ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයසීය හෝ දාහ සී සී එකක් ගනින් කුකුලොහ්

    එන්ඩ් ඔෆ් කුක්කු චානක™:baffled:

    1308067360_bike_showoff_fail.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පාගනවා කිව්වේ බඩා මාමිගේ පුල්සරාගේ accelerator pedal එකක්ද එන්නේ?:baffled:
    :rofl::rofl:
    මට ඇඳලා පෙන්න්න හිතෙනවා මුගෙ ටැංකිය..:P සීට් එකට හයිවෙන තැන රවුම් දෙකක් ඇතුලට එබිලා..:baffled: ඊට මැදින් හූනෙක් තියලා තැලුව වගේ ඇතුලට එබිලා... :rofl::rofl:

    හූනෙක් :confused: හෆොයි :rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    මචන් මගේ bike එකේ handle එක චුට්ටක් වමට ඇදයි, එක හදන්න පුළුවන් ද, ලොකු ගමනක් යනකොට දකුණු අත නැත්තම් රිදෙනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයා වාහනේකට අලුත් බයික් එකෙන් උම්මා දී ඇත..:yes: පරිස්සමින් පැදපන් යකෝ..:angry: සිංහලුන්ට අපලයි දැන්..:dull:

    ඕකට හැඬ්ල් එකේ ඇදයක් එන්න බෑ.. පැදලා බලපන් හොඳට වෙනසක් තේරෙනවද කියල..:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චානකයා වාහනේකට අලුත් බයික් එකෙන් උම්මා දී ඇත..:yes: පරිස්සමින් පැදපන් යකෝ..:angry: සිංහලුන්ට අපලයි දැන්..:dull:

    ඕකට හැඬ්ල් එකේ ඇදයක් එන්න බෑ.. පැදලා බලපන් හොඳට වෙනසක් තේරෙනවද කියල..:rolleyes:

    උම්මා දිදී ද තව මදි 250cc ඕනේ කියන්නේ?:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උම්මා දිදී ද තව මදි 250cc ඕනේ කියන්නේ?:baffled:

    නෑ මදි කියලා ගිහින් ටිකකින් තමා උම්මා දීල තියෙන්නේ මං හිතන්නේ..:yes:

    කෝල් කරලා අහනවා හැඬ්ල් එක ඇදයි වගේ මොකද කරන්නෙ කියලා..:rofl: විස්තර අහගෙන යනකොට බළලා පැන්න මල්ලෙන් එලියට..:P උම්ම දීල පතබෑවෙලා මූ..:angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    නෑ මදි කියලා ගිහින් ටිකකින් තමා උම්මා දීල තියෙන්නේ මං හිතන්නේ..:yes:

    කෝල් කරලා අහනවා හැඬ්ල් එක ඇදයි වගේ මොකද කරන්නෙ කියලා..:rofl: විස්තර අහගෙන යනකොට බළලා පැන්න මල්ලෙන් එලියට..:P උම්ම දීල පතබෑවෙලා මූ..:angry::angry:

    වමෙන් අවා බන් මම මොනා කරන්නද, 25 වගේ මම ගියේ, හොද වෙලාවට තුවාල නැ මටයි බයික් එකටයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වමෙන් අවා බන් මම මොනා කරන්නද, 25 වගේ මම ගියේ, හොද වෙලාවට තුවාල නැ මටයි බයික් එකටයි

    ඉතින් බං වමෙන් නේ වාහන කොහොමත් එන්නේ?:eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තව එකෙක් උම්ම දීලද.පරිස්සමෙන් පැදපියෝ :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: යකෝ චානක ඔය පොට්ට ගොබ්බ ඩයල් ඈගට එනකොට කාණුවට හරි දාගනින්..... :dull:

    මදි මදි කියලා කටගන්න වුනේ නෑ මං හිතන්නේ...:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඒකනෙ කිව්වෙ ගන්න කලින්ම.. තව කොහෙද 125 එක ගන්න හැදුවෙ.. ඒක ගත්ත නම් බිම පෙරලි පෙරලි අඬනව

    mama siraavata baluwa chanaka ai oya tika kiyanna parakku kiyala....:P:P

    ovva aragena padalama tamai ban experiance ganna ona... bike una hadunama thawa ekek kiyana evva ahanava horai....

    Chaanoooo.... alut pitama vikunanna hadanna epaa... ganna eun aulak kiyala hitala umbata paduwata denna wenneee.... tikak duwapan oka..
    umbata daily duwanna oka hondai...:yes::yes::yes:
     
    Status
    Not open for further replies.