200cc madi vage kukuloh.
250cc thama gana
හයසීය හෝ දාහ සී සී එකක් ගනින් කුකුලොහ්
200cc madi vage kukuloh.
250cc thama gana
200cc madi vage kukuloh.
250cc thama gana
මේ අර එකෙක් මාස ගානක් තිස්සේ ඈදේ..... තෝත් අඩු පඩු කඩා ගන්නේ නැතුව හිටු...... 
200cc madi vage kukuloh.
250cc thama gana

200cc madi vage kukuloh.
250cc thama gana
පාගනවා කිව්වේ බඩා මාමිගේ පුල්සරාගේ accelerator pedal එකක්ද එන්නේ?![]()


මට ඇඳලා පෙන්න්න හිතෙනවා මුගෙ ටැංකිය..සීට් එකට හයිවෙන තැන රවුම් දෙකක් ඇතුලට එබිලා..
ඊට මැදින් හූනෙක් තියලා තැලුව වගේ ඇතුලට එබිලා...
![]()
හෆොයි 

200cc madi vage kukuloh.
250cc thama gana
පරිස්සමින් පැදපන් යකෝ..
සිංහලුන්ට අපලයි දැන්..

චානකයා වාහනේකට අලුත් බයික් එකෙන් උම්මා දී ඇත..පරිස්සමින් පැදපන් යකෝ..
සිංහලුන්ට අපලයි දැන්..
ඕකට හැඬ්ල් එකේ ඇදයක් එන්න බෑ.. පැදලා බලපන් හොඳට වෙනසක් තේරෙනවද කියල..![]()

උම්මා දිදී ද තව මදි 250cc ඕනේ කියන්නේ?![]()

විස්තර අහගෙන යනකොට බළලා පැන්න මල්ලෙන් එලියට..
උම්ම දීල පතබෑවෙලා මූ..

නෑ මදි කියලා ගිහින් ටිකකින් තමා උම්මා දීල තියෙන්නේ මං හිතන්නේ..
කෝල් කරලා අහනවා හැඬ්ල් එක ඇදයි වගේ මොකද කරන්නෙ කියලා..විස්තර අහගෙන යනකොට බළලා පැන්න මල්ලෙන් එලියට..
උම්ම දීල පතබෑවෙලා මූ..
![]()
වමෙන් අවා බන් මම මොනා කරන්නද, 25 වගේ මම ගියේ, හොද වෙලාවට තුවාල නැ මටයි බයික් එකටයි

ඉතින් බං වමෙන් නේ වාහන කොහොමත් එන්නේ?![]()
යකෝ චානක ඔය පොට්ට ගොබ්බ ඩයල් ඈගට එනකොට කාණුවට හරි දාගනින්.....
![]()

යකෝ චානක ඔය පොට්ට ගොබ්බ ඩයල් ඈගට එනකොට කාණුවට හරි දාගනින්.....
![]()
ඒකනෙ කිව්වෙ ගන්න කලින්ම.. තව කොහෙද 125 එක ගන්න හැදුවෙ.. ඒක ගත්ත නම් බිම පෙරලි පෙරලි අඬනව




