ආ කුකුළණේ.......
මල උට්ටයි බොලව්..... ඊයේ FB15 එකේ කාපට් ටික පොඩ්ඩක් ගසලා දාලා බලන්න හදනකොට...... උඩින්ම දාලා තියෙන රබර් කාපට් එකේ යට පැත්තේ වතුර ගතියක්...... මම හිතුවා අම්මා කුඩේවත් තියලා තිබිලාද කියලා....... ඊට යටින් තියෙන වෙල්වට් කාපට් එක උස්සලා බැලුවා.....
අම්මට සිරි ඒකෙත් වතුර....... ඒකත් ඉස්සුවා.....
හෆොයි...... යටින්ම තියෙන වෙල්වට් එකෙත් වතුර........ පෙරේදා මහා වැස්සක රවුමක් ගිහින් ආවා....... යටින් කොහෙන් හරි වතුර ගහනවා වගේ ඈතුලට...........
මොකද දැන් මේකට කරන්නේ........
අපේ ඒලියන් කාරයට කෝල් කරා..... මූ ආන්සර් නෑ නේ..... කිරීයේ දැක්කෙත් නෑ කාලෙකින්.......

බය කරන්න එපා යකෝ....... ඉස්සරහින් එනවා වෙන්න බෑ බං......
දෙපැත්තෙම වතුර තියෙනවා...... අනිවා යට ගහලා තියෙන අර රබර් බුෂ් එකක් ගැලවිලා ඈති...... 