 2. හෝස් ක්ලිප් එක චප්ප වෙලා.. මටත් නෑ බං ඔය බයික් එකක් තියන එකෙක්. හිටිය නම් කාබ් එක ඔරිජිනල්ම එන්නෙ ඔහොම කෑලි අඩුවෙන්ද කියල බල ගන්න තිබ්බ.. මට නම් සැකයි අර ක්ලිප් එක තැලිච්ච එකත්. මගේ කාබ් එක අනන්තවත් ගලවනව. ඔහොම නම් තැලිල නෑ
![]()

තැලිච්ච ක්ලිප් එක දැනුයි දැක්කේ..
මං කාබ් එක අමු අමුවේ ඇදලා එලියට අරන් තියනවා බන් සිය වතාවකටත් වඩා අර ලෙඩේ හොයාගන්න බැරුව...
අනේ මංදා ඒත් අර වයර් එක වදින කෑල්ල නැතිවුනා කියලා ලොකු කේස් එකක් වෙන්න අමාරුයි. චමිතෝ ලෙඩ පටන් ගත්තේ 6000ක් විතර පැද්දට පස්සෙ නේද?
මාගාව ජපන් GN කාබ් එකක් නම් තියනව හරියනවනම් ඕනෙ නම් නිකමට තියල බලන්න පුලුවන්..![]()
අනිත් පැත්ත හරෝලා ඕක හොයන්න වෙලා තියෙන්නේ. මට තියන එකම අවුල ඕකට වියදම් කරලා චමිතට වාසියක්නම් වෙන්නෙ නෑ. 
බලපන්කො නිකන් පංචිකාවත්තෙ හොරෙක් ගලවපු එකක් වගේනෙ
මට නම් විස්වාසයක් නෑ ඔය කාබ් එක නම්.
ඒ කෑල්ල නැති එක නෙවෙයි මචෝ.
ඇතුලෙ වෙන කේස් එකක් තියන කාබ් එකක් දාල මුගෙ එකට ගේමක් දීලද.

චමිතෝ ඔරිජිනල් ඕකට ආපු කාබ් එක ටෝනි ගොයිය ලග ඇති මන්නම් කියන්නෙ.ලැම්බොගිනි අල්ලනව වගේ ගෙදර වටලමු

කාබ් එක ඇතුලෙ තියන Air Lines එහෙම කැඩෙනව/ගෙවෙනව කාලයක් යද්දි.
මරාලයක් වෙනව එහෙම උනාම. ලෙඩේ හොයන්නත් බෑ. එහෙම එකක් මුගෙ එකට මාරු වෙලාවත්ද? නැද්ද බං මේකෙ මේ මොඩ්ල් එකේ බයික් එකක් තියන එකෙක්

හොඳ බාස් කෙනෙක් කවදාවත් කෑලි මාරු කරන් නෑ මචෝ.
ඕව කරන්නෙ එක්කො සර්විස් වල අලුතින් ආපු උන්. නැත්තන් සල්ලි විතරක්ම ජීවිතේ වෙච්ච බාසො![]()
අපි අහුවෙයි ඕවට.. 