ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ....... :)

    මල උට්ටයි බොලව්..... ඊයේ FB15 එකේ කාපට් ටික පොඩ්ඩක් ගසලා දාලා බලන්න හදනකොට...... උඩින්ම දාලා තියෙන රබර් කාපට් එකේ යට පැත්තේ වතුර ගතියක්...... මම හිතුවා අම්මා කුඩේවත් තියලා තිබිලාද කියලා....... ඊට යටින් තියෙන වෙල්වට් කාපට් එක උස්සලා බැලුවා..... :shocked: අම්මට සිරි ඒකෙත් වතුර....... ඒකත් ඉස්සුවා..... :dull: හෆොයි...... යටින්ම තියෙන වෙල්වට් එකෙත් වතුර........ පෙරේදා මහා වැස්සක රවුමක් ගිහින් ආවා....... යටින් කොහෙන් හරි වතුර ගහනවා වගේ ඈතුලට........... :( මොකද දැන් මේකට කරන්නේ........ :rolleyes:

    අපේ ඒලියන් කාරයට කෝල් කරා..... මූ ආන්සර් නෑ නේ..... කිරීයේ දැක්කෙත් නෑ කාලෙකින්....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    තට්ටුව සේරම දිරල ඇති චැසියත් එක්කම..:cool::cool:

    පොඩ්ඩක් බැලු ඉස්සරහ කොහෙන් හරි වතුර එනවද කියල ඇතුලට..:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland

    තට්ටුව දිරල ඇත්තේ
    චැසි බොඩි ඕවර්හෝල් එකක් අත ළඟ
    :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    තට්ටුව සේරම දිරල ඇති චැසියත් එක්කම..:cool::cool:

    පොඩ්ඩක් බැලු ඉස්සරහ කොහෙන් හරි වතුර එනවද කියල ඇතුලට..:yes:

    :growl: බය කරන්න එපා යකෝ....... ඉස්සරහින් එනවා වෙන්න බෑ බං...... :no: දෙපැත්තෙම වතුර තියෙනවා...... අනිවා යට ගහලා තියෙන අර රබර් බුෂ් එකක් ගැලවිලා ඈති...... :dull: උඩකට දාලා චෙක් කරන්න ඕනා...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: බය කරන්න එපා යකෝ....... ඉස්සරහින් එනවා වෙන්න බෑ බං...... :no: දෙපැත්තෙම වතුර තියෙනවා...... අනිවා යට ගහලා තියෙන අර රබර් බුෂ් එකක් ගැලවිලා ඈති...... :dull: උඩකට දාලා චෙක් කරන්න ඕනා...... :yes:

    ඉතින් හත් ඉලව්වේ කාපට් ටික උස්සල බලන්න බැරිද..:confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ කුකුළණේ....... :)

    මල උට්ටයි බොලව්..... ඊයේ FB15 එකේ කාපට් ටික පොඩ්ඩක් ගසලා දාලා බලන්න හදනකොට...... උඩින්ම දාලා තියෙන රබර් කාපට් එකේ යට පැත්තේ වතුර ගතියක්...... මම හිතුවා අම්මා කුඩේවත් තියලා තිබිලාද කියලා....... ඊට යටින් තියෙන වෙල්වට් කාපට් එක උස්සලා බැලුවා..... :shocked: අම්මට සිරි ඒකෙත් වතුර....... ඒකත් ඉස්සුවා..... :dull: හෆොයි...... යටින්ම තියෙන වෙල්වට් එකෙත් වතුර........ පෙරේදා මහා වැස්සක රවුමක් ගිහින් ආවා....... යටින් කොහෙන් හරි වතුර ගහනවා වගේ ඈතුලට........... :( මොකද දැන් මේකට කරන්නේ........ :rolleyes:

    අපේ ඒලියන් කාරයට කෝල් කරා..... මූ ආන්සර් නෑ නේ..... කිරීයේ දැක්කෙත් නෑ කාලෙකින්....... :dull:

    සාක්කුවට කෙළවෙන්න ලගයි වගේ..මාමේ ගලොපන් සීට් සෙට් එක..ඊට පස්සේ කාපට් එක ගලවලා බලපන් දිරුම් තියෙන්නේ කොහෙද කියලා...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    bada ta salli yana vadak set vela. ubage name ne oka massina ge ne. uta kiyapan hada ganna kiyala
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18335569 said:
    සාක්කුවට කෙළවෙන්න ලගයි වගේ..මාමේ ගලොපන් සීට් සෙට් එක..ඊට පස්සේ කාපට් එක ගලවලා බලපන් දිරුම් තියෙන්නේ කොහෙද කියලා...

    ගල් ඉන්නක් අරගෙන ඇනපන් බඩෝ තට්ටුව හිල් වෙන්න.. එතකොට වතුර ටික බහී...:yes::yes::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙහ් කුකුලනේ
    මගේ බයික්කේ පිටිපස්ස වනනවා වගේ දැනෙනවා බන්.
    වෙලාවකට හුලන් මදි වගේ දැනෙන්නේ.සමහර වෙලාවට නවත්තගෙන ඉඳලා යද්දී තේරෙන්නේ හුලන් පොඩ්ඩක්වත් නෑ වගේ.බයික් එකේ ඉස්සරහ ඉස්සිලා පිටිපස්ස පාත්වෙලා වගේ හැබැයි පොඩ්ඩක්වත් හුලන් අඩුත් නෑ නයිට්‍රජන් ගහන නිසා හුලන් අඩු කේස් එකක් නෑ.
    චේන් එක තදයි වගේ දැනුන නිසා එකත් පොඩ්ඩක් බුරුල් කරලා බැලුවා ඒත් එහෙමමයිනේ බන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් කුකුලනේ
    මගේ බයික්කේ පිටිපස්ස වනනවා වගේ දැනෙනවා බන්.
    වෙලාවකට හුලන් මදි වගේ දැනෙන්නේ.සමහර වෙලාවට නවත්තගෙන ඉඳලා යද්දී තේරෙන්නේ හුලන් පොඩ්ඩක්වත් නෑ වගේ.බයික් එකේ ඉස්සරහ ඉස්සිලා පිටිපස්ස පාත්වෙලා වගේ හැබැයි පොඩ්ඩක්වත් හුලන් අඩුත් නෑ නයිට්‍රජන් ගහන නිසා හුලන් අඩු කේස් එකක් නෑ.
    චේන් එක තදයි වගේ දැනුන නිසා එකත් පොඩ්ඩක් බුරුල් කරලා බැලුවා ඒත් එහෙමමයිනේ බන්.

    ස්විං ආර්ම් බුෂ් වලට බබා හම්බවෙලා වගේ.. :yes: මේන් ස්ටෑන්ඩ් එක ගහලා රෝදේ අල්ලලා දෙපැත්තට හොලවලා බලන්න ස්විං ආර්ම් එකත් එක්ක එහාමෙහා වෙනවද කියලා...:rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ado ada hambuna magnet charger cable eka wada nane bun ebay top seller kenek aparade....:(:(:(:(:(
     
    Status
    Not open for further replies.